
ඔබේ කොටස, දෙවියන්වහන්සේගේ කොටස
මගේ මිතුරිය ජැනිස්ට වසර කිහිපයකට පසු ඇගේ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ලෙස ඉල්ලා සිටි විට, ඇයට අධික පීඩනයක් දැණුනි. ඒ ගැන යාච්ඤා කරන විට, දෙවියන්වහන්සේ ඇයට පත්වීම පිළිගැනීමට පොළඹවන බව ඇයට දැණුනි - නමුත් තවමත්, වගකීම සමඟ සාර්ථකව කටයුතු කළ නොහැකි බවට ඇය බිය වූවාය. “මෙපමණ අඩු අත්දැකීම් ඇතුව මම, මෙම දෙපාර්තමේන්තුවට නායකත්වය ලබා දෙන්නේ කෙසේද?” ඇය දෙවියන්වහන්සේගෙන් විමසුවාය. “මම අසාර්ථක…

ප්‍රීතිමත් ස්තුති දීමක්
මනෝවිද්‍යාඥ රොබට් එමොන්ස් විසින් කරන ලද අධ්‍යයනයකදී ස්වේච්ඡා සේවකයන් කණ්ඩායම් තුනකට බෙදා ඇති අතර ඒ සෑම කණ්ඩායමක් සතිපතා සටහන් පොතක තමන්ගේ සටහන් ලිවීය යුතු විය. එක් කණ්ඩායමක් ඔවුන් කෘතඥතාවය දක්වන කරුණු පහක් ලිවීය. තවත් කණ්ඩායමක් දිනපතා සිදුවන කරදර පහක් විස්තර කළෝය. පාලක කණ්ඩායමක් ඔවුන්ට කුඩා ආකාරයකින් බලපෑ යහපත් සිදුවීම් පහක් ලැයිස්තු ගත කළේය. අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් හෙළි වූයේ කෘතඥතාවය සඳහන් කළ…

දෙවියන්වහන්සේගේ වචනයේ බලය
ස්ටීවන් නැඟී එන විකට නළුවෙක් සහ නාස්තිකාරයෙක් විය. ක්‍රිස්තියානි පවුලක හැදී වැඩුණු ඔහු තම පියා සහ සහෝදරයන් දෙදෙනෙකු ගුවන් අනතුරකින් මිය යාමෙන් පසු සැකයෙන් පෙළෙන්නට විය. වයස විසි ගණන්වල මුල් භාගය වන විට ඔහුගේ ඇදහිල්ල නැති වී ගියේය. නමුත් ඔහු එක් රාත්‍රියක චිකාගෝ නගරයෙහි ශීත වීදියකදී මෙම ඇදහිල්ල නැවත සොයා ගත්තේය. ආගන්තුකයෙකු විසින් සාක්කුවට දැමීමට පුළුවන් කුඩා නව ගිවිසුමක් ඔහුට…

දෙවියන්වහන්සේගේ ශක්තිය තුළ ආත්ම දමනය
1972 අධ්‍යයනයක් “මාෂ්මෙලෝ පරීක්ෂණය” ලෙස හඳුන්වනු ලැබුවේ දරුවන්ගේ ආශාවන් තෘප්තිමත් කිරීම ප්‍රමාද කිරීමට ඇති හැකියාව මැන බැලීම සඳහා ය. ළමයින්ට රස විඳීමට මාෂ්මෙලෝ එක බැගින් පිරිනමන ලදී. නමුත් විනාඩි දහයක් එය අනුභව කිරීමෙන් වැළකී සිටිය හැකි නම්, ඔවුන්ට දෙවන මාෂ්මෙලෝවක් ලබා දෙන බව දන්වන ලදී. ළමයින්ගෙන් තුනෙන් එකක් පමණ විශාල ත්‍යාගය සඳහා රැඳී සිටියහ. තවත් තුනෙන් එකක් තත්පර තිහක් ඇතුළත…
අහසේ පක්ෂීන්
ග්‍රීෂ්ම ඍතුවේ හිරු උදාවෙමින් තිබූ අතර මගේ සිනාමුසු මුහුණින් සිටි අසල්වැසියා, මා ඉදිරි මිදුලේ සිටිනු දැක, යමක් බැලීමට එන ලෙසට මට රහසින් කීවේය. “කුමක් ද?” කියා මම කුතුහලයෙන් යුතුව ආපසු රහසින් ඇසුවෙමි. ඇය තම ඉදිරිපස ආලින්දයේ සුළං නාදයක් පෙන්වූ අතර එහිදී ලෝහ පඩිපෙළක් මත රැඳී තිබුණු පිදුරු වලින් පිරුණු කුඩා තේ කෝප්පයක් පෙන්වූවාය. “හම්මිං කුරුල්ලන්ගේ කූඩුවක්”. “පැටවුන්ව පෙනෙනවාද?” කියා ඇය…
