Archives: ඔක්තෝබර් 2020

ලෝකයේ ඇති වරද කුමක්ද?

බොහෝ විට අසන ප්‍රශ්නයක් ලන්ඩන් ටයිම්ස් පත්‍රය විසිවෙනි ශතවර්ෂය මුලදී පාඨකයන්ගෙන් ඇසුවේය. “ලෝකයට ඇති ප්‍රශ්නය කුමක්ද?”

එය හොඳ ප්‍රශ්නයකි. කෙනෙකුට ඉක්මණින් පිළිතුර දිය හැකිය. “හරි එයට පිළිතුරු දීමට මට කෙතරම් කාලයක් දෙනවාද?” එය සාධාරණය. ඊට හේතුව මේ ලෝකයේ බොහෝ වැරදි ඇති බව පෙනෙන නිසාය. ප්‍රවෘත්තියකට අනුව “ටයිම්ස් සඟරාවට” බොහෝ ප්‍රතිචාර ලැබුණි. නමුත් එකක් ඉතා ණැනවත් විය. ඉංග්‍රීසි කවියෙකු වන ජී.කේ.…

රත්‍රං කැළැල්

නෙදර්ලන්තයේ මෝස්තර සැළසුම්කරුවන් කණ්ඩායමක් රත්‍රං කැළැල් නම් වැඩ මුළුවක් කරති. එය ඔවුන්ට ලැබී ඇත්තේ කිංසුගී නැමති ජපන් තාක්‍ෂණයෙනි. කැඩුණු පෝසිලේන් භාණ්ඩ රත්‍රං වලින් අලවන්නේය. ඇඳුම්වලටද රන් කොටස් දමා ඒවායේ ඉරුණු තැන් සඟවන්නට නොව ඒවා පෙනෙන්ට සළස්වයි. ඇරයුම් ලබන අය තමන් කැමති ඉරුණු ගෙවුණු වස්ත්‍ර ගෙනවුත් ඒවා රන්වලින් අලුත්වැඩියා කර ගනිති. ඔවුන් ඒවා අලුත් වැඩියා කර ගන්නා විට ඒවා රත්‍රං කැළැල්…

වෛරයට වඩා දැඩිය

තම මව වන ෂැරොන්ඩාගේ මරණින් පැය 24 කින් පසු ක්‍රිස් එම බලවත් කරුණාවන්ත වචන කියනවා ඔහුට දැණුනි. “ප්‍රේමය වෛරයට වඩා දැඩිය”. ඔහුගේ මව සහ තවත් අට දෙනෙකු දකුණු කැරොලිනාවේ චාර්ල්ස්ටන් ප්‍රදේශයේ බයිබල් පාඩමක නියැලි සිටින විට මරා දමන ලද්දෝය. ඔහුගේ හදවතින් සහ තොල් වලින් එවැනි වචන පිටවීමට මෙම යෞවනයාගේ ජීවිතය හැඩ ගැසුවේ කුමක්ද? ක්‍රිස් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතෙකු විය. ඔහුගේ මව…

තරුවලට එහා ඇති දේවලට සවන් දෙමින්

ජංගම දුරකථන, වයි-ෆයි, ජීපීඑස්, බ්ලූටූත්, මයික්‍රොවේව් උදුන් නැති ජීවිතයක් ගැන සිතන්න. බටහිර වර්ජිනියාවේ පිහිටි ග්‍රීන් බැන්ක් නැමැති කුඩා නගරය එවන්වූ නගරයකි. එය ඇමෙරිකාවේ නිශ්චලම නගරය ලෙස හැඳින්වේ. එහි විශාලතම විදුලි දුරදක්නය ඇති ග්‍රහලෝකාගාරය පිහිටා තිබේ. එම දුරදක්නයට නිශ්චලතාවය
අවශ්‍ය වේ. ඒ ගැඹුරු අභ්‍යාවකාශයේ මන්දාකිණි වලින් නික්මෙන ස්වාභාවික තරංග වලට සවන් දීමටය. එහි විශාලත්වය විශාල පාපන්දු පිට්ටනියකටත් වඩා වැඩිය. ජාතික ගුවන්විදුලි…

ගායකයාගේ හදවත

සෙනසුරාදා උදෑසන 6.33 ට .... ප්‍රශංසා ගීතය පඩි පෙළේ පහළට ගලා ආවේය. මම සිතුවේ කිසිකෙනෙක් අවදි වී නැත කියාය. නමුත් මාගේ බාල දියණියගේ සිහින් කටහඬ මා වැරදි බව ඔප්පු කළේය. ඇය නින්දෙන් අවදි වූවා පමණී. නමුත් ඇයගේ තොල්වල ගීතිකාවකි.

මාගේ බාලම දියණිය ගායිකාවකි. ඇයට ගායනා නොකර සිටීමට බැරිය. ඇය අවදිවන විට ගායනා කරන්නීය. ඇය පාසැලට යන විටත්, නින්දට යන විටත්…