ළඟපාත අසල්වැසියන්
බොහෝ අය මෙන් අපගේ අසල්වාසීන් අවට සිටින අය සමග සම්බන්ධ වීමට වෙබ් අඩවියක් භාවිතා කරති. මාගේ නිවස අවට අය කඳුකර සිංහයන් සහ ලැව්ගිනි අනතුරු ඇඟවීම් ගැන එකිනෙකාට අවවාද දෙති. එසේම හදිසි අවස්ථාවලදී දරුවන් බලා ගැනීමට උපකාර කරති. එසේම නැතිවූ සුරතල් සතුන් සොයා ගැනීමටද එය උපකාර කර ගනිති. අන්තර් ජාලයේ බලය භාවිතා කර, අවට සිටින අය වත්මන් වේගවත් ලෝකයේ නැතිව යන…
එහි සියල්ලන් එකට
1994 මාස දෙකක කාලයක් තුළ රුවන්ඩාවේ ටුට්සි ගෝත්‍රීක මිනිසුන් මිලියනයක් ඔවුන්ගේම රටේ හූටු මිනිසුන් විසින් මරා දැමූහ. මෙම සමූලඝාතණය ආරම්භයේම බිෂොප් ජෙෆ්රි රූබුස්සී විසින් ස්වාමි පුරුෂයා අහිමි වු ස්ත්‍රීන් වෙත ළඟා වීමට ක්‍රම තම භාර්්‍යයාව සමග කථා කර ගත්තේය. මේරිගේ පිළිතුර වූයේ “මට ඕනෑ අඬන්නයි” කියාය. ඇයගේ ඥාතීන්ද මිය ගොස් තිබුණි. බිෂොප්ගේ පිළිතුර ණැනවත් නායකයෙකුගේ සහ සැළකිලිමත් ස්වාමි පුරුෂයෙකුගේ මුවින්…
අපි ධූලි වන්නෙමු
තරුණ පියාගේ ඉවසීමේ සීමාව පනිමින් තිබුණි. “අයිස් ක්‍රීම්, අයිස් ක්‍රීම්” පොඩි දරුවා කෑ ගැසීය. සුපිරි වෙළඳ සැළ තුළ සිටි අයගේ අවධානය ඒ වෙතට යොමු විය. “හරී, අපි ඉස්සර වෙලා අම්මා ගැන බලන්න ඕනෑ” පියා කීවේය. “නැහැ...... අයිස් ක්‍රීම් ඕනෑ” කියා දරුවා කෑ ගැසීය. ඒ වෙලාවේදී කාන්තාවක් ඔවුන් අතරට පැමිණියාය. පෙනුමෙන් කුඩා හොඳින් ඇඳ පැළඳගත් අත්බෑගයට සරිලන සපත්තු දමා ගෙන සිටි…
ප්‍රශංසාව ඔසවන්න
සිතියමේ මධ්‍යයේ ඇති දේවලට අනුව සිතියමක් ඇඳ ඇති ස්ථානය කිව හැකිය. අපගේ නිවස ලෝකයේ මධ්‍යයේ යයි අපි සිතමු. ඒ හෙයින් අපි එහි තිතක් තබා එතැන් සිට අනිත් දේවල් ලකුණු කරමු. අසල ඇති නගර උතුරට සැතපුම් පනහක් විය හැකිය. නැත්නම් දකුණට දින භාගයක ගමනක් විය හැකිය. නමුත් සියල්ල විස්තර වන්නේ අප සිටින ස්ථානයට සම්බන්ධ වීය. ගීතාවලියේදී පරණ ගිවිසුමේ සිතියම ඇඳ ඇත්තේ…
අප කරන දේවල් වැදගත්ද?
“මේ ඔක්කොම කොහොම කරන්නද දන්නේ නැහැ” කියමින් මම මාගේ දෑත මාගේ හිසෙහි තබා ගතිමි. එවිට මාගේ මිතුරාගේ හඬ දුරකථනයෙන් ඇසුණි. “ඔබ, ඔබට අගයක් දිය යුතුය. ඔයා ගොඩක් වැඩ කරනවා” කියමින් ඔහු මා කරන දේවල් ලැයිස්තුවක් කියා ගෙන ගියේය. “හොඳ සෞඛ්‍ය තත්ත්වයක්, වැඩ, ඉගෙන ගැනීම, විශ්ව විද්‍යාලයේ කටයුතු, ලිවීම, බයිබල් අධ්‍යයනය”. මේ සියල්ලම දෙවියන්වහන්සේ වෙනුවෙන් කිරීමට මට අවශ්‍ය වුනි. නමුත් ඒ…
මර්සිගේ විලාපය
ඇයගේ පියා ඔහුගේ රෝගයට හේතුව කවුරු හෝ හූනියම් කිරීම නිසා ඇති වූවක් බව කීවේය. ඒ එඞ්ස් රෝගයයි. ඔහු මිය යන විට මර්සිට අවුරුදු දයහකි. ඇය තම මවට තවත් ඇලුම් විය. නමුත් මවද රෝගීිව සිටියාය. වසර තුනකින් මවද මිය ගියාය. එතැන් සිට මර්සිගේ සහෝදරිය විසින් සහෝදර සහෝදරියන් පහක් රැක බලා ගත්තාය. මර්සි තම ගැඹුරු වේදනාවන් ගැන සටහන් ලියා තැබීම ආරම්භ කළේ…
හරි මාර්ගයේ සිටින්නේ කෙසේද?
ලෝකයේ වේගවත්ම අන්ධ දුවන්නා වන එක්සත් ජනපදයේ ආබාධිත කණ්ඩායමේ ඬේවිඞ් බ්‍රවුන් තම ජයග්‍රහණය දෙවියන්වහන්සේ නිසා බව පවසයි. ඔහුගේ මව දුන් මුල් උපදෙසක් නම් (ඔහේ ඉන්න එපා) යන්න ගැන ඔහුගේ මවටද ඔහුට උපකාර කරන අතිදක්‍ෂ ක්‍රීඩක ජෙරොම් එව්රිටද ඔහු උපහාර දක්වයි. දෙදෙනාගේ ඇඟිලිවල ගැට ගසා ගත් නූලක් සහිතව එව්රි, බ්‍රවුන්ගේ දිවීමට වචන සහ ස්පර්ශයන් උපකාර කර ගත්තේය.
බ්‍රවුන්ට අනුව සියල්ල පුහුණුකරුගේ…
දෙවියන්වහන්සේගේ ප්‍රමාණයේ ප්‍රේමය
මම එක් දිනක් ඩොමිනිකන් සමූහාණ්ඩුවේ ඇති දුගී පළාතකට ගියෙමි. ටකරන් වලින් නිවාස නිමවා තිබුණි. ඒවාට ඉහළින් විදුලි කම්බි එල්ලී ඇත. එහිදී පවුල් සමග සම්මුඛ පරීක්‍ෂණ පවත්වන්නත් විරැකියාව, මත්පැන් සහ අපරාධවලට විරුද්ධව සභාවන් ක්‍රියා කරන ආකාරය දැන ගැනීමටත් මට අවස්ථාව ලැබුණි.
එක් මුඩුක්කුවකදී එක් මවක් සහ පුතෙක් හමුවීමට සෙළවෙන ඉණිමගක් දිගේ දෙවන තට්ටුවට නැග්ගෙමි. නමුත් මොහොතකින් කෙනෙක් දුවගෙන පැමිණ කීවේ…
ශුද්ධයයි හැඳින්වෙන ගින්න
වසර ගණනාවක නියඟයකින් පසු දකුණු කැලිෆෝර්නියාවේ පැවති ලැව් ගින්න සමහරු දෙවියන්වහන්සේගේ ක්‍රියාවක් යැයි සිතීමට පෙළඹුණේය. මෙම මතය ශක්තිමත් වූයේ එක් ගින්නකට ප්‍රවෘත්ති මාධ්‍යයෙන් ශුද්ධ ගින්න කියා නම් කළ පසුය. එම පළාත ගැන නොදන්නා අය ශුද්ධ යන වචනය ආවේ “හෝලි ජිම් කැනියන්” පළාත නිසා බව නොදනිති. නමුත් “හෝලි ජිම්” කවුද? ප්‍රාදේශීය ඉතිහාසයට අනුව ඔහු 19 වන සියවසේ සිටි මීමැසි පාලකයෙකි. ඔහුට…
ලස්සන වීමට කාලයක්
එක් ජනවාරි උදෑසනක මම පිබිදුණේ සති ගණනාවක් දුටු ශීත සෘතුවේ මැද හරියේ දකින දර්ශනයක් බලාපොරොත්තුවෙනි. එනම් හිම තට්ටු මතින් පිටතට එන්න උත්සාහ කරන කහ පැහැති තණකොළ, අළු පැහැති අහස, සහ කොල නැති ශාඛ යනාදියයි. එසේ වුවත් එක් රාත්‍රියකින් අසාමාන්‍ය දෙයක් සිදුවී තිබේ. අජීවිව අධෛර්යව තිබූ මුළු පළාතම මනහර දර්ශනයක් මවමින් හිම කැට වලින් වැසී තිබුණු අතර ඒවා හිරු එළියෙන් බැබළෙමින්…