Archives: මාර්තු 2020

කොරෝනාට ලියුමක්

කර්තෘ: ජොඈනා හෝර්, සිංගප්පූරුව

අනේ කොරෝනා,

පසුගිය සෑම දිනක් පාසා මගේ දෙතොල් මිමිනුවේ ඔබ ගැනය, සති ගණන් ඔබ ගැන සිතීම නතර කෙරුමට මට ඉඩක් නොවීය. ඔබ මෑතකදී කළ දේ දැකුමෙන් ඔබ තබන හැම පියවරක්ම, අන්තර්ජාලය හරහා පවා ලුහුබඳින්ට මට සිතක් වීය.

ඔබ තරමට අන් කිසිවෙකු මා සිරගත නොකල බව පැහැදිලිය. කිසිත් නොමැති තැනක සිට ඔබ පැමිණි අයුරු උමතුවක් මෙනි.  මට ඔබ…

උරුමය උපයා ගෙන නැත

“තාත්තේ රෑ කෑමට ස්තුතියි”. මා ආපන ශාලාවේ මේසය මත පිස්නාකඩ තබමින් කීවෙමි. මා විශ්ව විද්‍යාලයේ නිවාඩුවට නිවසට පැමිණ සිටියෙමි. ටික කලක් නිවසේ නොසිටී නිසා මාගේ දෙමව්පියන් මාගේ බිල ගෙවීම අමුතු දෙයක් විය. “අපි සතුටින් කරන්නේ ජුලී” කියා මාගේ පියා කීවේය. “සෑම එකකටම සෑම වෙලාවේම මට ස්තුති කරන්න අවශ්‍ය නැහැ. මා දන්නවා දැන් ඔයා තනියෙන් ඉන්නේ. නමුත් තවමත් ඔයා මගේම දුව.…

ආශිර්වාදාත්මක රොටී

අපගේ වැඩිමහල් දියණිය යෞවන වයසට පත්වූ විට මාත් මගේ භාර්යාවත් ඇයට සටහන් පොතක් දුන්නෙමු. එම සටහන් පොතෙහි ඇයගේ උපතේ සිට ලියන ලද සටහන් ඇතුලත් විය. ඇගේ රුචි අරුචි, ශබ්ද, එක වාක්‍යයේ කථාබස්, එහි ලියා තිබුණි. පසුව සටහන්, ලිපි ලෙස දිස් විය. අප ඇය තුළ දකින දේවල් සහ දෙවියන්වහ්නසේ ඇය තුළ කරන ක්‍රියාවන්ද එහි ඇතුළත් වුනි. ඇගේ දහතුන් වන උපන් දිනයේදී…

පලතුරු බීම

සාප්පුවක සේල් එකකදී දුටු විදුලි ලාම්පුව මාගේ ගෙදර කාර්යාලයට හොඳ බව පෙනුණි. කෙසේ වෙතත් ගෙදරදී එය දල්වන්නට මම උත්සාහ කළෙමි. කිසිවක් සිදු නොවීය. ආලෝකය නැහැ. බලය නැහැ. යුෂ නැහැ. ”ප්‍රශ්නයක් නැහැ! මට ඒක පහසුවෙන් කරන්න පුළුවන්” මගේ ස්වාමි පුරුෂයා සහතික විය. ඔහු ලාම්පුව කැබලි වලට වෙන් කරද්දී ක්‍ෂණයකින් ඔහු වරද දුටුවේය. ප්ලග් එක කිසි දෙයක්ට සම්බන්ධ වී නැත. බලයේ මූලාශ්‍රයට…

අසරණ ගස් කපන්නා

මා විශ්ව විද්‍යාලයේ සිටින එක් වසරක මම දර කපා, පටවා, විකුණා ඒවා නිවෙස්වලට ගෙන ගොස් දුන්නෙමි. එය අමාරු වැඩකි. එම නිසා 2 රාජාවලියේ කියැවෙන අසරණ දර කපන්නා ගැන මම දුක් වූයෙමි.

එලිෂාගේ අනාගතවක්තෘ පාසැල සමෘද්ධිමත් වී තිබුණි. ඔවුන්ගේ පංති කාමරවල ඉඩ මදිවිය. කැලයට ගොස් ගස් කපා ස්ථානය පුළුල් කරමු යැයි යමෙක් යෝජනා කළේය. එලිෂාද කැමති විය. ඔහුද සිසුන් සමග ගියේය.…

අනර්ඝ නික්මයාම

කැටයම්කාරියක් වන ලිස් ෂෙපර්ඩ්ගේ 2018 ප්‍රදර්ශනය වන “බලා සිටීම” බොස්ටන් ග්ලෝබ් සඟරාවේ ලේඛක විස්තර කර තිබුණේ “අනර්ඝ, විවෘත සහ ජීවිතයේ ලෝකෝත්තර භාවය” උද්දීපනය කරන්නක් ලෙසය. එය තම පියා මරණාසන්නව සිටි අවස්ථාවේ ඇය ලත් ජ්වලිත ඉස්මතුවීමකි. ප්‍රදර්ශණය පෙන්වීමට උත්සාහ දරන්නේ දැඩි බලාපොරොත්තුව නැතිවීම නිසා ඇතිවන හිස්කම, ප්‍රියයන්ට අපට ළංවිය නොහැකිය යන හැඟීම යනාදියයි.

මරණය අනර්ඝය යන්න සාමාන්‍ය ඥානයට තේරෙන්නේ නැත. කෙසේ…