Archives: පෙබරවාරි 2023

දුෂ්කරතාවයෙන් පෙළෙද්දී

මීට වසර ගණනාවකට පෙර, මගේ මිතුරියක් මට පැවසුවේ හරස් පාරවල් කිහිපයක් හමු වෙන ස්ථානයක් හරහා යාමට උත්සාහ කරන විට ඇය කොතරම් බියට පත් වූවාදැයි කියාය. “මම කවදාවත් මේ වගේ දෙයක් දැක තිබුණේ නැත; පාර හරහා යෑම සඳහා මට උගන්වා තිබූ නීති අකාර්යක්ෂම විය. මම කොතරම් බියට පත් වීද යත්, මම පාර අයිනේ සිටගෙන, බස් රථය එනතුරු බලා, මට වීදියේ අනෙක්…

තොරතුරු සහ සාක්ෂි

ඩොරිස් කර්න්ස් ගුඞ්වින් නමැති කතෘවරිය ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන් ගැන පොතක් ලිවීමට තීරණය කළ විට, ඇමරිකාවේ දහසය වන ජනාධිපතිවරයා ගැන ඒ වන විටත් පොත් දාහතර දහසක් පමණ ලියා තිබීම ඇයව බිය ගැන්වීමට හේතු විය. මෙම ආදරණීය නායකයා ගැන කීමට ඉතිරිව ඇත්තේ කුමක්ද? නොසැලී, ගුඞ්වින්ගේ කාර්යයේ ප්‍රතිඵලයක් වූයේ “අ ටීම් ඔෆ් රයිවල්ස්” (A Team of Rivals :The Political Genius…

නුසුදුසු තෑග්ගක්

මෑතකදී යෙහෙලියක විසින් මට තෑග්ගක් දුන් විට මම පුදුමයට පත් වීමි. ඇයගෙන් මේ තරම් ලස්සන තෑග්ගක් ලැබීමට මා වටිනා කෙනෙකු කියා මම නොසිතුවෙමි. ඇය මෙම තෑග්ග එවා තිබුණේ යම් වැඩ හේතුවෙන් මා අත්විඳින පීඩනයක් ගැන ඇසීමෙන් පසුවය. එහෙත්, වයසට යන දෙමාපියන් රැක බලා ගැනීමටත්, අභියෝග ගෙනෙන දරුවන් සමඟත්, රැකියාවේ බලවත් කැලඹීම් සහ ඇගේ විවාහයේ දුෂ්කරතා සමඟත් ඇය මට වඩා වැඩි…

දෙවියන්වහන්සේ වෙතට නිවසට ඒම

එක් සවස් වරුවකදී මම අපේ අසල්වැසි ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක් අසල ව්‍යායාමය සඳහා සෙමින් දුවමින් සිටියදී, කෙට්ටු, අපිරිසිදු පූස් පැටියෙක් මා දෙසම බලා මා පසුපස අපේ නිවසට පැමිණියේය. අද, මිකී සෞඛ්‍ය සම්පන්න, ‘කඩවසම්‘ වැඩිහිටි බළලෙක් වන අතර, අපගේ නිවසේ සුවපහසු ජීවිතයක් ගත කරමින් මගේ පවුලේ අයගේ දැඩි ආදරයට ලක් වී සිටියි. මම ඌව සොයාගත් පාරේ ව්‍යායාම් කරන සෑම විටකදීම මට බොහෝ…

බයිබලයේ වැලන්ටයින්

වැලන්ටයින් දිනය අපට මතකයට ගෙනෙන්නේ චොකලට්, රෝස මල් හෝ ප්‍රසිද්ධියේ ප්‍රේමාන්විතව හැසිරෙන තරුණ ජෝඩුය. අද වන විට එය බොහෝ දුරට වාණිජකරණය වී ඇත. සමහරු එය ක්‍රිස්තියානි සම්භවයක් ඇති බවට චෝදනා කරති.

නමුත් ඇත්ත වශයෙන්ම ක්‍රිස්තියානි ධර්මයට වැලන්ටයින් දිනය සමඟ සම්බන්ධයක් තිබේද? මගේ වැටහීම අනුව මෙම දිනය නම් කර ඇත්තේ මීට වසර 1800 කට පමණ පෙර පූජකයෙකු හෝ බිෂොප්වරයෙකු ලෙස කටයුතු…