අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Bill Crowder

බිල් ක්‍රවුඩර්

බිල් ක්‍රවුඩර් අපගේ දිනපතා භෝජනය සේවය සමග හවුල් වන්නේ වසර 20ට වැඩි කලක් දේවගැති සේවයේ නිරතවීමෙන් අනතුරුවය. බිල් ක්‍රවුඩර්, මාර්ට් ඩි හාන් සමග සමීපව වැඩ කරනු ලබන්නේ ඉගැන්වීම් අංශයේ උප සභාපතිවරයා ලෙසය. ඊට අමතරව බිල් ඔහුගේ බොහෝ කාලයක් වැය කරන්නේ ලොව වටා සිටින කිතුනු නායකයින් හට බයිබලය ඉගැන්වීමේ සේවයේ යෙදීමටය. ඔහු ඩිස්කවරි දැණුම පොත් පෙළට බොහෝ පොත් රචනා කර ඇති අතර ඩිස්කවරි හවුස් මගින් පොත් කීපයක් ප්‍රකාශයට පත් කර ද ඇත. බිල් සහ ඔහුගේ භාර්යාව මැර්ලීන් හට දරුවන් පස් දෙනෙකු සිටින අතර දරු මුනුපුරන් කීපදෙනෙකුද සිටින බව ඔබට පැවසීමට ඉතා උද්යෝගී වෙයි.

බිල් ක්‍රවුඩර් විසින් රචිත ලිපි

උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍ය වී

සැකී මාමා යනු විද්වතෙක් වූ කෙනත් බේලිට මිතුරෙකුට වඩා ළංව සිටි කෙනෙකි. විශාල සහරා කාන්තාරයේ අභියෝගාත්මක ගමන් වලදී ඔහු බේලිගේ විශ්වාසවන්ත මග පෙන්වන්නා විය. සැකී මාමා අනුගමණය කළ බේලි පවසන්නේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම සැකී මාමා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ බවයි. කෙටියෙන් කියන්නේ නම් ඔවුන් කීවේ: “අපි යන පාර නොදනිමු. ඔබ අපව අතරමං කළහොත් අපි සියලු දෙනා මිය යන්නෙමු. අපි…

ප්‍රජා මතකය

චංචල ඇදහිල්ල නම් ග්‍රන්ථයේ කතෘ දේවධර්මාචාර්ය රිචඩ් මෝව් ලියා ඇත්තේ අතීතයේ පාඩම් මතක තබාගැනීමේ වැදගත්කම ගැනය.
ඔහු සමාජ විද්‍යාඥ රොබට් බෙලාගේ වචන උපුටා දක්වමින් “නීරෝගී ජාතීන් ‘මතක තබාගන්නා ප්‍රජාවන්’ විය යුතු යැයි සඳහන් කර ඇත. බෙලා එම මූලධර්මය පවුල් ඒකකය වැනි වෙනත් සමාජ බැඳීම් වලට ද ව්‍යාප්ත කළේය. මතක තබා ගැනීම සමාජය තුළ ජීවත්වීමේ වැදගත් අංගයකි.

සමාජීය මතකයේ වැදගත්කම දේව වචනයෙන්ද…

ගායනා විප්ලවය

කැරැල්ලක් මතු කිරීමට අවශ්‍ය කුමක්ද? තුවක්කුද? බෝම්බද? ගරිල්ලා සටන්ද? 1980 අවසන් භාගයේ එස්තෝනියාවට අවශ්‍ය වූයේ ගායනයය. දශක ගණනාවක් සෝවියට් ආක්‍රමණයේ “බර” යටතේ සෙනග ජීවත් වූ පසු දේශප්‍රේමී ගීත ගායනා කරන කණ්ඩායමක් බිහි විය. එය ගායනා විප්ලවය නමින් ප්‍රචලිත විය. 1991 එස්තෝනියානු නිදහස ලැබීමට එය ප්‍රධාන භූමිකාවක් ක්‍රියාත්මක කළේය.

මෙය අහිංසාවාදී විප්ලවයක් විය. නමුත් ඉතා කුරිරු පාලනයක් පෙරළා දැමීමට එයට හැකි…

විශ්මිත නිපුණත්වයන්

අපගේ විශ්ව විද්‍යාලයේ ගායනා කණ්ඩායමේ නායකයා පියානෝව වාදනය කරමින්ම කණ්ඩායම මෙහෙය වීය. ඔහු වගකීම් සියල්ල අනර්ඝ ලෙස සමතුලිත කළේය. එක් සන්දර්ශණයක් අවසානයේ ඔහු සෑහෙන වෙහෙසට පත්ව සිටින බව පෙණුන හෙයින් “ඔබ හොඳින්ද” කියා මම ඇසුවෙමි. “අද මට කවදාවත් නොකළ දෙයක් කරන්න සිදුවුනා” කියා ඔහු එය පැහැදිළි කළේය. “පියානෝවේ තාලයන් හොඳටම අවුල් වෙලා තිබුණේ. මම මුළු සංදර්ශණයම කළේ යතුරු දෙකකින්. මාගේ…

බලාපොරොත්තු නොවූ වෙනස

1943 ජනවාරියේ ඌෂ්ණාධික චයිනුක් සුළං දකුණු ඩැකෝටාවේ ස්පියර්ෆිෂ් ප්‍රදේශයට හැමුවේය. ඌෂ්ණත්වය ෆැරන්හයිට් ඍණ අංශක 4 සිට 45 දක්වා (සෙල්සියස් ඍණ 20 සිට 7 දක්වා) වැඩිවිය. එම භයංකාර කාලගුණ වෙනස එනම් අංශක 49 ක් නෙස් වීමට ගත වූයේ විනාඩි දෙකකි. එක්සත් ජනපදයේ පැය 24 ක් තුළ වැඩිම කාලගුණ වෙනස අංශක 103 කි. ඒ 1972 ජනවාරි 15 වන දින ලෝමා මොන්ටානා ප්‍රදේශයේ…

කුණාටු හඹායන්නෝ

වොරන් ෆයිඞ්ලීට අනුව කුණාටු හඹා යෑම වර්ඝ සැතපුම් දහස් ගණනක ක්‍රීයා කරන 3ඩී චෙස් ක්‍රීඩාවක් මෙනි. ඡායාරූප මාධ්‍යවේදී සහ කුණාටු හඹායන්නෙකු වන වොරන් පවසන්නේ “හරි ස්ථානයේ හරි වෙලාවට සිටීම, අනාවැකි කීම, මාර්ගය සෙවීම, සහ බෝලයක් තරමේ ගල්, වැලි කුණාටු සහ පාවෙන පොඩි උපකරණ වලින් බේරීම” ඊට අයත්වන බවය.

ෆයිඞ්ලිගේ වචන මාගේ ශරීරය දහඩියෙන් තෙත් කරයි. හදවත තදින් ස්පන්දනය කරයි. කුණාටු…

කෘතඥතාවයේ ආකල්පයක්

එක්සත් ජනපදයේ මාගේ ප්‍රාන්තයේ ශීත සෘතුව කුරිරු විය හැකිය. සෙල්සියස් අංශක බිදුවටත් වඩා ඌෂ්ණත්වය අඩු වේ. හිම වැටීම නවතින්නේ නැත. ඇඟ කිලිපොලා යන එක් සීතල දිනයක මම හිම ඉවත් කරමින් සිටියෙමි. ඒ හිම ඉවත් කරන දහස් වන වතාව විය හැකිය. අපගේ තැපැල් බෙදන්නා මට කොහොමද කියා ඇසීමට නැවතුණේය. මම ශීත සෘතුවට අකමැති බවත් හිමෙන් හෙම්බත්වී සිටින බවත් ඔහුට පැවසුවෙමි. මෙම…

එක් අයෙකුගේ අනුමැතිය උදෙසා

සම්මානනීය ගුසිප්පේ වර්ඩිට (1813-1901) තරුණ වියේදී අනුමැතියට තිබූ ආශාව නිසා ඔහු සාර්ථකත්වය දෙස ඇදී ගියේය. වොරන් වියර්ස්බේ ඔහු ගැන ලීවේ “ෆ්ලොරන්ස්හිදී වර්ඩි පළමු සංගීත නාට්‍යය නිපදවූ විට රචකයා සෙවනැල්ලක සිටගෙන ප්‍රේක්‍ෂකාගාරයේ සිටි එක් අයෙකුගේ මුහුණ දෙස බලා සිටියේය. ඒ ශ්‍රේෂ්ඨ රොසිනිය. සෙනග ඔහුට ඔල්වරසන් දෙනාවද අපහාස කරනවාද යන්න වර්ඩිට ගැටළුවක් නොවීය. ඔහුට අවශ්‍ය වූයේ සම්මානනීය සංගීතඥයාගේ අනුමැතියේ සිනහව පමණී” කියාය.…

වානේ සහ විල්ලුද

කවියෙකු වූ කාර්ල් සෑන්ඞ්බර්ග් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඒබ්‍රහැම් ලින්කන් ගැන ලීවේ “මනුෂ්‍ය ඉතිහාසයේ වානේ සහ විල්ලුද මිනිසෙකු ලොව පහළ වන්නේ ඉඳහිටය... ඒ මනුෂ්‍යයාගේ හද තුළ දැඩි කුණාටුවක බලයක්ද කිව නොහැකි පූර්ණ සාමයක්ද විය” කියාය. ඔහුගේ තානාන්තරයේ බලය නිදහස ආශා කරන තනි පුද්ගලයන් ගැන සැළකීමට සමතුලිත කළ ආකාරය මෙම වානේ සහ විල්ලුද ගතිය විස්තර කරයි.

මුළු ඉතිහාසයේ ශක්තිය, මෘදුකම, බලය…

සුළුකොට සිතීම

චිත්‍රපටි විචාරකයින් බොහෝමයක් ඬේවිඞ් ලීන්ගේ “ලෝරන්ස් ඔෆ් ඇරේබියා” චිත්‍රපටිය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපටියක් බව කල්පනා කරති. එහි පෙන්වන නිමක් නොපෙනෙන අරාබි කාන්තාරවල දර්ශන තුළින් එය චිත්‍රපටි නිපදවන්නන් පරම්පරාවකට අතගසා තිබේ. ඊට ඇකඩමි සම්මාන දිනු ස්ටීවන් ස්පීල්ඞ්බර්ග්ද ඇතුළත් වේ. “මම ලෝරන්ස් දුටු පළමු දිනයේම ඊට ඇදී ගියා” ඔහු කීවේය. “එය මා කුඩා බව මට පෙන්වූවාව. තවමත් එය මා කුඩා බව පෙන්වනවා. එය…