Archives: අගෝස්තු 2023

නොදන්නා මාර්ගය

සමහර විට බ්‍රයන් සමග දිවීමට යාමට කැමති නොවන්න මට ඉඩ තිබුණි. මම විදේශ රටක සිටි අතර අප යන දිසාව හෝ කොපමණ දුරක් යන්නේද කියා හෝ මාර්ගය කෙසේ වේවිද කියා හෝ පිළිබඳව මට කිසිම අදහසක් නොතිබුණි. එසේම ඔහු මට වඩා වේගයෙන් දුවයි. ඔහු සමග දිවීමට ගොස් මගේ වළලුකර ඇඹරේවිද? බ්‍රයන් මාර්ගය දන්නා නිසා මා කළ යුතු වූයේ ඔහුව විශ්වාස කිරීම පමණී.…

මාර්ගයේ නිදහස

බීප් බේස් බෝල් ක්‍රීඩාවේදී අන්ධ ක්‍රීඩකයෝ බීප් පන්දුවට හෝ බස්ස්ස් ශබ්දය දෙන කට්ටියට හෝ සවන් දෙමින් තමන් යා යුත්තේ කොහාටද කළ යුත්තේ කුමක්දැයි දැන ගනිති. ඇස් බැඳ ඇති පීතිකරුවන් (ඒ විවිධ මට්ටම්වල අන්ධබාවය ඇති අය සිටින නිසා) සහ පෙනෙන පන්දු යවන්නා සිටින්නේත් එකම කණ්ඩායමකය. පිතිකරුවා පිත්ත වනා බීප් පන්දුවට ගැසූ විට ඔහු/ඇය බස්ස් ශබ්දය ඇති කට්ටිය වෙත දිව යන්නේය. පීතිකරුවා…

ඔබ වෙහෙසවී සිටින විට

දවසේ වැඩ කටයුතු අවසන් වූ විට ඇතිවන නිසලතාවයේ මම වාඩිවී සිටියෙමි. මගේ කුඩා පරිඝණකය (ලැප්ටොප්) මා ඉදිරියෙහි විය. මා එදින අවසන් කළ වැඩය ගැන ප්‍රමෝදයට පත් විය යුතුව තිබුණත් එසේ නොවුනි. මම වෙහෙසව සිටියෙමි. වැඩ වල කරදරයක් ගැන තිබූ කණස්සල්ලක් නිසා මගේ උරහිස් රිදුණු අතර මගේ මනස කරදරකාරී සම්බන්ධයක් ගැන කල්පනා කර වෙහෙසට පත්ව තිබුණි. ඒ සියල්ලෙන්ම පලා යාමට මට…

සෑම දෙයක්ම නැතිවීම

කාලය ඊට වඩා අයහපත් නොවිය හැකිය. පාලම්, ස්මාරක සහ විශාල ගොඩනැගිලි සාදා කුඩා වස්තුවක් එකතු කර ගත් පසු සීසර් අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට බලාපොරොත්තු තබා ගෙන සිටියේය. ඒ හෙයින් ඔහු තම පළමු ව්‍යාපාරය විකුණා බැංකුවේ මුදල් තැන්පත් කළේ එය ඉක්මණින්ම ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙනි. ඒ සුළු කාලය අතරතුරදී ඔහුගේ රජය පුද්ගලික බැංකු ගිණුම් වල තිබූ සියලු ගිණුම් රාජ සන්තක කළේය. ක්‍ෂණයකින්…

බලාපොරොත්තු සුන්වීම සමග ක්‍රියාකිරීම

වසරක් පුරා මුදල් එකතු කර “ජීවිතයටම ලැබෙන විනෝද ගමනක්” යාම සඳහා ඔක්ලහෝමා උසස් පාසැලේ සිසුන් ගුවන්තොටුපොළට පැමිණි විටදී ඔවුන්ට දැන ගන්ට ලැබුණේ ඔවුන්ගෙන් බොහෝ අය ගුවන් ප්‍රවේශ පත්‍ර මිළදී ගෙන ඇත්තේ ව්‍යාජ සමාගමකින් බවය. “එය හදවත බිඳ දැමුවා වැනිය” කියා එක් පරිපාලකයෙක් කීවේය. එහෙත් ඔවුන්ගේ සැළසුම් වෙනස් කිරීමට සිදුවූවත් සිසුන් ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න තීරණය කළහ. ප්‍රවේශ පත්‍ර ලබා…