මම කවුද?
රොබට් ටොඞ් ලින්කන් ඔහුගේ පියා වූ ප්‍රේමණීය ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඒබ්‍රහම් ලින්කන්ගේ සෙවනැල්ල මෙන් ජීවත් විය. ඔහුගේ පියාගේ මරණින් බොහෝ කලකට පසුවත් රොබට්ගේ අනන්‍යතාවය ඔහුගේ පියාගේ සෙවනැල්ලෙන් වැසී තිබුණි. ලින්කන්ගේ සමීප මිතුරෙක් වන නිකලස් මරේ බට්ලර්, ලින්කන් නිතරම පවසන දෙයක් ගැන මෙසේ ලිවීය: “මාව හමුදා නිලධාරියෙක් ලෙස කිසිවෙකුට අවශ්‍ය කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ලින්කන්ගේ පුත්‍රයාවය. එංගලන්තයේ සේවය කිරීමට කිසිවෙකුට…


අපගේ සියලු දවස්වල දෙවියන්වහන්සේ
අසාර්ථක ශල්‍යකර්මයකින් පසුව ජොඈන්ගේ වෛද්‍යවරයා කීවේ සති පහකින් නැවතත් ශල්‍යකර්මයක් කළ යුතු බවයි. කාලය ගෙවී යන විට කණස්සල්ල වැඩි වුනි. ජොඈන් සහ ඇගේ ස්වාමිපුරුෂයා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ අතර ඔවුන්ගේ පවුලේ අය ජීවත් වූයේ බොහෝ දුර බැහැරය. ඔවුන් නොදන්නා නගරයකට ගොස් සංකීර්ණ රෝහල් ක්‍රමයක් සොයා ගෙන නව විශේෂඥයෙක් සමග ක්‍රියා කිරීම අවශ්‍ය වූයේය.
මෙම අවස්ථා දරා ගැනීමට නොහැකි බවක් පෙනුනද දෙවියන්වහන්සේ…
දෙවියන්වහන්සේට හොඳ කරදරයක්
එක් දිනක් හයවන ශ්‍රේණියේ සිටි සිසුවෙක් තම පංතියේ මිතුරෙක් කුඩා රේසරයකින් අත කපා ගන්නවා දුටුවාය. නිවැරදි දේ කිරීමට උත්සාහ කරමින් ඇය ඔහුගෙන් එය උදුරා ගෙන ඉවතට විසි කළාය. පුදුමයට කාරණය නම් ප්‍රශංසාව වෙනුවට ඇයට ලැබුණේ දින දහයක පංති තහනමකි. මන්ද? පාසැලේ එවැනි දේවල් තහනම් කර තිබූ නිසාවෙන් ටික වේලාවකට හෝ ඇගේ අතේ රේසරය තිබුණු හෙයිනි. නැවත එසේ කරනවාදැයි ඇගෙන් විමසා…


යේසුස්වහන්සේ තුළ එක්ව වෙනස්වීම
රක්‍ෂණ වෙළඳ මහතුන් සාර්ථක වීමට හේතුව සොයා ගැනීමට ව්‍යාපාර විශ්ලේෂක ෆ්‍රැන්සිස් එවන්ස් වරක් ඔවුන් 125 දෙනෙක්ගෙන් අධ්‍යයනයක් කළේය. පුදුමයට කාරණය නම් එයට ප්‍රධාන හේතුව තරඟකාරිත්වය නොවේ. ඒ වෙනුවට එවන්ස් සොයා ගත්තේ පාරිභෝගිකයන් සාමාන්‍යයෙන් රක්‍ෂණයක් මිළදී ගන්නේ සමාන දේශපාලනය, අධ්‍යාපනය සහ තමන්ගේ උසට සරිලන අයගෙන් බවයි. විද්වතුන් මෙයට “සමානුකූලතාවය” යයි කියති. එනම් තමන් වැනි සෙනගට ඇති කැමැත්ත වේ.
මෙම “සමානුකූලතාවය” අපගේ…

දහස් ගණන් ආලෝක තිත්
වයඹ ඇලබාමාවේ ඇති ඩිස්ටල් කුහරය සෑම වසරකම විශේෂයෙන් මැයි සහ ජූනි මාසවල දහස් ගණනින් සංචාරකයන් ඇද ගන්නේ බිත්තර පිපිරී ඉන් පිටවන රෑ බදුල්ලන් නිසාය. රාත්‍රියේදී මේ රෑ බදුල්ලන් දීප්තිමත් නිල් ආලෝක ධාරාවක් නිකුත් කරති. ඔවුන් දහස් ගණනක් එකතු වූ විට විස්මිත ආලෝකයක් නික්මෙන්නේය.
එක් ආකාරයකින් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් රෑ බදුල්ලන් ලෙස දක්වයි. ඔහු විස්තර කරන්නේ “වරක් නුඹලා අන්ධකාරව සිටිය නමුත්…