Archives: ජූනි 2022

දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය

එක්සත් රාජධානියේ වැඩිහිටියන් පිළිබඳව 2018 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ “ඔවුන් අවදි වන දිනයේ සෑම විනාඩි දොළහකට වරක් ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දූරකථනය පරීක්‍ෂා කරන බවයි”. නමුත් අපි අවංක වෙමු. ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමට හෝ දවස පුරා මගේ දූරකථනයට එන නිමක් නැති ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමට මම කොපමණ වාරයක් අන්තර් ජාලයෙන් “ගූගල්” කරන්නේදැයි සළකා බලන විට මෙම සංඛ්‍යා ලේඛණය අතීශයින් වෙනස්…

දෙවිඳුන්ගේ අවධානය

මම විවාහ ගිවිස ගැනීමේ මුදු සඳහා සාප්පු ගිය විට හරියටම නිවැරදි දියමන්තිය සොයමින් පැය ගණනාවක් ගත කළෙමි. “මට හොඳම එක මග හැරුණොත් මක් වේවිද” යන සිතුවිල්ලෙන් මම පීඩා වින්දෙමි.

ආර්ථික විද්‍යාඥ බැරි සුවාර්ට්ස්ට අනුව මාගේ නිදන්ගත අවිනිශ්චිත භාවයෙන් පෙන්නුම් කරන්නේ “සෑහීමකට පත්වන්නෙකු” වෙනවාට ප්‍රතිවිරුද්ධව “උපරිමයෙන් කරන්නෙකු” ලෙසය. තෘප්තිමත් වන්නෙක් තේරීම් කරන්නේ සමහර දේවල් ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත්ද යන මතය අනුවය.…

බලාපොරොත්තුවේ දේදුනු දැක ගැනීම

ඔක්තෝබර් මාසයේ නිවාඩුවක් අතර තුර නිදන්ගත වේදනාව සමග ඇති වූ තවත් සටනක් නිසා එයින් සුවය ලැබීමට පළමු දින කිහිපය අපගේ කාමරයේ ගත කිරීමට මට සිදු විය. මගේ හැඟීම් අහස මෙන් අඳුරු විය. අවසානයේදී මම මගේ සැමියා සමග අසළ ප්‍රදීපාගාරයක දර්ශන නැරඹීමට පිටත් වූ විට අඳුරු වලාකුළු අපගේ දර්ශනය බොහෝ දුරට අවහිර කළේය. එහෙත් මම සෙවනැළි සහිත කඳු සහ අඳුරු ක්‍ෂිතිජයේ…

ශ්‍රී ලංකාව වේදනාවෙන් සිටින විට කිතුනුවන්ට කළ හැකි දේවල් 3ක්

ශ්‍රී ලංකාව වේදනාවෙන් සිටින විට කිතුනුවන්ට කළ හැකි දේවල් 3ක්

 

කියවීම: යෙරමියා 29:7 “මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි.”

 

පාරේ යන ඕනෑම අයෙකුගෙන් අපේ රටට ඇති වැරැද්ද කුමක්දැයි විමසන්න, එවිට ඔබට දුක්ඛිත වචන මාලාවක් නිසැකවම ලැබෙනු ඇත - එනම්, ආර්ථිකය, අපගේ දරුවන්ගේ අධ්‍යාපනය, වාර්ගික සබඳතා සහ ජාත්‍යන්තර තලයේ…

අපේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මගේ හැඟීම් එක වචනයකින් විස්තර කිරීමට සිදුවුවහොත්,

වෙන් කර ඇත

1742 නොවැම්බර් මාසයේදී චාර්ල්ස් වෙස්ලි විසින් දේශනා කළ ශුභාරංචියට විරෝධය දැක්වීම සඳහා එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර්හී කෝලහාලයක් ඇති විය. චාර්ල්ස් වෙස්ලි සහ ඔහුගේ සහෝදර ජෝන් සභාව තුළ දිගු කාලීනව පැවතී සම්ප්‍රදායයන් වෙනස් කරමින් සිටි බවක් පෙණුනි. එය බොහෝ නගර වැසියන්ට දරා ගත නොහැකි වුනි.

ජෝන් වෙස්ලි කෝලහාලය ගැන දැන ගත් විට වහාම ස්ටැෆර්ඩ්ෂයර් වෙතට ගියේ තම සහෝදරයාට උපකාර කරන පිණිසය. වැඩි කල්…