Archives: ඔක්තෝබර් 2023

දෙවියන්වහන්සේගේ පියාපත් යට

අපේ නිවාස සංකීර්ණය අසල පොකුණේ, කැනඩාවේ පාත්ත පවුල් කිහිපයක් උන්ගේ පැටවුන් සමඟ සිටිනවා දකින්නට පුළුවන. පාත්තයන්ගේ කුඩා පැටවුන් ලෝම් වලින් පිරුණු හා හුරුබුහුටි අය වූහ; මම ඇවිදින්න යන විට හෝ පොකුණ වටා දුවන විට හෝ උන් දෙස නොබලා සිටීම මට වැලැක්විය නොහැකිය. නමුත් මම උන්ගේ ඇස් හා මගේ ඇස් ගැටීමෙන් වැළකී සිටීමට ඉගෙන ගෙන ඇත - එසේ නොවුවහොත්, තර්ජනයක් යැයි…

ස්මාර්ට්ෆෝන් අනුකම්පාව

ඔබේ ආහාර ගෙන ඒමට රියැදුරා ප්‍රමාද වූවාද? ඔහුට එක තරුවක ශ්‍රේණිගත කිරීමක් ලබා දීමට ඔබට ඔබගේ දුරකථනය භාවිතා කළ හැක. සාප්පුවේ කළමනාකාරිණිය ඔබට අගෞරවයෙන් කථා කළාද? ඔබට ඈ ගැන විවේචනාත්මක සමාලෝචනයක් ලිවිය හැකිය. ස්මාර්ට් ජංගම දුරකථන මගින් අපට සාප්පුවෙන් භාණ්ඩ ගැනීමට, මිතුරන් සමඟ සම්බන්ධය තැබීමට සහ තවත් බොහෝ දේ කළ හැකි අතරම, ඔවුන් අපට එකිනෙකා ප්‍රසිද්ධියේ ඇගයීමට බලයද ලබා දී…

ඔබට දෙවියන් වහන්සේව විශ්වාස කළ හැක

මගේ බළලා මිකීට අක්ෂි ආසාදනයක් ඇති වූ විට, මම උගේ ඇස්වලට දිනපතා අක්ෂි බිංදු දැමුවෙමි. මම ඌව නානකාමර කවුන්ටරය මත තැබූ විගස, ඌ වාඩි වී, බියෙන් තැතිගත් දෑසින් මා දෙස බලා, මම දියර බිංදු දැමීමට සුදානම් වන විට කම්පනයෙන් බලා සිටියි. “හොඳ ළමයා,” කියා මම කොඳුරමි. මා කරන්නේ කුමක්දැයි ඌට නොතේරුණත්, ඌ කිසි විටෙකත් බිමට පැන්නේවත්, සූ - සූ ගෑමෙන්…

රත්තරන් වලට වඩා අනර්ඝයි

ඔබ කවදා හෝ මිදුලක පරණ බඩු විකිණෙන ස්ථානයකට ගොස් අඩු මිලට ඇති භාණ්ඩ දෙස බලා ඔබට ඇදහිය නොහැකි තරම් වටිනා යමක් සොයා ගත හැකි යැයි සිහින මැව්වාද? එය සිදුවූයේ ඇමෙරිකාවේ කනෙක්ටිකට් හි මෙවැනි පරණ බඩු අලෙවියකදී ඩොලර් 35 කට පමණක් මිලදී ගත් මල් වලින් වර්ණාලේප කර තිබු පෞරාණික චීන බඳුනක් 2021 වෙන්දේසියකදී ඩොලර් 700,000 කට වඩා වැඩි මුදලකට අලෙවි වූ…

රජවරු තිදෙනෙක්

ජනප්‍රිය සංගීතමය හැමිල්ටන් හි, එංගලන්තයේ තුන් වන ජෝර්ජ් රජුව විකෘති දුෂ්ටයෙකු සහ අතීශයෙන් හාස්‍යජනක කාටූනයක් ලෙස, නිරූපණය කරන ලදී. කෙසේ වෙතත්, ජෝර්ජ් රජු පිළිබඳ නව චරිතාපදානයක කියා සිටියේ රජතුමා හැමිල්ටන් හෝ ඇමරිකාවේ නිදහස් ප්‍රකාශනයේ විස්තර කර ඇති කුරිරු පාලකයා නොවන බවයි. ජෝර්ජ් රජු, ඇමරිකානුවන් පැවසූ ම්ලේච්ඡ ඒකාධිපතියා වූයේ නම්, ඔහු අන්ත, දරුණු පියවරයන් සමඟ, නිදහස සඳහා වූ ඔවුන්ගේ අරගලය නතර…