ත්‍රාසයෙන් ආනන්දයට
බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ පළමු නත්තල් ගුවන් විදුලි සංගීතය සහ කථාව ඇසුවේ 1906 නත්තල් දිනට පෙර දින එක්සත් ජනපද සහ අත්ලන්තික් සාගරයේ තිබූ අනිකුත් නැව්වල ගුවන් විදුලි කාර්මිකයන් කියාය. සාමාන්‍ය බීප් නාද වෙනුවට ඔව්හූ රෙජිනෝල්ඩ් ෆෙසෙන්ඩෙන් “ඕ ශුද්ධ රාත්‍රිය” යන නත්තල් ගීතිකාව වයලීනයෙන් වාදනය කරනවා අසා සිටියහ. ෆෙසෙන්ඩෙන් ඔහුගේ වැඩසටහන අවසන් කළේ දේව දූතයන්ගේ වචන පවසමිනි : “අති උසස් තැන්හී…
තරාතිරමක් නැත
1872 දී වොෂිංටන් ඩීසී හරහා නොසැළකිලිමත්ව රිය පැදවීම නිසා ජනාධිපති යුලිසිස් එස්. ග්‍රාන්ට්ව පොලිසිය විසින් නවත්වනු ලැබීය. එක්තරා ප්‍රසිද්ධ වාර්තාවක සඳහන් වන්නේ එසේ කළ නිලධාරියා විලියම් වෙස්ට් නම්වූ කලු ජාතික ඇමරිකානු අයෙක් බවයි. ඔහු ග්‍රාන්ට්ට අවවදා කරමිනි “සර්, වේගයෙන් ධාවනය කරයි. ඔබගේ වේගය පාර හරහා මාරු වන මිනිසුන්ට අනතුරුදායකයි” කීහ. ග්‍රාන්ට් සමාව ඉල්ලීය. නමුත් ඊළඟ දවසේද ග්‍රාන්ට් වේගයෙන් තම අශ්ව…
ඔබගේ සෙනඟ මා වෙත එවන්න
මාගේ මිතුරිය වන මරිට්සා භාර ගත් රැකියාවට අනුව ඇයට බොහෝ විවිධ රටවලට තනිව ගමන් කිරීමට සිදුවූ නිසා ඇයට බොහෝ විට තනිකම දැණුනි. නමුත් දිනක් රාත්‍රී කෑමක් ගන්නා විට ඇය මට කොඳුරා පැවසුවේ “ජෙන්, මම යාච්ඤා කර දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ උන් වහන්සේගේ සෙනඟ මා වෙත එවන්න කියායි” යනුවෙනි. පසුව ඇය කීවේ ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් ඇයට නිතිපතා හමුවූ බවයි. වරක් ඇයට…
සුබ ආරංචි ගෙන ඒම
ඉක්වදෝරයේ සුබ ආරංචි ගමනක යෙදී සිටින විට අප යාච්ඤාවෙන් යුතුව ලූණු නෙළමින් සිටි අයෙක් වෙත ගියෙමු. කැඩිච්ච ස්පාඤ්ඤ භාෂාවෙන් ඔහුට කෙටියෙන් බයිබලය ගැන කියන්න මමත් මගේ යහළුවනුත් කැමති බව මම කීවෙමි. අප සාක්‍ෂි බෙදා ගන්නා විට ඔහු නැවතී අසා සිටියේය. ඉන් පසුව මගේ එක මිතුරෙක් ශබ්ද නඟා ඉංග්‍රීසියෙන් බයිබලය කියෙව්වේය. අප ඔහුට දෙන ලද පොත් පිංච හරවා ඔහු ස්පාඤ්ඤ බසින්…
අපගේ තනිකමේදී අප සමඟය
හෙන්රි ඩේවිඩ් තෝරේ, නගරයක් යනු බොහෝ අය එක්ව තනිව සිටින ස්ථානයක් කියා විස්තර කරයි. එම වචන වල සත්‍යයක් දෝංකාර දෙන්නේය. මාගේ තරුණ කාල්යේදී “තනිවූ මහතා”, “තනි වූවන්ට පමණයි” සහ “එලියේනර් රග්බි” වැනි ගීත තනිකම සහ පාළුව අවධාරණය කළේය. මෑත කාලයේදී ලෝකය දැක ඇති තනිකමේ කාලය වසංගත කාලය විය. සමාජ මාධ්‍ය එම තනිකම පෝෂණය කළේ සම්බන්ධතාවයක් නොමැති සන්ධි කිරීමක් ඇති කරමිනි.…
දෙවියන් වහන්සේ තුළ විවේක ගැනීම
මාගේ අසල්වැසි සෑම් එක් රාත්‍රියක නිවසට පැමිණියේ තම මෝටර් රථය නොමැතිවය. “එය සොරාගෙන ඇත” කියා ඔහු තම භාර්යාවට පවසා “දැන් මම නිදා ගන්න යනවා. ඒක ගැන හෙට බලමු” යයි වැඩිදුරටත් කීවේය. ඔහුගේ භාර්යාව වියරුව සිටියාය. සෑම් එතරම් සාමකාමීව සිටීම ඇයට තේරුම් ගත නොහැකි විය. නමුත් ඔහු විස්තර කළේ “නැතුව මම වෙන මොනවා කරන්නද? මම කලබල වුනා කියා කිසිදු වෙනසක් සිදු…
දෙවියන් වහන්සේ විසින් නිපුණත්වය දෙන ලද
නිපුණ කලාකරු ලුඩ්විග් බීතොවන් ඉතිහාසයේ වඩාත්ම සමරන ලද සංගීතඥයෙකි. 1827 දී ඔහුගේ මරණින් සියවස් දෙකකට පසුවත් ඔහුගේ කෘතීන් තවමත් ජනප්‍රියව ඇත. බීතෝවන්ගේ ඩීඑන්ඒ පරීක්‍ෂණ එළිදරව් කළේ අප සිතන ආකාරයට ඔහු විශේෂ දක්‍ෂතා ඇති පුද්ගලයෙක් ලෙස උපත නොලැබූ බවයි. ඔහුගේ ජාන, රිද්මය (සංගීතයේ එක් කොටසකි) පිළිබඳ දක්‍ෂතා දැක්වූ 14,500 කගේ ජාන සමඟ සංසන්දනය කළ විට පුදුමයට මෙන් බීතෝවන් ඉතා අඩු මට්ටමක…
දෙවියන් වහන්සේට අගනේය
වසර ගණනාවක්ම නිවසක බිත්තියේ එල්ලා තිබුණු කිසිවෙක් නුදුටු සහ අමතක කළාවූ චිත්‍රයක් දිනක් කඩා වැටුනි. එය අලුත්වැඩියාව සඳහා චිත්‍ර අලුත්වැඩියා කරන්නෙක් වෙත ගෙන ගිය විට එය බොහෝ කාලයක් සොයා ගැනීමට නොහැකිව තිබූ රෙම්බ්‍රාන්ට්ගේ නැණවතුන්ගේ නමස්කාරය යන චිත්‍රය බව ඔහු සොයා ගත්තේය. එහි ඉතිරිව ඇත්තේ පිටපත් පමණක් යයි සෙනඟ සිතා සිටියත් දැන් මුල් පිටපත හමුවී ඇත. ඉක්මණින්ම චිත්‍රයේ වටිනාකම ඩොලර් මිලියන…
මාගේ අසල්වැසියා කව්ද?
බඩු බෙදා හරින රියැදුරා දුටු විට රෝහල් ඇඳේ සිටි මාරී කොබ්ලේගේ මුහුණට එළියක් ගෙනාවේය. ඇයගේ ජීවිතය බේරුණේ ඔහුගේ උදව්වෙනි. ඇය පදික වේදිකාවේ වැටී හිස බිම වැදී මොළයෙන් ලේ ගැලීමක් සිදු විය. ඇයගේ තුවාලය දැක රහීම් කූපර් ඇයට උදව් කරන අතර තුර වෛද්‍ය කණ්ඩායමකට කථා කළේය. ඇයව බැලීමට රෝහලට එන්න යැයි පවුලේ අය ඔහුට ආරාධනා කර තිබුණි. එම නිසා ඇයගේ සුවයට…
අන් අය දැන ගැනීම සහ ප්‍රේම කිරීම
හිපොක්‍රටිස් (ක්‍රි.පූ 460-375) වෛද්‍ය විද්‍යාව ගුප්ත දේවලින් පිටතට ගෙන වෛද්‍ය විද්‍යාව පරීක්‍ෂණ සහ නිරීක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ආලෝකයට ගෙන ආවේය. නමුත් ඔහු රෝගියාගේ මනුෂ්‍යත්වය ඉවත දැමුවේ නැත. “රෝගය ඇත්තේ කුමන පුද්ගලයාටද කියා දැන ගැනීම පුද්ගලයාට ඇති රෝගය කුමක්දැයි දැන ගන්නවාට වඩා ඉතා වැදගත්ය” කියා ඔහු කීවේය.
අපෝස්තලු පාවුලු බහු ගැටළු ඇති සභාවකට සේවය කළේය. එසේ වූවත් ඔහු එකිනෙකාගේ මනුෂ්‍යත්වයද දුටුවේය. ඒ “මිසදිටුවන්…