අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Kirsten Holmberg

කර්ස්ටන් හොම්බර්ග්

..

කර්ස්ටන් හොම්බර්ග් විසින් රචිත ලිපි

විවේචකයා නිශ්චල කිරීම

වාර්ෂික සමූහන වැඩ සටහනක් සුදානම් කිරීමට අපට කණ්ඩායමක් ඇත. එම වැඩ සටහන සාර්ථක කර ගැනීම පිණිස අපි මාස 11 ක් වැඩ කරන්නෙමු. දිනය සහ ස්ථානය තෝරා ගන්නෙමු. ප‍්‍රවේශ පත‍්‍ර මිළ තීරණය කරන්නෙමු. ආපන ශාලා සහා තාක්‍ෂණික කාර්මිකයන් සොයා ගන්නෙමු. වැඩ සටහන සමීප වන විට පොදු ප‍්‍රශ්න වලට පිළිතුරු දෙන්නෙමු. මග පෙන්වීම් ලබා දෙන්නෙමු. පසුව අපි යෝජනා එකතු කර ගන්නෙමු. සමහරක්…

කිසිිවෙක් මට කැමති නැත

කුඩා කාලයේදී මට තනිකම, ප‍්‍රතික්‍ෂේපය හෝ මා ගැනම දුක දැනුන විට මාගේ මව කුඩා කවියක් කියා මා සැනසීමට උත්සාහ කරන්නීය. "මට කවුරුත් කැමති නැහැ. සෑම කෙනාම මාත් එක්ක තරහයි. මම ගොසින් පණුවෝ කන්නෙමි". මාගේ දුක්බර මුහුණට සිනහවක් පැමිණි විට කෘතඥ වීමට බොහෝ හේතු සහ සම්බන්ධතා ඇය මට පෙන්වා දෙන්නීය. ඇත්තෙන්ම ඒවා මා වෙත තිබුණි.

තමා ගැන කිසිවෙකු සළකන්නේ නැතැයි දාවිත්ට…

දැක්මෙහි වෙනසක්

වසර 30 කදී වැඩිම ශීත කාලය මගේ ගමට ලැබී ඇත. නොනවතින හිම ඉවත් කිරීමට පැය ගණනක් හබල් ගැසූ නිසා මාගේ දෑත් කකියයි. ඵලක් නැති දෙයක් කර ගෙදරට පා තැබූ බවක් මට හැඟිණී. මම සපත්තු පැත්තකට විසී කළෙමි. නමුත් ගිණිමැලයේ උණුසුමින් මා පිළිගැණින. මාගේ දරුවෝ ඒ අවට සිටියෝය. මාගේ නිවසේ සෙවණේ සිට පිටත බලන විට මා කාළගුණය ගැන සිතා සිටි ආකාරය…