අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Mike Wittmer

මයික් විට්මර්

.

මයික් විට්මර් විසින් රචිත ලිපි

මාව තෝරා නොගත් විට

මාගේ මිතුරාගේ මුහුණු පොතෙහි දැක්වූයේ ඔහුගේ ව්‍යාපෘතිය අවසන් බවය. සමහරු ඔහුට ශුභ පැතුවෝය. නමුත් ඔහුගේ රචනාව මාගේ සිතට පිහියෙන් ඇන්නාක් මෙන් විය. එම ව්‍යාපෘතිය මාගේ විය යුතු එකකි. මාව ගණන් නොගෙන තිබුණි. හේතුව මම නොදනිමි.

අහිංසක යෝසෙප්. දෙවියන්වහන්සේ ඔහුව තෝරා නොගත් සේක. ඇයි කියා ඔහු දැන සිටියේය. යෝසෙප් යුදාස් වෙනුවට තෝරා ගත් අයෙකි. ගෝලයෝ යාච්ඤා කළහ. "ස්වාමිනී, සියල්ලන්ගේ සිත් දන්නාවූ…

දෙවියන්වහන්සේගේ කථාන්තරය තුළ ජීවත් වීම.

වචන හයකින් බලපෑමක් කළ හැකි කථාවක් ලිවිය හැකිදැයි අර්නස්ට් හෙමිංවේ ගෙන් අනසු ලැබීය. ඔහුගේ ප‍්‍රතිචාරය වූයේ "භාවිතා නොකළ ළදරු සපත්තු විකිණිමට ඇත" කියාය. හෙමිංවේගේ කථාව බලවත්ය. ඊට හේතුව හිස්තැන් පිරවීම අප සතු නිසාය. ඒ සෞඛ්‍යමත් දරුවෙක්ට අවශ්‍ය නොවූ පාවහන්ද නැතිනම් යම් ඛේදවාචකයක් සිදුවීද? නැතිනම් දෙවියන්වහන්සේගේ දැඩි පේ‍්‍රමය සහ සහනය අවශ්‍ය වන්නක්ද?

හොඳ කථා අපගේ කල්පනාවට බලපෑම් කරන්නේය. කියන ලද ශ්‍රේෂ්ඨතම…

හදා වඩා ගෙන

දානපතියෙකු අවතැන්වී සිටින දරුවන්ට නිවසක් සාදන විට මම සතුටු වන්නෙමි. ඔහු ඊටත් එහා ගොස් ඉන් කෙනෙකු හදා වඩා ගන්නා විට මම ඊට වඩා ප්‍රීති වෙමි. නමුත් බොහෝ දරුවෝ තමන්ට භාරකරුවෙක් සිටීම ගැන පමණක්ම සතුටු වෙති. භාර කරුවාට අවශ්‍ය මට උපකාර කිරීමට පමණක් නොවන බවත් ඔහුට මාව අවශ්‍ය බවත් දැන ගැනීම කොතරම් අනර්ඝ හැඟීමක්ද?

ඔබ දේව දරුවෙක් නම් ඔබ දැනටම එය…