අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කොන් කැම්බල් විසින් රචිත ලිපි

දරුකමට හදා ගැනීමේ සුන්දරත්වය

මයිකල් ඕහර් නම් නිවාසයක් නොමැති යෞවනයෙක්ගේ සත්‍ය කථාවක් 2009 දී තිරගත වූ ද බ්ලයින්ඩ් සයිඩ් නම්වූ චිත්‍රපටියෙන් නිරූපණය වුනි. පවුලක් ඔහුව රැගෙන ගොස් ඉගෙනීමේ දුෂ්කරතා මගහරවා ගැනීමටද ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය කරා ළඟා වීමටද ඔහුට උපකාර කළහ. එක් දර්ශනයක, මයිකල් මාස කිහිපයක් ඔවුන් සමග ජීවත් වූ පසුව ඔහුව දරුකමට හදා ගැනීමේ හැකියාව ගැන එම පවුල ඔහු සමග කථා කරති. මිහිරි…

යේසුස්වහන්සේ අපගේ සමාදානයයි

ටෙලිමාකස් නම් භික්‍ෂුවක් නිහඬ ජීවිතයක් ගත කළ නමුත් හතරවන සියවස අවසානයේ ඔහුගේ මරණය ලෝකය වෙනස් කළේය. නැගෙනහිර සිට රෝමයට ගිය ටෙලිමාකස් ග්ලැඩියේටර්වරුන්ගේ පිටියේ ලේ ක්‍රීඩාවට මැදිහත් වුනි. ඔහු ක්‍රීඩාංගණයේ බිත්තියට උඩින් පැන ග්ලැඩියේටර්වරුන් එකිනෙකා ඝාතනය කිරීම වැළැක්වීමට උත්සාහ කළේය. එහෙත් කෝපයට පත්වූ සමූහයා භික්‍ෂුවට ගල් ගසා මරා දැමූහ. කෙසේ වෙතත් හොනොරියස් අධිරාජ්‍යයා ටෙලිමාකස්ගේ ක්‍රියාවෙන් පෙළඹී වසර 500 ක ග්ලැඩියේටර් ක්‍රීඩාවල…

උන්වහන්සේ අපට සවන් දෙන සේක

එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් ඩී. රූස්වෙල්ට් පිළිගැනීමට බොහෝ විට ධවල මන්දීරයේ බොහෝ අය පෙළ ගැසී සිටි අතර ඔහු එය විඳ දරා ගත්තේය. කථාවේ දැක්වෙන පරිදි එතුමා පවසන දේ ගැන කිසිවෙක් අවධානය යොමු කළේ නැති බවට ඔහු පැමිණිළි කළේය. එබැවින් පිළිගැනීමේ උත්සවයකදී එය අත්හදා බලන්න ඔහු උත්සාහ කළේය. පේළිය පසුකර යමින් අතට අත දෙද්දී “මම අද උදේ මගේ ආච්චිව ඝාතනය කළා”…

ණැනවත් උපදෙස් වලට සවන් දීම

ඇමෙරිකානු සිවිල් යුද්ධය අතරතුරදී ඒබ්‍රැහැම් ලින්කන් වරක් දේශපාලනඥයෙක් සතුටු කිරීමට සිතා සමහර “හමුදා රෙජිමේන්තු” මාරු කිරීමට අණක් නිකුත් කළේය. යුද ලේකම් එඩ්වින් ස්ටැන්ටන්ට් නියෝගය ලැබුණු විට එය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්‍ෂේප කළේය. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා මෝඩයෙක් බවයි. ස්ටැන්ටන්ට් පැවසූ දේ ලින්කන්ට කී විට ඔහු පිළිතුරු දුන්නේ “මම මෝඩයෙක් යැයි ස්ටැන්ටන්ට් කීවා නම් මම එසේ විය යුතුය. මන්ද ඔහු සෑම විටම…

මෝඩකමෙන් ඉගෙනීම

මිනිසෙක් ඔස්ට්‍රේලියාවේ වොලොංගොං හි පිහිටි වෙළඳ සැලකට ගොස් ඩොලර් 20 ක මුදල් නෝට්ටුවක් කවුන්ටරයට දමා මාරු කාසි ඉල්ලා සිටියේය. ලිපිකරු මුදල් ලාච්චුව විවර කළ විට එම මිනිසා තුවක්කුවක් ඇදගෙන මුදල් පෙට්ටියේ ඇති සියලුම මුදල් ඉල්ලා සිටි අතර ලිපිකරු වහාම එම මුදල් ඔහුට දුන්නේය. එම පුද්ගලයා ඩොලර් 20 මුදල් නෝට්ටුව කවුන්ටරය මත තබා ලිපිකරුගෙන් ගත් මුදල් රැගෙන පලා ගියේය. ඔහු ලාච්චුවෙන්…

පියාණන්වහන්සේව දැන ගැනීම

පුරාවෘතයට අනුව, බි්‍රතාන්‍යයේ සිටි සංගීත මඟපෙන්වන්නෙක් වන ශ්‍රීමත් තෝමස් බීචම් වරක් හෝටලයක ආලින්දයේ කැපී පෙනෙන පෙනුමක් ඇති කාන්තාවක් දුටුවේය. ඔහු ඇයව හඳුනන බව විශ්වාස කර නමුත් ඇගේ නම මතක නැති නිසා ඇය සමඟ කථා කරන්නට නැවතුණේය. දෙදෙනා කථාබහ කරමින් සිටියදී, ඇයට සහෝදරයෙකු සිටි බව ඔහුට යාන්තම් සිහිපත් විය. හෝඩුවාවක් බලාපොරොත්තුවෙන් ඇගේ සහෝදරයා කරන්නේ කුමක්ද සහ ඔහු තවමත් එකම රැකියාවක නිරත…

කරුණාවෙන් ශක්තිමත් වන්න

ඇමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර, අත්හැර යාමේ දඬුවම වූයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමයි. එහෙත් යූනියන් හමුදාව අත්හැර ගිය අයව මරා දැමුයේ කලාතුරකිනි. එයට හේතුව ඔවුන්ගේ අණ දෙන නිලධාරී ඒබ්‍රහම් ලින්කන් ඔවුන් සියල්ලන්ටම පාහේ සමාව දුන් හෙයිනි. ලින්කන්ගේ ලිහිල් ක්‍රමය පලා යෑමට බලා සිටින භටයන්ට එසේ කිරීමට පෙළඹවීමක් බව විශ්වාස කළ යුද ලේකම් එඩ්වින් ස්ටැන්ටන් කෝපයට පත් වුනි. නමුත් එඩිතර කම නැතිවී…