අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කැරන් හුඇංග් විසින් රචිත ලිපි

සියල්ල ගැන යාච්ඤා කරන්න

අපිරිසිදු පූස් පැටවා කොන්ක්‍රීට් තට්ටුවේ සන්සුන්ව වාඩිවී සිටිමින් අභිමානයෙන් මා දෙස බලා සිටියේය. මගේ සේවාදායකයා සේවය කළ ගොඩනැගිල්ලේ පහලම මාලයේ රථගාලේ තම සහෝදර පූස් පැටියා සමග ඔහු ජීවත් වුනි. ඔවුන් ගැන කණගාටු වුනු මම සෑම දිනකම ඔවුන්ට ආහාර සැපයීම සඳහා ආරක්‍ෂක භටයාට බළලුන්ගේ ආහාර ලබා දුනිමි. ආහාර අවසන් වූ සෑම විටකම එය පුරවා දුන්නෙමි.

නමුත් මුරකරු වෙනත් ස්ථානයකට මාරු වී…