බිහිරි හදවතක්
ඇයගේ සංඥා භාෂාව වර්ධනය කර ගැනීම පිණිස ලීසා බිහිරි ලෝකයට අවතීර්ණ වූවාය. ඇය ඉක්මණින්ම ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන ඉගෙන ගත්තාය. ඇසෙන අය විසින් අසාධාරණ ලෙස ඔවුන්ව නොසළකා හැරේ. ඔවුන් නිවැරදිව තමන්ගේ තොල් කියවීමෙන් තේරුම් ගනු ඇතැයි සිතති. වැඩපලේදී නිරන්තරයෙන් ඔවුන්ට උසස්වීම් මඟ හැරේ. බොහෝ ප්‍රසිද්ධ වැඩ සටහන් ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය නොකෙරේ.
නෑසෙන අය සමඟ සිටින විට ඇයට වෙනසක් නොදැනෙන…
මැවිල්ල තුළ දෙවියන් වහන්සේව දැකීම
දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ල නැතිවූ පසු සභාව අත්හැර ගිය කෙනී වසර ගණනකට පසුව නැවත එම සභාවේ සෙනඟ ඉදිරියෙහි පෙනී සිටියේය. ඔහුගේ ඇදහිල්ල නැවත ගොඩනැඟුණු බව ඔහු පැවසීය. කෙසේද? මැවිල්ලේ අලංකාරය සහ රටාව දැකීම තුළින් දෙවියන් වහන්සේ තම සිත ස්පර්ශ කළ බව ඔහු කීවේය. ස්වාභාවික ලෝකය තුළ ඔහු දුටු දෙවියන් වහන්සේගේ පොදු එළිදරව්වේ සාක්ෂියෙන් ඔහු නැවත වරක් විශ්ම පත්වී සිටියේය. ශුද්ධ…
බෙත්ලෙහෙමේ කුඩා ගම්මානය
බෙත්ලෙහෙමේ සංචාරයකින් පසුව ෆිලිප්ස් බෲක් විසින් ආදරණිය කැරොල් ගීතයක් වන “බෙත්ලෙහෙමේ කුඩා නඟරය” නමැති ගීතයේ පදමාලාව ලිව්වේය. එක්සත් ජනපදයේ සභා පාලකයෙකු වූ බෲක්ස් තම අත් දැකීමෙන් ජ්වලිතව තම සබත් පාසැල් සිසුන්ට මෙය ලීවේය. නත්තල් රාත්‍රියේ මා බෙත්හෙමේ, ජේසුස් වහන්සේ උපන් ස්ථානය අසල තිබුණු පැරණි සභාවේ සිටින විට, මුලු සභාව පැයක් පාසා පැයක් දෙවියන් වහන්සේට තේජවන්ත ප්‍රශංසා ගී වලින් රැව් පිළි…
දෙවියන් වහන්සේ සියල්ල දන්නා සේක
සැබවින්ම දෙවියන් වහන්සේ සියල්ල දන්නාසේක. වෝල් ස්ට්‍රීම් සඟරාවට අනුව, ජාතික ආරක්ෂණ ඒජන්සිය අප ගැන බොහෝ දේවල් දනී, එමෙන්ම ස්මාට් දුරකථන විස්තර තුළින් ජංගම දුරකථන ඇති සියල්ලෝ “ඩිජිටල් -මංපෙතක්” හරහා විස්තර ජාලයක් ඇති කරයි, තනි තනිව එම දත්ත වැදගත් නොවේයැයි පෙනුනත් සියල්ල එකතුකර විශ්ලේෂණය කරන විට එය මෙතෙක් සොයාගෙන තිබෙන ඉතාමත්ම බලවත් විමර්ශණ උපකරණයක් වේ. අපගේ එම දත්ත පරීක්ෂා කිරීමෙන් විමර්ශකයන්ට…
දෙවියන් වහන්සේට නැවත දීම
එක් වසරක අපගේ සභා නායකයන් විසින් අපගේ සමූහනයේ පවුල් වලට සේවය කරන පිණිස ව්‍යායාම්ගාරයක් ඉදි කිරීම සඳහා, අප සතිපතා දෙන දීමනාවලට වඩා අමතරව පරිත්‍යාග කරනමෙන් ආරාධනා කරන ලදී- ආබාධිත තත්ත්වයක් සමඟ ජීවත්වීමේදී වැයවන වෛද්‍ය වියදම් ගැන යාච්ඤා පූර්වකව සලකා බැලීමෙන් පසුව, මාගේ ස්වාමි පුරුෂයාගෙන් “අපට මෙය කළ හැකියි කියා ඔබට ස්ථිරද?” කියා ඇසුවෙමි. ඔහු හිසවනමින්, “දැනටමත් දෙවියන් වහන්ගෙන් නොවෙන කිසිම…
නොදන්නා දේවල් ගැන භය
පාන්දර 3 ට භය විසින් මා අවදිකරනු ලැබුවෙමි. ඉදිරි වසර ගැන මාගේ සිතට මහා බරක් දැනී, මාව භයෙන් යටපත් කරනු ලැබුවෙමි. පවුලේ රෝග නිසා මා විඩාවට පත්ව සිටියෙමි. දැන් අනාගතය ගැන සිතුවිලි මාව බියට පත් කර ඇත. “තවත් නපුරු දේවල් සිදුවේවිද?” මම කල්පනා කළෙමි.
යේසුස් වහන්සේගේ ගෝලයෝ නපුරු දේවල් සිදුවීම ගැන භය තේරුම් ගත්තෝය. උන්වහන්සේ මිය යාමට පෙර දින, ඔවුන්ගේ…
නටබුන්වලින් එහා යන දෙවියන් වහන්සේගේ පොරොන්දුව
ලෝරා සුළි කුණාටුව මෙක්සිකෝ බොක්ක හරහා දැඩි වේගයෙන් ලුසියානාවේ එක්සත් ජනපද මුහුදු තීරය දෙසට හමා ආවේය. අවවාදකිරීම් භයානක විය. පැයට සැතපුම් 150ක වේගයෙන් එන සුළඟ දුටු පළාත් භාර නිලධාරියෙකු තිගැස්සෙන පණිවුඩයක් දුන්නේ, “කරුණාකර ඉවත්වන්න, නමුත් ඔබ රැඳී සිටින්නට තීරණය කරන්නේ නම් අපට ඔබට ළඟා විය නොහැක, ඔබගේ නම, ලිපිනය, ආරක්ෂක අංකය සහ සමීපතම නැදෑයෙකු සඳහන්කර සිප්ලොක් බෑගයක දමා ඔබගේ සාක්කුවේ…
ජේසුස් වහන්සේගේ කථාව
බොහෝ දෙනා කේට් හැන්කි ගැන අසා නැත. නමුත් ඇය අද්විතීය කාන්තාවකි, ගුරුවරියකි, එවැන්ජලිස්තවරියකි, පාසැල් සංවිධායකවරියකි, මිෂනාරිවරියකි, කිවිඳියකි. ඇය 1800 ගණන්වල, එංගලන්තයේදී යේසුස්වහන්සේට සේවය කළාය. 1867 දී කේට් හට භයානක රෝගයක් වැළදිණ. ඇයගේ සුවවීමේ කාලය තුළදී ඇය කොටස් දෙකකින් සමන්විත දීර්ඝ කවියක් ලීවාය. “අවශ්‍යවූ කථාව” සහ “කීව කථාව” නම්වූ කවියෙන් විස්තර කරන්නේ ඇයට යේසුස්වහන්සේ සමඟ තිබුණු පෞද්ගලික සම්බන්ධතාවය සහ උන්වහන්සේගේ ජීවිත…
දෙවියන්වහන්සේගේ හස්තය
1939 බි්‍රතාන්‍යයේ උද්ගත වී තිබූ යුද්ධය නිසා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ලෙසට 6 වන ජෝර්ජ් රජු නත්තල් දින ගුවන් විදුලි පණිවුඩයෙන් එක්සත් රාජධානියේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ වැසියන්ව දිරිගැන්වීය. ඔහුගේ මව අගය කළ කවියක් උපුටා දක්වමින් ඔහු පැවසුවේ “අඳුරට ගොස් ඔබගේ හස්තය දෙවියන්වහන්සේගේ හස්තය මත තබන්න / එය ඔබට ආලෝකයට වඩා යහපත් වන සහ දන්නා මාර්ගයට වඩා යහපත් වනු ඇත”…
දෙවියන්වහන්ස, ඇයි මම?
මස් පිඩු සහ ධමනි වල රෝගයකින් ජිම් වසරකට වඩා පීඩා වින්දේය. ඔහුගේ මස් පිඩු දියවෙමින් තිබුණි. ඔහුගේ ධමනි ක්‍රියාකාරිත්වය අඩු නිසා තම අත් පා පාලනයෙන් තොර වී තිබේ. ඔහුට තවදුරටත් කමිසයේ බොත්තම් දමා ගැනීමට හෝ සපත්තුවේ ලේස් ගැට ගසා ගැනීමට හෝ කෑම කෑමට භාවිතා කරන චොප්ස්ටික් හැසිරවීමට හෝ කිසිදු හැකියාවක් නොතිබුණි. ජිම් තමාගේ තත්ත්වය සමග අරගල කරමින් මෙය සිදුවීමට දෙවියන්වහන්සේ…