බිඳෙන් බිඳ
“සෑම දෙයකදීම/දෙවියන්වහන්සේට සේවය කිරීමට අපි ප්‍රසන්න දේවල් සොයන්නෙමු” කියා දහසය වන සියවසේ ඇදහිලිවන්තයෙක් වූ අවිලාහී තෙරේසා පවසන්නීය. සම්පූර්ණයෙන් දෙවියන්වහන්සේට යටත් වෙනවාට වඩා වඩාත් පහසු සහ ප්‍රසන්න ක්‍රම සොයමින් පාලනයේ සිටීමට අප උත්සාහ ගන්නා බව ඇය තියුණු ලෙස පෙන්වා දෙන්නේය. නමුත් සෙමෙන්ද කෙමෙන් කෙමෙන්ද අකමැත්තෙන්ද සම්පූර්ණ වශයෙන් උන්වහන්සේව විශ්වාස කරන්න අපි නැඹුරු වන්නෙමු. එම නිසා තෙරේසා පවසන්නේ “අපි අපගේ ජීවිත වරකට…

දෙවියන්වහන්සේට මොර ගැසීම
ආචාර්්‍යය රසල් මුවර් “ජීවිත කාලයට හදා වඩාගැනීම” යන ඔහුගේ පොතෙහි දරුවෙක්ව හදා වඩා ගැනීම සඳහා අනාථ නිවසට ගිය ගමනක් විස්තර කරයි. ඔව්හු එහි ඇතුල් වන විට තිබූ නිශ්චලතාවය මවිත කරවන සුළු විය. තොටිලි වල සිටි දරුවන් හැඬුවේ නැත. ඒ ඔවුන්ට කිසිම දෙයක් අවශ්‍ය නැති නිසා නොව. පිළිතුරු දීමට තරම් කිසිවෙක් නොසළකන බව ඔවුන් ඉගෙන ගෙන සිටි හෙයිනි.
එම වචන කියවන…

දෙවියන්වහන්සේගේ ආරක්ෂිත ප්‍රේමය
ග්‍රීෂ්ම සෘතුවේ එක් රාත්‍රියක අපගේ නිවස අසළ සිටි පක්ෂීන් එක් වරම බියවී කෑ ගසන්න පටන් ගත්තේය. කෑ ගැසීම උග්‍ර වූයේ ගස්වල සිටි අනෙක් පක්ෂීන්ද තියුණු ලෙස කෑ ගැසූ විටය. කුමක් නිසාද කියා අපි පසුව තේරුම් ගත්තෙමු. ඉර බැස යද්දී විශාල උකුස්සෙක් ගසක් මුදුනේ සිට පහළට බැසීම නිසා පක්ෂින් භයානක කමෙන් ඉවත් වීම පිණිස අනතුරු ඇඟවීමේ ශබ්ද නැගීමට සහ විසිර යාමට…

පාද ..... සහ පිඟන් සේදීම
චාර්ලි සහ ජෑන්ගේ පස්වන විවාහ සංවත්සරයේදී ඔවුහු තම පුත්‍රයා වන ජොන් සමග ආපන ශාලාවක උදෑසන ආහාර බෙදා ගත්හ. එදින ආපන ශාලාවේ සේවකයන් අඩු වූ අතර සිටියේ කළමනාකරු, කෝකියා සහ පිළිගන්නිය වේටර්වරිය සහ ඇණවුම් භාර ගන්නිය ලෙස සේවය කළ එක් තරුණ ගැහැණු ළමයෙක් පමණක් විය. ඔවුන් ආහාරය අවසන් කළ පසු චාර්ලි සිය භාර්්‍යයාව දෙසට හැරී “ඊළඟ පැය කිහිපයේදී අපට කළ යුතු…


දෙවියන්වහන්සේ අනුගමනය කිරීම තෝරා ගන්න
ඬේලි මිරර් පුවත් පතට අනුව සාමාන්‍ය පුද්ගලයෙක් ජීවිත කාලය තුළ තීරණ 773,618 ක් අර ගනිති. බි්රතාන්ය පුවත් පතක් වැඩිදුරටත් පවසන්නේ “ඉන් 143,262 ක් ගැන අපි කණගාටු වන” බවයි. පුවත්පත් මෙම සංඛ්‍යා ලේඛණ ලබා ගත්තේ කෙසේදැයි මට කිසිම අදහසක් නැත. නමුත් අපගේ ජීවිත කාලය පුරාවටම අපි ගණන් කළ නොහැකි තරම් තීරණවලට මුහුණ දෙන බව පැහැදිළිය. ඒ සෑම තිරණයකම ප්‍රතිවිපාකද සමහර ඒවා…