අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Remi Oyedele

රෙමී ඔයෙඩල්

.

රෙමී ඔයෙඩල් විසින් රචිත ලිපි

ජීවිතය පූර්ණත්වයෙන්

දහහත් වන සියවසේ දර්ශන වාදියෙක් වූ තෝමස් හොබ්ස්ගේ ප්‍රසිද්ධ ලියවිල්ලක් වූයේ මනුෂ්‍යයාගේ ස්වභාවික තත්ත්වය “පාළු, දුප්පත්, කුහක, කෲර, කෙටි එකක් බවය. එසේම අපගේ ආවේග නිසා අපි අන් අය පරදා ප්‍රමුඛත්වය ගැනීමට යුද්ධ කරන්නෙමුව කියාය. ඒ හෙයින් නීතිය සහ සාමය රැකීමට රජයක් ස්ථාපිත කිරීම අවශ්‍ය වේ.

මනුෂ්‍යත්වය ගැන අඳුරු දැක්ම යේසුස්වහන්සේ විස්තර කළ දේවල් වැනිය. “මට පළමු ආ සියල්ලෝම සොරු සහ…

හොඳ මිණුමක්

එක් දිනක් ඉන්ධන පිරවුම් හලකදී, තමන්ගේ බැංකු කාඞ්පත නොමැතිව නිවසින් පිටත්ව සිටි කාන්තාවක් ස්ටේසි ට හමුවුනේය. ඇගේ ළදරුවා සමඟ අතරමංව සිටි ඇය, පසුකර යන්නන්ගෙන් උපකාර ඉල්ලමින් සිටියාය. එවකට රැකියාවක් නොමැතිව සිටියත්, ස්ටේසි ඩොලර් 15ක් වියදම් කර එම නාඳුනන කාන්තාවගේ වාහනයට ඉන්ධන පුරවා දුන්නාය. දින කීපයකට පසු, ස්ටේසි නිවසට පැමිණි විට, ඇගේ දොරකඩ දරුවන්ගේ සෙල්ලම් බඩු සහ තෑගි පිරවූ මල්ලක් තිබෙනවා…

ඊළඟට වෙන්නේ කුමක්ද?

1968 අප්‍රේල් 3 වෙනිදා ආචාර්ය මාර්ටින් ලූතර් කිංග් තම අවසන් කථාව කළේය. “මම කඳු මුදුනේ සිටියෙමි”. එහිදී ඔහු අඟවන්නේ තමා වැඩිකල් ජීවත් නොවන බව ඔහු විශ්වාස කරන බවයි. “ඉදිරියේදී අපට අසීරු දින කිහිපයක් තිබේ. නමුත් එය දැන් මට ගැටළුවක් නොවේ. ඊට හේතුව මම කන්ද මුදුනට නැග්ගෙමි. මම ඉදිරිය බැලීමි. පොරොන්දු දේශය දැක්කෙමි. මම ඔබත් එක්ක එහි යනවාදැයි නොදනිමි.... (නුමුත්) මම…

අනර්ඝ නික්මයාම

කැටයම්කාරියක් වන ලිස් ෂෙපර්ඩ්ගේ 2018 ප්‍රදර්ශනය වන “බලා සිටීම” බොස්ටන් ග්ලෝබ් සඟරාවේ ලේඛක විස්තර කර තිබුණේ “අනර්ඝ, විවෘත සහ ජීවිතයේ ලෝකෝත්තර භාවය” උද්දීපනය කරන්නක් ලෙසය. එය තම පියා මරණාසන්නව සිටි අවස්ථාවේ ඇය ලත් ජ්වලිත ඉස්මතුවීමකි. ප්‍රදර්ශණය පෙන්වීමට උත්සාහ දරන්නේ දැඩි බලාපොරොත්තුව නැතිවීම නිසා ඇතිවන හිස්කම, ප්‍රියයන්ට අපට ළංවිය නොහැකිය යන හැඟීම යනාදියයි.

මරණය අනර්ඝය යන්න සාමාන්‍ය ඥානයට තේරෙන්නේ නැත. කෙසේ…

දෙවියන්වහන්සේගේ සත්‍යතාවය

සී.එස්.ලුවිස්ගේ “නාර්නියාගේ කථා වලිය : සිංහයා, මායාකාරිය සහ අල්මාරිය” යන පොතෙහි බලසම්පන්න අස්ලාන් නම් සිංහයා බොහෝ කලකට පසු පැමිණෙන විට මුළු නාර්නියාවම ප්‍රීතියෙහි ඉපිළ යන්නේය. නමුත් නපුරු සුදු මායාකාරිය කරන ඉල්ලීමට අස්ලාන් එකඟ වන විට ඔවුන්ගේ ප්‍රීතිය දුකට හැරෙන්නේය. අස්ලාන්ගේ පැහැදිලි පරාජය හමුවේ නාර්නියාවරු ඔහුගේ බලය දකින්නේය. සිංහයා කණ පුපුරන හඬකින් ගොරවයි. මායාකාරී පලා යයි. සියල්ල නැතිවී යැයි පෙණුනද නපුරු…

දෙවියන්වහන්සේ මැදිහත් වන විට

“මේ පෙම්බර දරුවා” යන කවියක “ඔමාවුමි එෆුයුඒ” ඔහුගේ දෙමව්පියන් ගැන ලියයි. ඔහු ඉපදීමට සිටින විට ඔහුව ගබ්සා කිරීමට ඔවුන් උත්සාහ දරා තිබේ. එහෙත් නොයෙකුත් හේතූන් නිසා එසේ කිරීමට ගත් උත්සාහයන් වැළකී ගිය පසු ඔව්හු දරුවා පිළිගැනීමට සුදානම් වූහ. දෙවියන්වහන්සේ ආරක්‍ෂා කළ බව දැනගත් පසු ඔමාවුමී උසස් රැකියාවක් අත්හැර පූර්ණ කාලීන සේවයට පැමිණියේය. අද ඔහු ලංඩනයේ සභාවක් විශ්වාසවන්තව පාලනය කරයි.

එම…

නිසි තැන පිහිටා

අපගේ පෘථිවිය හිරුගේ රශ්මිය දරා ගැනීම පිණිස සුදුසුම ස්ථානයේ පිහිටා ඇති බව විද්‍යාඥයෝ දනිති. ටිකක් ළංවුවහොත් සිකුරු ග්‍රහයාගේ මෙන් සියලු ජලය වාෂ්ප වනු ඇත. ටිකක් ඈත් වුවහෝත් අඟහරුගේ මෙන් ජලය මිදෙනු ඇත. පෘථිවියෙහි ප්‍රමාණය නිශ්චිත නිසා නියමිත ගුරුත්වාකර්ෂණය ඇත. නැතිනම් සඳ මත මෙන් සෑම දෙයක්ම බර නැතිව පාවෙනු ඇත. ගුරුත්වාකර්ෂණය වැඩි නම් බ්‍රහස්පතිගේ මෙන් විස වායුව පිරී හුස්ම ගැනීමට නොහැකි…

දෙන තැනැත්තාගේ ප්‍රීතිය

“ටිකල් මී එල්මෝ, කැබේජ් පැව් කිඞ්ස්, ද ෆර්බි. මේ සියල්ලටම පොදු වුයේ කුමක්ද? ඒ එකිනෙක වඩාත් ජනප්‍රිය නත්තල් තෑගි විස්ස අතර තිබුණි. ඊට අමතරව මොනොපොලි ක්‍රීඩාව, ද නින්ටෙන්ඩෝ ගේම් බෝයි සහ වී ද ඇතුළත් වුනි.

නත්තලට තෑගි දීමෙන් අපි සියල්ලෝම සතුටක් ලබමු. නමුත් පළමු නත්තල් ත්‍යාගය දුන් දෙවියන්වහන්සේගේ සතුටට එය සමකළ නොහැකිය. එම ත්‍යාගය පැමිණියේ බෙත්ලෙහෙමේ ගවමඩුවේ ඉපදුණ බිළිඳෙකු ලෙසින්ය…

කෑදරකමින් අල්ලා ගැනීම

දරුවා සහ රටකජු යන පුරාණ සුරංගනා කථාවේ දරුවා භාජනයකට අත දමා අත පුරා රටකජු ගනී. ඔහුගේ අත එතරම් පිරී ඇති නිසා අත පිටතට ගැනීමට ඔහුට නොහැකි වේ. ඉන් ටිකක් හෝ අත් හැරීමට ඔහු අකමැති වේ. දරුවා හඬන්න පටන් ගනී. පසුව කෙනෙකු ඔහුට උපදෙස් දුන් පසුව ඔහු රටකජු ටිකක් අත් හරී. අත නැවත ගැනීමට පුළුවන් වේ. කෑදරකම දරුණු ස්වාමියෙක් විය හැකිය.…

අප ප්‍රශංසා කරන විට

2014 දී ගේ ඉදිරිපස සිටි නව හැවිරිදි විලීව සොරු පැහැරගත් විට ඔහු තමා ඉතා ප්‍රිය කරන “සැම ප්‍රශංසා” කියන කෙටි ගීතිකාව නැවත නැවත ගායනා කළේය. පැය තුනක එම දරුණු කාලය තුළ පාහැර ගත් අය වාහනයේ එහේ මෙහේ යමින් “කට වහන්න” යැයි ඔහුට කළ තරවටුව විලී ගණන් ගත්තේ නැත. අවසානයේ ඔවුහු විලීව කිසිම අනතුරක් නොකර රථයෙන් පිටතට දැමුවෝය. විලී එම සිද්ධිය…