අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Tim Gustafson

ටිම් ගුස්ටාෆ්සන්

Tim Gustafson writes for Our Daily Bread and Our Daily Journey and serves as an editor for Discovery Series. As the adopted son of missionaries to Ghana, Tim has an unusual perspective on life in the West. He and his wife, Leisa, are the parents of one daughter and seven sons. Perhaps not surprisingly, his life verses say: “Father to the fatherless, defender of widows—this is God, whose dwelling is holy. God places the lonely in families; he sets the prisoners free and gives them joy” (Ps. 68:5-6 NLT).

ටිම් ගුස්ටාෆ්සන් විසින් රචිත ලිපි

කුඩා දේවල පවා දෙවියන්වහන්සේ සිටින සේක

කෙවින් සහ කිම්බර්ලිට එය භයානක සතියක් විය. කෙවින්ගේ ආබාධය හදිසියේම නරක අතට හැරුණු අතර ඔහුව රෝහල් ගත කිරීමට සිදුවිය. වසංගතය මධ්‍යයේ, ඔවුන්ගේ කුඩා දරුවන් හතර දෙනා - කැපකරු රැකවරණයෙන් හදාගත් සහෝදර සහෝදරියන් - කැබින් උණ (නොහොත් ශීත ඍතුවේ දී ගෘහස්ථව දිගු කලකට සිටීමෙන් හෝ හුදකලා වීමෙන් ඇතිවන) නව අන්තයකට ගොස් තිබුණි. ඊට අමතරව, කිම්බර්ලිට ශීතකරණයෙන් හොඳ ආහාර වේලක් ලබා ගැනීමට…

ළදරු පුතෙක්  (බේබි බෝයි )

වසරකට වැඩි කාලයක් ඔහුගේ නීත්‍යානුකූල නාමය වූයේ “බේබි බෝයි” යන්නය. පැය ගණනක් වයසැති සහ බෑගයක පමණක් ඔතා - රෝහලක වාහන නැවැත්වීමේ ස්ථානයක දමා ගොස් තිබුණු දරුවෙක්ව ඔහුගේ කෑ ගැසීම ඇසූ ආරක්‍ෂක නිලධාරියෙක් විසින් සොයා ගන්නා ලදී.

ඔහුගේ සොයාගැනීමෙන් ඉක්බිතිව, සමාජ සේවා විසින් සමාජයට මෙම ළදරුවා පිළිබඳ දැනුම් දුන්නේ සමාජයේ පවුලක් දිනක ඔහුගේ සදාකාලික පවුල බවට පත් වනු ඇතැයි බලාපොරොත්තුවෙනි. යුවළක්…

දුර්ලභ කාල පරිච්ඡේදයක්

ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් මිථ්‍යාදෘෂ්ටිකයෙකු ලෙස ගත කළද, රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් (ක්‍රි.ව. 272-337) ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම ක්‍රමානුකූලව නැවැත්වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේය. එසේම අපි භාවිතා කරන දින දර්ශනයද ඔහු පිහිටුවන ලදී, මුළු ඉතිහාසයම ක්‍රිස්තු පූර්ව (ක්‍රිස්තුස්වහන්සේට පෙර) සහ ක්‍රිස්තු වර්ෂ (Anno Domini - ඇනෝ ඩොමිනි, හෝ “ස්වාමින්ගේ වර්ෂයේ”) ලෙස බෙදන ලදී.

මෙම ක්‍රමය අනාගමික කිරීමේ පියවරක් වශයෙන් එහි නම් පොදු…

ජීවිත කාලයටම මාර්ගය

"තරුණ කලාකරුවෙකුට ඇසිය හැකි විවිධ ප්‍රශ්න තිබේ" යනුවෙන් ඕවර් ද රයින් හි විද්‍යුත් ජන යුගලයේ ගායක සහ ගීත රචක ලින්ෆර්ඞ් ඩෙට්වීලර් පවසයි. ඉන් එකක් නම්, "ප්‍රසිද්ධ වීමට මා කුමක් කළ යුතුද?" යන්නයි. එවැනි ඉලක්කයක් "ඇතුළත සහ පිටත සිට සියලු ආකාරයේ විනාශකාරී බලවේග සඳහා දොර විවර කරන" බවට ඩෙට්වීලර් අනතුරු අඟවයි. ඔහු සහ ඔහුගේ බිරිඳ ඒ වෙනුවට තෝරාගෙන ඇත්තේ "මුළු ජීවිත…

මේ තුළ එක්ව

කොවිඞ් -19 අර්බුදය ඇති වන විට කෙලී මොළයේ පිළිකාවක් සමඟ සටන් කරමින් සිටියාය. ඒ සමඟ ඇගේ හදවත සහ පෙනහළු වටා තරලයක් වර්ධනය වූ අතර ඇය නැවතත් රෝහල් ගත කිරීමට සිදු විය. වසංගතය නිසා ඇගේ පවුලේ අයට පැමිණීමට නොහැකි විය. ඇගේ සැමියා වන ඬේව් යමක් කිරීමට පොරොන්දු විය.

ආදරණීයයන් එක්රැස් කරමින්, ඩේව් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ පණිවිඩ සහිත විශාල පුවරු සාදන ලෙසයි.…

උයනේ දෙවියන්වහන්සේ

මීට වසර ගණනාවකට පෙර ජොනි මිෂෙල් විසින් “වුඩ්ස්ටොක්” නමින් ගීතයක් ලිවීය. එහිදී ඇය යක්‍ෂයා සමග “කෙවෙල් කිරීමක්” තුළ සිරවී සිටින මානව වර්ගයා දුටුවාය. වඩාත් සරල සාමකාමී පැවැත්මක් සොයන ලෙස ඇයගේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටිමින් ඇය “උයනට” නැවත පැමිණිමක් ගැන ගායනා කළාය. අරමුණු සහ අර්ථය සඳහා ආශාවෙන් බලා සිටින පරම්පරාවක් සඳහා මිෂෙල් කථා කළාය.

මිෂෙල්ගේ කාව්‍යමය “උද්‍යානය” ඇත්ත වශයෙන්ම ඒදන් උයනයි. ඒදන්…

දැඩි පියවර

මිචිගන් ප්‍රාන්තයේ පිහිටි අපගේ නිවසේ බිත්තියේ වසර ගණනාවක් පුරා විචිත්‍රවත් චාරිත්‍රානූකූල දුන්න සහ ඊතල කොපුව එල්ලා තිබුණි. අපි ඝානා රටේ මිෂනාරිවරුන් ලෙස සේවය කරන අතරතුර මෙම සිහිවටන ලබා ගත් මගේ පියාගෙන් මට ඒවා උරුම විය.

දවසක් ඝානා රටේ මිතුරෙක් අපව මුණගැසීමට පැමිණියේය. දුන්න දුටු විට ඔහුගේ මුහුණට අමුතු බැල්මක් ආවේය. එහි බැඳ තිබූ කුඩා වස්තුවක් පෙන්වමින් “ඒක මායාවක්. මා දන්නවා…

යථාර්ථකරණය ප්‍රතික්‍ෂේප කිරීම

ඇට්ලැන්ටාහී පොලිස් නිලධාරියෙක් රියැදුරෙක්ගෙන් ඇසුවේ තමා ඇයව නැවැත්වීමට හේතුව දන්නවාද කියාය. “අදහසක් නැහැ” ඇය කලබලයෙන් කීවාය. “මහත්මිය ඔබ රිය පදවන අතර පණිවුඩ යවමින් සිටියා” යයි නිලධාරියා මෘදු ලෙස ඇයට කීවාය. ඇය ඇගේ ජංගම දූරකථනය සාක්‍ෂියක් ලෙස ඔසවා “නැහැ නැහැ” කියා විරෝධය පෑවාය. “එය විද්‍යුත් තැපෑලකි” ඇය කීවාය.

රිය පැදවීමේදී ජංගම දුරකථනයකින් කෙටි පණිවුඩ යැවීම තහනම් කරන නීතියකින් අපට විද්‍යුත් තැපැල්…

කාලගුණ විද්‍යාඥයෙකුගේ වැරැද්ද

1938 සැප්තැම්බර් 21 වැනි දින මධ්‍යහ්නයේදී තරුණ කාලගුණ විද්‍යාඥයෙක් එක්සත් ජනපද කාලගුණ කාර්යාංශයට නව එංගලන්තයේ උතුරු දෙසට සුළි කුණාටුවක් පැමිණෙන බවට අනතුරු ඇඟවීය. නමුත් කාලගුණ දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියා චාල්ස් පියර්ස්ගේ ඒ අනාවැකිය ගැන සමච්චල් කළේය. ඒකාන්තයෙන්ම උෂ්ණ කලාපයට අයත් කුණාටුවකට එතරම් උතුරට පහර දිය නොහැක.

පැය දෙකකට පසුව, 1938 නව එංගලන්ත සුළි කුණාටුව ලෝන්ග් අයිලන්ඞ් වෙත කඩා බැස්සේය. ප.ව. 4:00 වන…

විශ්වය සමග පටලවා ගැනීම

1980 ගණන්වල මුල් කාලයේදී දෙවියන්වහන්සේව විශ්වාස නොකළ ප්‍රමූඛ “ග්‍රහ තාරකා” පිළිබඳ විද්‍යාඥයෙක් මෙසේ ලිවීය. “කරුණු පිළිබඳ සාමාන්‍ය බුද්ධිමය අර්ථකථනයකින් පෙනී යන්නේ “සුපිරි බුද්ධියක් තිබෙන කෙනෙක්” භෞතික විද්‍යාව සමග මෙන්ම රසායන විද්‍යාව හා ජීව විද්‍යාවද පටලවා ගෙන (අනාගෙන) ඇති බවයි”. මෙම විද්‍යාඥයාගේ ඇසට සාක්‍ෂිවලින් පෙනී ගියේ විශ්වයේ අපි නිරීක්‍ෂණය කරන සෑම දෙයක්ම යම් දෙයක් විසින් නිර්මාණය කර ඇති බවයි. “සොබා දහම…