අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
John Blase

ජෝන් බ්ලේස්

..

ජෝන් බ්ලේස් විසින් රචිත ලිපි

ඉල්ලීම හොඳය

මගේ පියාට දිසාව ගැන හොඳ දැනුමක් තිබුණි. මට එය ගැන ඊර්ෂ්‍යාවක් විය. නිමේෂයකින් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ඔහු දැන ගන්නේය. ඔහු එම හැකියාව සමග ඉපදී ඇතැයි සිතිය හැකිය. ඔහු සෑම විටම නිවැරදි විය. නමුත් එක් රාතයක ඔහුට වැරදුණි.

ඒ මගේ පියා අතරමංවූ රාත්‍රියයි. ඔහුත් මගේ මවත් නොදන්නා ගමක උත්සවයකට ගොස් එන විට ? බෝ විය. ප්‍රධාන පාරට යන්නට දිසාව දන්නා…