Archives: ජූනි 2022

මගේ කාර්යයන් දෙවියන්වහන්සේට ලබා දීම

මා ලියමින් සිටි සඟරාව “වැදගත්” යයි හැඟුණු නිසා ඉහළ ශ්‍රේණියේ කතුවරයා වෙනුවෙන් මට හැකි හොඳම ලිපිය ඉදිරිපත් කරන්න මම වෙහෙසුණෙමි. ඇගේ ප්‍රමිතීන් සපුරාලීමට දැණුනු පීඩනය නිසා මම මගේ සිතුවිලි නැවත නැවතත් ලීවෙමි. නමුත් මගේ ගැටලුව කුමක්ද? මගේ අභියෝගාත්මක මාතෘකාවද? නැත්නම් මගේ සැබෑ කණස්සල්ල පුද්ගලික එකක්ද? කතුවරයා මගේ වචන පමණක්ම නොව මාව අනුමත කරයිද?

අපගේ රැකියාවන් ගැන කණස්සල්ලට පිළිතුරු සඳහා පාවුල්…

පාපය කෙරෙන් දුවන්න

මෙම ග්‍රීෂ්ම සෘතුවේ දෙවතාවක්ම මම විෂ සහිත පැලෑටි වලට ගොදුරු වුණෙමි. මෙය සිදුවූ අවස්ථා දෙකේදීම මම අපේ මිදුලේ අනවශ්‍ය ශාක වර්ධනය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටියෙමි. ඒ අවස්ථා දෙකේදීම ඒ අසළ සැඟවී සිටින නපුරු කොළ තුනේ සතුරාව මම දුටුවෙමි. එයින් බලපෑමකින් තොරව මට එයට සමීප විය හැකි යයි මම සිතුවෙමි. මම වැරදි බව ඉක්මණින්ම මට තේරුම් ගියේය. මගේ කුඩා හරිත…

දෙවියන්වහන්සේගේ මිතුරන්ගේ මිතුරෙක්

පුද්ගලයන් දෙදෙනෙකු තමන්ට පොදු මිතුරෙක් සිටින බව දැන ගත් විට පළමු හැඳින්වීමේදීම සුහදශීලී යමක් සිදු විය හැකිය. එහි වඩාත්ම අමතක නොවන ස්වරූපයක් ගන්නේ විශාල හදවතක් ඇති සත්කාරකයෙක් ආගන්තුකයෙකුව පිළිගන්නේ “ඔබ හමුවීමට ලැබීම සතුටක්. සෑම්ගේ හෝ සමන්තාගේ ඕනෑම මිතුරෙක් මගේද මිතුරෙකි” යනුවෙන් කියමිනි.

යේසුස්වහන්සේද ඒ හා සමාන දෙයක් කී සේක. උන්වහන්සේ බොහෝ දෙනෙක්ව සුවපත් කරමින් සෙනග ආකර්ශණය කර ගත් සේක. නමුත්…

දෙවියන්වහන්සේගේ සැපයීම

ආහාර බෙදා දීමේ ලොරියෙන් සිල්ලර බඩු බා ගැනීමට උපකාර කිරීමට තුන් හැවිරිදි බඩී සහ ඔහුගේ මව සෑම සතියකම දේවස්ථානයට ගියහ. ආහාර බෙදා දීමේ ලොරිය කැඩී ඇති බව ඔහුගේ මව ආච්චිට කියනවා ඇසුණු බඩී “අනේ නෑ.. ඔවුන් කෑම බෙදීමේ සේවය කරන්නේ කෙසේද?” කියා ඇසුවේය. අලුත් ලොරියක් ගැනීමට දේවස්ථානය මුදල් එකතු කළ යුතු බව ඔහුගේ මව පැහැදිළි කළාය. බඩී සිනාසුනි. ඔහු කාමරයෙන්…

අන් අය සමග ඇවිදීම

ආදරණීය සහ පක්‍ෂපාතී සුනඛයෙක් වන බිලී 2020 දී අන්තර්ජාල තරුවක් බවට පත් විය. ඔහුගේ අයිතිකරු වන රසල් ඔහුගේ වළලුකර බිඳී තිබූ හෙයින් ඇවිදීමට කිහිලිකරු භාවිතා කරමින් සිටියේය. වැඩි කල් නොගොස් බල්ලාද තම අයිතිකරු සමග ඇවිදින විට නොන්ඩි ගසමින් ඇවිද්දේය. කණස්සල්ලට පත් රසල් බිලීව පශු වෛද්‍යවරයා වෙත ගෙන ගිය අතර ඔහු කීවේ සුනඛයාට කිසිම වරදක් නැති බවයි. ඌ තනිවම සිටින විට…