
නැවත නැගිටින්න
අර්ධ මැරතන් තරඟය සඳහා එක්සත් ජනපදයේ වාර්තාව හිමිකර ගෙන ඇත්තේ ඔලිම්පික් ධාවන ශූර රයන් හෝල්ය. සැතපුම් 13.1 (කිලෝ මීටර් 21) ක දුර ප්‍රමාණයක් විශිෂ්ඨ විනාඩි පනස් නවයක් සහ තත්පර හතළිස් තුනකින් ඔහු සම්පූර්ණ කළ අතර ඔහු පැයකට අඩුවෙන් ධාවන තරඟය අවසන් කළ පළමු එක්සත් ජනපද ක්‍රීඩකයාද වූයේය. හෝල් වාර්තාගත ජයග්‍රහණ සමරනු ලැබූවද තරඟයක් නිම කිරීමට නොහැකිව කලකිරීමට පත්ව සිටි අයෙක්…

ශ්‍රේෂ්ඨත්වය
කත්බර්ට් නැමැත්තා උතුරු එංගලන්තයේ බෙහෙවින් ආදරය කරන චරිතයක් විය. හත්වන සියවසේ බොහෝ ප්‍රදේශවල ඉවැන්ජලිස්ත සේවය සඳහා වගකිව යුතු කත්බර්ට්, රජවරුන්ට උපදෙස් දුන් අතර රාජ්‍ය කටයුතු වලට බලපෑම්ද කළේය. ඔහුගේ මරණින් පසුව ඩර්හැම් නගරය ඔහුගේ ගෞරවය පිණිස ඉදි කරන ලදී. නමුත් කත්බර්ට්ගේ උරුමය මේවාට වඩා බොහෝ ආකාරවලින් විශිෂ්ඨ වුනි.
වසංගතයකින් කලාපයක් විනාශ වෙමින් තිබූ කලෙක කත්බර්ට් යම් සහනයක් ලබා දෙන පිණිස…
අමතක වී නැත
“ආතර් මාමා, ඔබ මාව බාබර් සාප්පුවට සහ සුපිරි වෙළඳ සැළකට ගෙන ගිය දිනය ඔබට මතකද? මම ටෑන් කාකි කලිසමකුයි, නිල් පැහැති ඔක්ස්ෆර්ඩ් කමිසයකුයි, දුඹුරු මේස් සහ දුඹුරු රොක්පෝට් සපත්තුයි පැළඳ සිටියෙමි. දිනය 2016 ඔක්තෝබර් 20 වන බ්‍රහස්පතින්දා”. මගේ කුඩා ඥාති පුතුණුවන් වන ජරෙඩ්ට ඕටිසම් රෝගය හේතුවෙන් අභියෝගයන් තිබුණද ඔහුගේ තියුණු මතකයන් එය අභිබවා යන්නේය. යම් සිදුවීමකට වසර ගණනාවකට පසු පවා…

යේසුස්වහන්සේ සමග ගමන් කිරීම
ජෝන් මුයිර් මාවතේ කඳු නගින්නන් විසින් ගෙන යනු ලබන අත්‍යවශ්‍ය දෑ වන්නේ සැහැල්ලු ආහාර වර්ග, ජල ආරක්ෂිත සපත්තු සහ සිතියමක් වේ. ජෝන් මුයිර් ටේ්රල් යනු ගංගා හරහාද විල් හා වනාන්තර වටාද කඳුකරයට ඉහළින් අඩි 47,000 ක උන්නතාංශයක්ද ලබා ගන්නා බටහිර එක්සත් ජනපදයේ සැතපුම් 211 ක දුරකි. මෙම මාවතේ ගමන් කිරීමට සති තුනක් පමණ ගත වන හෙයින් අවශ්‍ය දේවල් නියම ප්‍රමාණයෙන්…

දරුකමට හදා ගැනීමේ සුන්දරත්වය
මයිකල් ඕහර් නම් නිවාසයක් නොමැති යෞවනයෙක්ගේ සත්‍ය කථාවක් 2009 දී තිරගත වූ ද බ්ලයින්ඩ් සයිඩ් නම්වූ චිත්‍රපටියෙන් නිරූපණය වුනි. පවුලක් ඔහුව රැගෙන ගොස් ඉගෙනීමේ දුෂ්කරතා මගහරවා ගැනීමටද ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨත්වය කරා ළඟා වීමටද ඔහුට උපකාර කළහ. එක් දර්ශනයක, මයිකල් මාස කිහිපයක් ඔවුන් සමග ජීවත් වූ පසුව ඔහුව දරුකමට හදා ගැනීමේ හැකියාව ගැන එම පවුල ඔහු සමග කථා කරති. මිහිරි…
