Archives: මැයි 2020

ප්‍රවේශමෙන් කරන්න

මගේ පියාත් මමත් ගස් කපා ඒවා දෙදෙනෙක් විසින් ක්‍රියාකරන හරස් කපන කියතකින් නියමිත ප්‍රමාණවලට කපා වෙන්කර ගත්තෙමු. ශක්තිජනක තරුණයෙක් වශයෙන් මම කියත බලහත්කාරයෙන් කැපුමට යොමුකරන්නට උත්සාහ කළෙමි. “ප්‍රවේශමෙන් කරන්න” මගේ පියා කියන්නේය. “කියතට වැඬේ කරන්න දෙන්න.”

පාවුල් පිලිප්පිවරුන්ට ලියූ වචන මට මතක් වෙන්නේය : “නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය”(2:13). ප්‍රවේශමෙන් වැඩකරන්න. අපව වෙනස් කිරීමේ කාර්යය උන්වහන්සේට කරන්නට ඉඩ හරින්න.

වර්ධනය වීම…

කැමැත්තක් කරන්න

මෑතක නිකුත්වූ චිත්‍රපටයක, ස්වයං ප්‍රකාශිත “අති දක්‍ෂයෙක්”, ලෝකයේ “භීෂණය, දූෂණය, නොදැනුවත්කම සහ දුප්පත්කම” ගැන කැමරාව ඉදිරියේ පුරසාරම් දොඩවමින්, ජීවිතය දෙවියන් රහිත සහ විකාරයක් බව ප්‍රකාශ කළේය. නූතන චිත්‍රපට පිටපත්වල මෙවැනි අදහස් අසාමාන්‍ය නොවන අතර, සිත්ගන්නා කරුණ නම් එය මඟපෙන්වන ස්ථානයයි. අවසානයේදී, එහි ප්‍රධාන චරිතය දරන්නා නරඹන්නන් දෙස හැරී, කුඩා පරිමාණයේ හෝ සතුටක් සොයාගන්නා පිණිස හැකි දේ කරන්න යයි ප්‍රේක්‍ෂකයින්ගෙන් ඉල්ලා…

සඳ සෑදූ තැනැත්තා

ගඝණගාමීන්, ඊගල් නම් යානය, ට්‍රැන්ක්විලිටි මුහුදේ ගොඩබැස්වූ පසු, “මේක මනුෂ්‍යයෙකුට එක් කුඩා පියවරක්, නමුත් මනුෂ්‍යවර්ගයාට එක් විශාල පිම්මක්” කියා නීල් ආම්ස්ට්‍රෝං විසින් කියන ලදී. සඳ මතුපිට ඇවිද්ද පළමු මනුෂ්‍යයා ඔහු විය. පසුව, අවසාන ඇපොලෝ මෙහෙවරේ අණදෙන නිලධාරි ජීනි සර්නන් ඇතුළුව, අභ්‍යවකාශය තරණය කළ වෙනත් අයද සිටියේය. “මම එතැන සිටියෙමි, ඔබ එතැන සිටියා, පෘථිවිය - උද්යෝගී, ඉතා ප්‍රබල.... මෙය අහම්බෙන් සිදුවෙන්නට…

හොඳ මිණුමක්

එක් දිනක් ඉන්ධන පිරවුම් හලකදී, තමන්ගේ බැංකු කාඞ්පත නොමැතිව නිවසින් පිටත්ව සිටි කාන්තාවක් ස්ටේසි ට හමුවුනේය. ඇගේ ළදරුවා සමඟ අතරමංව සිටි ඇය, පසුකර යන්නන්ගෙන් උපකාර ඉල්ලමින් සිටියාය. එවකට රැකියාවක් නොමැතිව සිටියත්, ස්ටේසි ඩොලර් 15ක් වියදම් කර එම නාඳුනන කාන්තාවගේ වාහනයට ඉන්ධන පුරවා දුන්නාය. දින කීපයකට පසු, ස්ටේසි නිවසට පැමිණි විට, ඇගේ දොරකඩ දරුවන්ගේ සෙල්ලම් බඩු සහ තෑගි පිරවූ මල්ලක් තිබෙනවා…

ඇයි මම?

The Book of Odds  නමින් ඇති අමුතු දේ සිදුවීමේ ප්‍රවණතාව සටහන් වී ඇති පොතේ මිනිසුන් මිලියනයකින් එක්කෙනෙකුට අකුණු සැර වැදෙන බව සඳහන්ව ඇත. අධික කම්පනයක් හෝ අහිමිවීමක් හමුවේ මිනිසුන් 25000න් එක්කෙනෙකුට “බිඳුණු හෘද සින්ඩ්‍රෝමය” නමැති වෛද්‍ය තත්ත්‍වයකට මුහුණ දෙන බව එහි සඳහන්ව ඇත. එම පොතේ සෑම පිටුවක් පාසාම නිශ්චිත ගැටළු වලට මුහුණ දීමේ ප්‍රවණතාව පිළිතුරක් නැතිව ගොඩගැසේ: අපි ඒ කෙනා…