අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Patricia Raybon

පැට්‍රීෂියා රේබෝන්

.

පැට්‍රීෂියා රේබෝන් විසින් රචිත ලිපි

උන්වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරන සේක

තුවාල ලැබූ අශ්වයාට ඩ්‍රමර් බෝයි ලෙස නම් කරන ලදී. මෙම අශ්වයා, සුප්‍රසිද්ධ සැහැල්ලු බළකායේ සතුරාට විරුද්ධව කළ මෙහෙයුමේ බි්‍රතාන්‍ය සොල්දාදුවන්ව ඉදිරියට ගෙන ගිය අශ්වයන් 112 ස් දෙනාගෙන් එකෙක් විය. සත්වයා එතරම් ධෛර්්‍යයක් හා ශක්තියක් පෙන්නුම් කළ අතර ඌව පවරන ලද අණ දෙන නිලධාරී ලුතිනන් කර්නල් ද සාලිස් තීරණය කළේ ඔහුගේ නිර්භීත සොල්දාදුවන් මෙන් මෙම අශ්වයාත් පදක්කමක් ලබා ගැනීමට සුදුසු බවයි.…

උන්වහන්සේ ඔබව නමින් දන්නා සේක

අපගේ දීර්ඝ කාලීන දේවස්ථානය සමග තිබූ සම්බන්ධය කැඩීමෙන් පසුව මාගේ සැමියා සහ මම වසර තුනකට පසු නැවත එම දේවස්ථානය සමග එක්සත් වූයෙමු. නමුත් වසර තුනකට පසුව ජනතාව අපට කෙසේ සළකාවිද? ඔවුන් අපව නැවත පිළිගනීවිද? ප්‍රේම කරයිද? වෙන්ව යාම ගැන අපට සමාව දෙයිද? ප්‍රසන්න ඉරුදින උදෑසනක අපට අපගේ පිළිතුර ලැබුණි. අපි දේවස්ථානයේ විශාල දොරවල් තුළින් ගමන් කරද්දී අපට දිගටම අපගේ නම්…

නිර්භීිත ප්‍රේමය

දේවගැති තුමන්ලා හතර දෙනා “වීරයන්” ලෙස හැඳින්වූයේ නැත. නමුත් 1943 පෙබරවාරි මාසයේ ඉතා සීතල රාත්‍රියකදී ඔවුන්ගේ ප්‍රවාහන නෞකාව වන ‘එස්එස් ඩෝර්වෙස්ටර්’ දෙවන ලෝක සංග්‍රාමයේදී ග්‍රීන්ලන්ත වෙරළට ඔබ්බෙන් ටෝර්පිඩෝ මිසයිල ප්‍රහාරයකට ලක් වූයේය. මෙම දේවගැතිවරුන් සිව්දෙනා භීතියට පත්ව සිටි සිය ගණනක් සොල්දාදුවන් සන්සුන් කිරීමට තමන්ගේ මුළු ශක්තිය යෙදවූහ. නැව ගිලී යාමෙන් සහ තුවාල ලැබූ ජනතාව සෙනග පිරී තිබූ ජීවිතාරක්‍ෂක බෝට්ටුවලට පැනීමෙන්…

ආරක්‍ෂිතව වෙරළට යෑම

පැපුවා නිව්ගිනියාවේ කන්දස් ගෝත්‍රිකයන් ඔවුන්ගේ භාෂාවෙන් මුද්‍රණය කරන ලද අළුත් ගිවිසුමේ බයිබල් ලැබෙන තුරු මහත් උනන්දුවෙන් බලා සිටියහ. කෙසේ වෙතත්, ගමට ළඟා වීමට නම් පොත් රැගෙන එන අයට කුඩා බෝට්ටුවලින් සාගරයේ ගමන් කිරීමට සිදු වූහ.

මහා ජලය හරහා ගමන් කිරීමට ඔවුන්ට ධෛර්්‍යය ලබා දුන්නේ කුමක්ද? ඔවුන්ගේ මුහුදු ගමන් කුසලතාවයද? එසේය. නමුත් මුහුද නිර්මාණය කළේ කවුද කියාද ඔවුන් දැන සිටියහ. අපේ…

දෙවියන්වහන්සේ සමග වඩාත් යහපත්

ඇගේ පාසැලේ වොලිබෝල් කණ්ඩායමේදී මගේ මිණිපිරිය ජයග්‍රාහී ප්‍රතිපත්තියක් ඉගෙන ගත්තාය. ඇය වෙතට බෝලය පැමිණි විට කුමක් වූවත් ඇයට “පන්දුව වඩා හොඳ” එකක් කළ හැකිය. ඇයට තම කණ්ඩායමේ සාමාජිකයන්ව වඩා හොඳ තත්ත්වයකට ගෙන එන තරඟයක් කළ හැකිය. නින්දා අපහාස කිරීම්, දොස් පැවරීම් හෝ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම් හෝ නොකර සෑම විටම තත්ත්වය යහපත් කළ හැකිය.

බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් විසින් දානියෙල් සහ…

ප්‍රශංසාවෙන් ප්‍රීතිය සොයා ගැනීම

සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ලේඛක සී.එස්. ලුවිස් පළමුවෙන්ම යේසුස්වහන්සේට සිය ජීවිතය දුන් විට දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම ගැන ඔහු මුලින් විරුද්ධ වුනි. කොටින් කිවහොත් ඔහු එය හැඳින්වූයේ “බාධාවක්” ලෙසිනි. ඔහුගේ අරගලය වූයේ “දෙවියන්වහන්සේම එය ඉල්ලා සිටින්නේය යන යෝජනාව” කෙරෙහිය. නමුත් අවසානයේදී ලුවිස් තේරුම් ගත්තේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනගට “උන්වහන්සේගේ අභිමුඛයෙන් කථා කරන්නේ නමන්කාර කිරීමේ ක්‍රියාවලිය තුළදී” බවයි. එවිට අපි “දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය තුළ”…

ඥාණවන්ත වල් නෙලීම

මගේ මුනුබුරන් මගේ නිවස පිටුපස මිදුලේ දුවනවා. ක්‍රීඩා කරනවාද? නෑ වල් පැලෑටි ගලවනවා. “මුල් වලින් ඒවා අදිනවා!” බාලයා විශාල පඳුරක් පෙන්වමින් පවසයි. එදින අපි වල් පැලෑට් සමඟ පොරබදිමින් සිටියදී ඇයගේ ප්‍රීතිය වූයේ වල් පැලෑටි මුලින් උදුරා ගැනීමට අප කොතරම් ප්‍රිය කරනවාද යන්නයි. කෙසේ වෙතත්, ප්‍රීතියට පෙර මෙම වල් පැලෑටි පසුපස යන්නද එපාද යන්න තීරණයක් ගැනීමට සිදුවුණි.

පුද්ගලික පාපය ඉවත් කිරීමේ…

කවදාවත් අතහැර දමන්න එපා

“කාලය ගෙවී ගියේය. යුද්ධය පැමිණියේය.” දකුණු සුඩානයේ කෙලිකෝ වැසියන්ගේ රදගුරු සෙමි නිගෝ තම සභාවෙන් තමන්ගේම භාෂාවෙන් බයිබලය ලබාගැනීමේ දීර්ඝ අරගලයේ ප්‍රමාදයන් විස්තර කළේ එළෙසිනි. ඇත්ත වශයෙන්ම, එක වචනයක්වත් කෙලිකෝ භාෂාවෙන් මුද්‍රණය කර නැත. දශක ගණනාවකට පෙර, බිෂොප් නිගෝ ගේ සීයා ධෛර්ය සම්පන්නව බයිබල් පරිවර්තන ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් යුද්ධය හා නොසන්සුන්තාවය නිසා එම උත්සාහය නතර විය. එහෙත්, උතුරු උගැන්ඩාවේ සහ…

ගායනා කිරීමට මතක තබා ගන්න

විශ්‍රාමික ඔපෙරා ගායිකාවක් වන නැන්සි ගුස්ටාෆ්සන් ඇගේ මව බැලීමට ගිය විට ඇය අමතක වීමේ (ඩිමෙන්ෂියා) රෝගයෙන් පිරිහෙමින් සිටින බව දුටුවාය. ඇගේ මව ඇයව හඳුනා නොගත් අතර කථා කළේද අල්ප වශයෙනි. කිහිප වතාවක් මාසිකව මව බැලීමට පැමිණීමෙන් පසුව නැන්සිට අදහසක් පහළ විය. නැන්සි මවට ඇසෙන්න ගායනා කළාය. සංගීතය ඇසුණු ඇගේ මවගේ ඇස් ආලෝකමත් වූ අතර ඇයද ගායනා කිරීමට පටන් ගත්තාය -…

නැතිවූ දේ නැවත ලබා ගැනීම

දුරකථන වෙළඳ සැළේදී තරුණ සභාපාලකයා නරක ආරංචියක් බලාපොරොත්තු වූයේය. ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය අපගේ බයිබල් පංතියේදී අහම්බෙන් වැටී තිබීම මුළුමණින්ම පාඩුවක් නේද? ඇත්ත වශයෙන්ම නැත. වෙළඳ සැළේ ලිපිකාරිනිය සභාපාලක තුමාගේ බයිබල් වීඩියෝ සහ ඡායාරූප ඇතුලු සියලු දත්ත සොයා ගත්තාය. “මම මකා දැමූ සෑම ඡායාරූපයක්ම ඇය සොයා ගත්තාය” කියා ඔහු කීවේය. “එසේම මාගේ බිඳුණු දුරකථනය වෙනුවට වෙළඳ සැළ අලුත් දුරකථනයක් ආදේශ…