අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඒමී පීටර්සන් විසින් රචිත ලිපි

නොපෙනෙන යථාර්ථයන්

1876 මධ්‍යම ඉන්දියානා ප්‍රදේශයේ ගල් අඟුරු හාරමින් සිටි පිරිසක් තමන්ට නරකාදියේ දොරවල් හමුවී යයි සිතුවෝය. ඉතිහාසඥ ජෝන් බාර්ලෝ මාර්ටින් කියන පරිදි අඩි හයසියයක් පමණ ගැඹුරට යන විට දුගඳ හමන දුමක් සමග මහා කුරිරු ශබ්ද” ඔවුන්ට ඇසී තිබේ. තමන් පාතාලයේ වහල හිල් තරන්න ඇතැයි බියවී ඔව්හු ළිඳ වසා ගෙවල් වලට දුව ගියෝය.

සේවකයෝ වැරදියට සිතුවෝය. වසර ගණනාවකට පසු නැවත හාරා එහි…

රත්‍රං කැළැල්

නෙදර්ලන්තයේ මෝස්තර සැළසුම්කරුවන් කණ්ඩායමක් රත්‍රං කැළැල් නම් වැඩ මුළුවක් කරති. එය ඔවුන්ට ලැබී ඇත්තේ කිංසුගී නැමති ජපන් තාක්‍ෂණයෙනි. කැඩුණු පෝසිලේන් භාණ්ඩ රත්‍රං වලින් අලවන්නේය. ඇඳුම්වලටද රන් කොටස් දමා ඒවායේ ඉරුණු තැන් සඟවන්නට නොව ඒවා පෙනෙන්ට සළස්වයි. ඇරයුම් ලබන අය තමන් කැමති ඉරුණු ගෙවුණු වස්ත්‍ර ගෙනවුත් ඒවා රන්වලින් අලුත්වැඩියා කර ගනිති. ඔවුන් ඒවා අලුත් වැඩියා කර ගන්නා විට ඒවා රත්‍රං කැළැල්…

ප්‍රේමයෙහි මුල් බැස

“එයට අවශ්‍ය එපමණයි” මෙගන් කීවාය. ඇගේ ජෙරනියම් මල් ගසින් නටුවක් කපා ගෙන එහි අග පැණියෙහි ඔබා කොම්පෝස්ට් වලින් පිරුණු පෝච්චියක සිටවුවාය. මෙගන් මට ජෙරනියම් බෝ කරන අයුරු ඉගැන්වූවාය. ඒ එක් නිරෝගී ශාඛයකින් බොහෝ පැල ලබා ගන්නා ආකාරයයි. එවිට අන් අය සමග බෙදා ගන්නා පිණිස මට මල් තිබෙනු ඇත. පැණි දමන්නේ මුල් ඇද ගැනීම පහසු කරන පිණිස යයි ඇය කීවාය.

ඇය…

අතීත ඉතිහාසයට ගමන් කරන ලිපි

සෑම වසරකම තරුණ තරුණියන් මිලියනයකට වැඩි පිරිසක් ජාත්‍යාන්තර ලිපි ලිවීමේ තරඟයකට සහභාගි වෙති. 2018දි තරඟයේ තේමාව වූයේ “ඔබ කාලය තුළින් ගමන් කරන ලිපියක් යැයි සිතන්න. ඔබගේ පාඨකයන්ට දෙන්නට අවශ්‍ය පණිවුඩය කුමක්ද?”.

බයිබලයෙහි ලිපි බොහෝමයක එකතුවක් තිබේ. ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවය සහ මඟපෙන්වීම නිසා කාලය හරහා අප වෙත ඒවා පැමිණ තිබේ. කිතුණු සභාව වර්ධනය වනවාත් සමඟම, යේසුස්වහන්සේගේ ගෝළයෝ, යුරෝපයේ සහ සුළු ආසියාවේ සභාවල…

නව ජීවනයේ මෝඩ මාර්ගය

සමහර දේවල් අත්දකින තුරුම ඒවා ඔබට වැටහෙන්නේ නැත. මට පළමු දරුවා ලැබීමට ඉන්නා කාලයේ දරු උපත් ගැන බොහෝ පොත් කියවීමි. එසේම දුසිමක් පමණ ස්ත්‍රීන්ගෙන් ප්‍රසූත වේදනා සහ ප්‍රසූතියන් ගැන කථාන්දර ඇසීමි. නමුත් එම අත්දැකීම කෙසේද කියා මට හරියාකාරව දැණුනේ නැත. මගේ ශරීරය කරන්න යන දෙය මට සිතා ගත නොහැකි වුනි.

පාවුල් 1 කොරින්තියෙන් ලියන්නේ දේව රාජ්‍යයට උත්පාදනය වීමද දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ…

ප්‍රේමය ඊළඟ පරම්පරාවට භාර දීම

මාගේ දියණිය නැන්සි ඩෲට වියරු වැටී සිටින්නිය. පසුගිය සති තුනේදී එම ඔත්තුකාර තරුණිය ගැන නවකථා දුසිමක් පමණ ඇය කියෙව්වාය. ඇය අවංකවම රහස් පරීක්‍ෂක කථා වලට කැමතිය. මමද නැන්සි ඩෲට කැමැත්තෙන් සිටියෙමි. මාගේ මව විසින් 1960 ගණන් වල කියවන ලද නිල් පාට කවර වලින් යුක්ත පිටපත් මාගේ මවගේ නිවසේ රාක්කයේ තවමත් පෙළට තබා තිබේ.

මේ ආශාව පරම්පරාවෙන් පරම්පරාවට යන බව දකින…

ඔබගේ කඳුළු දෙවියන්වහන්සේ වෙතට ගෙනයන්න

පසුගිය ගිම්හාන සමයේ ටලේක්වා නමින් කළු සුදු වර්ගයේ තල්මසෙකුට පැටවෙක් උපන්නේය. ටලේක්වා වැනි දරුණු වර්ගයේ තල්මසුන් වඳවීමේ තර්ජනයට ලක්වූ මසුන් වර්ගයක් වූ බැවින් ඇගේ පටවා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. නමුත් ඒ පැටවා පැයක්වත් ජීවත් වුනේ නැත. ලොව පුරා මිනිසුන් බලා සිටියදී, ටලේක්වා ඇගේ ශෝකය ප්‍රකාශ කරන පිණිස ඒ මිය ගිය පැටවා අත්හැරීමට පෙර දින දහහතක් පැසිෆික් සාගරයේ සීතල ජලය…

ඔබ ඉල්ලන්නටත් ප්‍රථම

දශක ගණනාවක් තුළ මාගේ මිතුරන් වන රොබර්ට් සහ කොලීන් යහපත් විවාහයක් භුක්ති විඳ ඇත. ඔවුන් දෙදෙනා එකිනෙකා ගැන ක්‍රියාකරන ආකාරය බලා සිටීමට මම ආශා කරමි. රාත්‍රී ආහාර ගනිද්දී ඉල්ලන්නත් පෙර එක් අයෙක් අනිකාට මාළු කරිය දෙන්නේය. හරි වෙලාවේදී අනෙකා වතුර වීදුරුව පුරවයි. ඔවුන් කථා කියද්දී එකිනෙකා අවසන් වාක්‍යය කියයි. සමහර විට සිතෙන්නේ එකිනෙකාගේ මනස කියවීමට ඔවුන්ට හැකිදෝ කියායි.

අප දන්නා…

කැස්බෑවා සමග බලා සිටීම

සෑම සරත් සෘතුවේම තීන්ත ගා සිටින කැස්බෑවා ශීත සෘතුව එන බව දනී. ඇය තමා සිටින පොකුණේ පතුලටම කිමිදී මඩෙහි එරී සිටියි. ඇය කටුව තුළට වී නිශ්චල වේ. ඇයගේ හදවතේ ස්පන්දනය නවතින තරමට අඩුවේ. ඇගේ ශරීර ඌෂ්ණත්වය අවම වේ. හුස්ම ගැනීම නවත්වයි. ඇය බලා සිටී. හය මාසයක් ඇය මඩ යට ජීවත් වේ. ඇයගේ ශරීරය කැල්සියම් ඇයගේ රුධිර ප්‍රවාහයට නිකුත් කරයි. ඇයගේ…

හදවතෙහි ලියා ඇත

මා මාහාචාර්යවරයෙක් නිසා තමන්ව අනුමත කර ලිපි ලියා දෙන්නැයි ශිෂ්‍යයෝ මාගෙන් ඉල්ලති. ඒ නායකත්ව නිලයක්, පිටරට ඉගෙනීමකට, ඉහළ උපාධියක් සඳහා සහ රැකියාවන් සඳහාය. එම එක් එක් ලිපිය මගින් සිසුන්ගේ චරිත සහ සුදුසුකම් පැසසීමට මට අවස්ථාවක් ලැබේ.

පුරාණ ලෝකයේ කිතුණුවන් සංචාරය කරද්දී ඔවුන්ගේ සභාවන් වලින් එවැනි අනුමැති ලිපි රැගෙන ගියෝය. එවැනි ලිපියක් තිබෙන විට එම සහෝදරයා හෝ සහෝදරියට හොඳ පිළිගැනීමක් තිබේ.…