ප්‍රවර්ගය  |  Uncategorized

ජේසුස් වහන්සේ තුළ සත්කාරය

එක්සත් ජනපද සිවිල් අයිතිවාසිකම් ප්‍රගමන කාලයේදී නිව් ඕර්ලියන්ස් ජාතික කෝකියෙක් වූ ලී චේස් ඇයට කළ හැකි දේවල් කළාය. සමාන අයිතිවාසිකම් ඉල්ලා පෙළපාළි ගිය සියලු සෙනඟට ඇය ආහාර සුදානම් කර පිළිගැන්වූවාය. “මම සෙනඟට කන්න දුන්නා පමණි. ඔවුහු යමක් වෙනුවෙන් සටන් කරති. එහි ගිය විට කුමක් ලැබේද කියා ඔවුන් දැන සිටියේ නැත. පාරේදී කුමක් වේවිද කියාත් ඔවුන් දැන සිටියේ නැත . නමුත්…

ආත්මික ගැටළුව

සාමාන්‍ය පුද්ගලයෙක් තම දූරකථනය දිනකට 150 ස් වරක් පමණ පරීක්‍ෂා කරයි. එය මොහොතකට සිතට ගන්න. යමක් කෙරෙහි අපගේ අවධානය යොමු වන අතර එය අපගේ යහපත පිණිස නොවනු ඇත. ටි්‍රස්ටාන් හැරිස් එය විශ්වාස කරයි. ඔහු තාක්‍ෂණයේ ඉහළ ඇති නම් ප්‍රදර්ශනය කරන චිත්‍රපටයක එක් හඬක් වන අතර ඔවුන් සමාජ මාධ්‍යයට අපව ගෙන යන පුද්ගලයන්ය. නමුත් ප්‍රශංසාව වෙනුවට ඔවුන්ගේ හඬ අනතුරු ඇඟවීමක් කරන්නේ…

අපගේ පියාණන්ගේ වටිනා වස්තුව

එය කාලය සමග ඔපය අඩුවී ගිය සාක්කුවේ දමා ගෙන යා හැකි පැරණි පිහියකි. තලය කඩතොළු වී මිට ඉරි තැලී තිබුණි. නමුත් එය මගේ පියාගේ වස්තුවකි. මා හට එය දෙන තුරු ඔහුගේ ඇඳුම් පෙට්ටියේ එය තබා තිබුණි. “එය ඔබගේ සීයාගෙන් මට ලැබුණු භාණ්ඩ කිහිපයෙන් එකකි” කියා ඔහු මට කීවේය. මගේ පියා තරුණ කාලයේදී මගේ සීයා මිය ගොස් තිබුණත් මගේ පියා එය…

දෙවියන් වහන්සේට විරුද්ධව කොඳුරන්නේ නැතිව

යාච්ඤාවට පිළිතුරු වශයෙන් ඇලෙක්ස්ගේ රක්‍ෂණ සමාගම ඔහුගේ දන්ත ප්‍රතිකර්මයට බලාපොරොත්තු නොවූ මුදලක් ගෙවා තිබුණි. දැන් තවත් ප්‍රතිකාරයක් අවශ්‍යව තිබේ. මට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? යනුවෙන් ඇලෙක්ස් කෙඳිරුවේය. දැඩි වියදම් ගැන කලකිරීම් ඔහුගේ මනස පිරවීය.

වෛද්‍යවරයාට අත්තිකාරම තැන්පත් කිරීමට අවස්ථාව පැමිණි විට හදිසියේම ඥාතියෙක්ගේ මුදල් ත්‍යාගයක් ලැබුණි. “මට ලැජ්ජා සිතුණි” ඇලෙක්ස් කීවේය. “රක්‍ෂණ මුදලින් දෙවියන් වහන්සේ මට සපයනවා දුටුවෙමි. මට කොඳුරන්නේ නැතුව…

සියල්ලට සමාව ලැබී තිබේ

එක කෙටි කථාවක අර්නස්ට් හෙමිංවේ ඉබාගාතේ ගිය තම පුත්‍රයා සමග නැවත එකතු වීමට කැමති ස්පාඤ්ඤ පියෙක් ගැන පවසයි. ඔහු ප්‍රාදේශීය පුවත්පතක දැන්වීමක් පළ කළේය. “පැකෝ අඟහරුවදා දහවල් මාව මොන්ටානා හෝටලයේදී මුණ ගැසෙන්න. සියල්ලට සමාව දී ඇත”. පියා පැමිණෙන විට සෙනඟක් රැස්වී සිටිනවා ඔහු දුටුවේය. තම පියවරුන්ගෙන් සමාව ලබා ගැනීමට ආශාවෙන් පැකෝ නම ඇති අට සියයක් ඔහුගේ දැන්වීමට ප්‍රතිචාර දක්වමින් එහි…

ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවන්තකමේ ජයග්‍රහණය

1947 මැයි 9 වන දින පිලඩෙල්ෆියාවේ ෂිබ් උද්‍යානයේ පළමු කළු ජාතික බේස්බෝල් ක්‍රීඩක ජැකිී රොබින්සන් ක්‍රීඩා කරන විට වයස දහයක් වූ ඩොරිස් ඉහළ බංකු පේළියේ තම පියා සමග සිටගෙන සිටියාය. ඔවුන් අසළ වාඩි වීමට වයසක කළු ජාතික මිනිසෙකු පැමිණි විට ඇගේ පියා ඔහු සමග මිතුරු වීමට පළමු පියවර ගත්තේය. ඔවුන් ලකුණු තැබීම ගැන කථා කරන විට තමාටද වැඩිහිටියෙකුය යන හැඟීම…

ජේසුස් වහන්සේට නිසැකවම සුදුසුය

එරික්ගේ ළමා කාලයට දරුණු සමේ රෝගයක්, පාසැලේ කරදර, සහ බොහෝ සෙයින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය යන අභියෝගයන් ඇතුළත් විය. “අයහපතේ රජු” යන අන්වර්ථ නාමයෙන් තමාවම හඳුනාගත් ඔහු බේස්බෝල් ක්‍රීඩාවේ නිපුණයෙක් වූයේය. වෙනස්ව සැළකීම නිසා අධෛර්යයට පත් වූ ඔහු ක්‍රීඩාව අත්හැර දැමුවේය. ඒ නිසා ඔහුට තව තවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට සහ විකිණීමට ඉඩ ලැබුණේය.

කෙසේ වෙතත් දේවස්ථාන මෙහෙයකට සහභාගී වෙමින් සිටියදී ජේසුස්…

දුර්වලතාවය තුළින් අලංකාරය

චිත්‍ර ශිල්පී ඩෙගාස් ද්‍රෘෂ්ඨි ආබාධයකින් තම ජීවිතයේ අවසන් වසර පනහ ගත කළේය. දැකීමට පහසු වන හෙයින් ඔහු තීන්ත වෙනුවට රටහුණු වලට මාරුවිය. ආතර්රයිටිස් රෝගයෙන් ඔහුගේ ඇඟලි වකුටු වූ නිසා ඇඟිලි අතර බුරුසු තබා ගැනීමට ඔහුට සිදු විය. ශල්‍යකර්මයක් නිසා ඔහුව අකර්මණ්‍ය වූ විට ඔහු කොලාජ් කලාව ආරම්භ කළේය. බිත්තියේ තිබූ විශාල කොලයක වර්ණවත් කොල කැබිලි ඇලවීමට ඔහු තම ගෝලයන්ට මඟ…

දෙවියන් වහන්සේ කිසිදා අපව නැති කර නොගන්නා සේක

එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාර්තා කළේ එක්සත් ජනපද ගුවන් සේවාවන් මලු මිලියන දෙකක් වැරදි ලෙස හැසිරෙවු බවය. ස්තුතිවන්ත විය යුතු කරුණ වන්නේ බොහෝ භාණ්ඩ ප්‍රමාද වූයේ හෝ නැති වූයේ කෙටි කාලයකට පමණක් වන හෙයිනි. කෙසේ වෙතත් මලු දහස් ගණනක් සම්පූර්ණයෙන්ම නැති වුනි. ජී.පී.එස්. උපකරණවලට අති විශාල ඉල්ලුමක් තිබීම පදුමයක් නොවේ. මන්දයත් ගුවන් සේවා අත්හැරිය මලු ඇති තැන සොයා ගැනීමට ඒවා…

දෙවියන් වහන්සේගේ සැළසුම් අනුගමනය කිරීම

කණස්සල්ල නිසා වැඩ ව්‍යාපෘතියක් ගැන අවධානය දීමට මට නොහැකි විය. ඒ සඳහා වූ මාගේ සැළසුම් සාර්ථක නොවනු ඇතැයි මම බිය වීමි. මාගේ කණස්සල්ල පැමිණියේ උඩඟුකම නිසාවෙනි. මාගේ කාල සීමා සහ සැළසුම් හොඳම ඒවා යයි මම සිතුවෙමි. එම නිසා ඒවා බාධාවකින් තොරව ඉදිරියට යනවාට මම කැමති වීමි. මාගේ සිතුවිලි මැදින් ප්‍රශ්නයක් ඉස්මතු විය. කෙසේ වෙතත් ඔබගේ සැළසුම් දෙවියන් වහන්සේගේ සැළසුම්ද?

ගැටළුව…