1450 දී ජොහැන්ස් ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍රයට එහා මෙහා ගෙන ගිය හැකි අකුරු යෙදු පසු ඔහු බටහිර දැවැන්ත සංනිවේදන යුගය ආරම්භ කළේය. ඉගෙනීම අලුත් සමාජ ක්ෂේත්රයනට ව්‍යාප්ත කළේය. සාක්ෂරතාව ලොව වටා ව්‍යාප්ත විය. අමුතු අදහස් නිසා සමාජීය සහ ආගමික සන්දර්භ තුළ අලුත් අදහස් නිපදවුනි. ගූටන්බර්ග් බයිබලයේ පළමු මුද්‍රණ පිටපත නිපදවීය. ඊට පෙර ලියන්නන් විසින් බයිබල් අතින් ලියන ලදී. එසේ ලිවීමට සමහර විට එක් බයිබලයකට වසරක් ගත විය.
එදා සිට සියවස් ගණනාවක් තිස්සේ මුද්‍රණාලයන් විසින් ඔබ සහ මා වැනි අයට බයිබලයට සෘජු ප්‍රවේශයක් ලබා දී තිබේ. අද ඉලෙක්ට්‍රොනික පිටපත්ද තිබෙන අතර ඔහුගේ සොයා ගැනීම නිසා අපි බොහෝ දෙනෙක් මුද්‍රිත පිටපත් අතේ තබා ගෙන සිටින්නෙමු. කලක් අධික වියදමක් සහ කාලය නිසා ලබා ගැනීමට අසීරු වූ දෙය අද අපගේ සමීපයේ ඇත්තේය.
දෙවියන්වහන්සේගේ සත්‍යයට ළඟාවීමේ හැකියාව විශ්මිත වරප්රසාදයකි. හිතෝපදේශ කර්තෘ අපට පෙන්වා දෙන්නේ දේව වචනයේ උන්වහන්සේගේ උපදෙස් අපි “ඇසේ කළුරුවාව” (හිතෝපදේශ 7:2) මෙන් රක්ෂා කළ යුතු බවයි. එසේම උන්වහන්සේගේ ප්‍රඥාවේ වචන අපගේ “සිත නමැති පුවරුවෙහි” (3 පදය) ලියා ගත යුතු බවයි. අප බයිබලය තේරුම්ගෙන එහි ප්‍රඥාව අනුව ජීවත් වන විට අපද ලියන්නන් මෙන් දෙවියන්වහන්සේගේ සත්‍යය අපගේ ඇඟිලි තුඩුවල සිට අපගේ හදවතට ඇදගන්නේ අපි යන යන තැනට ගෙන යන පිණිසය.
In Proverbs 7:1–5, Solomon warns his son (or sons, as v. 24 notes) to obey his words. He uses the illustration of an adulterous woman leading a man astray to explain the importance of obedience and describes the danger of this woman’s house as “a highway to the grave” (v. 27).
To keep Solomon’s commands and avoid the seductive woman, the reader is told to “bind them [the commands] on your fingers; write them on the tablet of your heart” (v. 3). This metaphor implies the need for external action (the physicality of fingers) and internal character change (the character of the heart). The reference to wisdom as a “sister” in verse 4 uses a word that generally means a close or intimate female relative. Depending on the context, it can sometimes refer to a wife or bride. Both suggest an intimate connection and emphasize the importance of adhering to this advice.