ලැබුනාවූ හොඳම ත්‍යාගය
අනුග්රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ දැනගැනීමට මට පුළුවන
ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්. ―1 ලේකම් 16:8
උතුරු නව එංගලන්තයේ ශීත සෘතු කඳවුරකදී එක් අයෙකු ඇසුවේ "ඔබට ලැබුනාවූ හොඳම නත්තල් තෑග්ග කුමක්ද?" කියාය.
කඩවසම් පුද්ගලයෙකු පිළිතුරු දීමට උනන්දු විය.
"එය පහසුයි" ඔහු තම මිතුරා දෙස බලා පැවසීය. වසර කිහිපයකට පෙර මම විශ්ව විද්‍යාලයෙන් පිටවී කල්පනා කළේ වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයෙකු…