ක්‍රිස්තුස්වහන්සේ තුළ ඵල ඇති ඇදිලිවතුන්
ලාභ නොලබන ආයතනයක ඇයට ලැබුණු නව රැකියාව ගැන සින්ඩි බොහෝ සෙයින් ප්‍රීති වූවාය. වෙනසක් කිරීමට කෙතරම් හොඳ අවස්ථාවක්ද! නමුත් ඇය ඉක්මණින්ම වටහා ගත්තේ ඇයගේ හවුල් සේවකයින් ඇගේ ජ්වලිතකම නොදැරූ බවයි. ඔවුහු සමාගමේ දූතනයට විහිළු කරමින් ඔවුන්ගේ දුර්වල සේවය වෙනුවෙන් සමාවට කරුණු කියමින් වෙනත් ස්ථානවල වැඩි ලාභලබන තානාන්තර සෙවූහ. මෙම රැකියාවට කිසිදා ඉල්ලුම් නොකළා නම් හොඳය කියා සින්ඩි සිතුවාය. දුර සිට…
මූලික දේවල් මග හැර ගැනීම
දශක ගණනාවක් මැක්ඩොනල්ඩ් කෙටි ආහාර ක්‍ෂේත්‍රය පාලනය කළේ ඔවුන්ගේ රාත්තල් කාලක් බරැති බර්ගර් නම් කෙටි ආහාර වර්ගය නිසාය. 1980 දී ඔවුන්ට එරෙහි සමාගමක් රන් ආරුක්කු ලාංජනය සහිතව මැක්ඩොනල්ඩ් සමාගම පැරදවීමට අදහසක් ගෙනාවේය. ඒ ඇන්ඩ් ඩබ්ලිව් ආයතනය රාත්තල් තුනෙන් එකක් බර බර්ගර් එකක් (මැක්ඩොන්ල්ඩ් බර්ගරයට වඩා බරැති) ඒ මිළටම විකිණීය. එයටත් වඩා අන්ධ රස පරීක්‍ෂණ බොහෝමයකින් ඒ ඇන්ඩ් ඩබ්ලිව් ජයගත්තේය. නමුත්…
අන් අයට ප්‍රේම කිරීම මගින් දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න
අල්බා පවුල මාස දහතුනක කාල සීමාවක් තුළ එක හා සමාන නිවුන් දරු උපත් දෙකක් අත් වින්දහ. ඔවුහු තම මාපිය වගකීම් සහ රැකියාවන් සමතුළිත කර ගත්තේ කෙසේද? ඔවුන්ගේ සමූහනයේ මිතුරන් සහ පවුල් ඥාතිීන් ඉදිරියට ආහ. දෙපැත්තේම ආච්චිලා සහ සීයලා නිවුන්නු කට්ටලය බැගින් භාර ගත් නිසා දෙමාපියන්ට වැඩට යාමට සහ සෞඛ්‍ය රක්‍ෂණය ගෙවීමටද හැකියාව ලැබුණි. එක සමාගමක් වසරකට සෑහෙන්න ඩයපර් ලබා දුන්නේය.…
යේසුස්වහන්සේ තුළ පුනරුදය
ලෙනාඩොඩා වින්සිව අප දන්නේ පුනරුදයේ මනුෂ්‍යයා ලෙසටය. ඔහුගේ බුද්ධි බලය අධ්‍යාපනය සහ කලාවන් හී බොහෝ ක්‍ෂේත්‍රවලට මග පෙන්වීය. නමුත් ලෙනාඩෝ ලීවේ “අපගේ මෙම දුක්බිත දවස්” කියා සහ විලාප කීවේ “මනුෂ්‍යයන්ගේ සිත් වල අප ගැන කිසිදු මතකයක් ඉතිරි නොකර” මිය යන බව කියායි.
“මම ජීවත්වන්නේ කෙසේදැයි මම සිතද්දී මම ඉගෙන ගත්තේ මිය යන්නේ කෙසේද කියායි” යනුවෙන් ලෙනාඩෝ කීවේය. ඔහු අවබෝධ කර…
අධිකතර ප්‍රේමය
ගමනකදී මා අසළ වාඩිවී සිටි ඇය මට කීවේ තමාට ආගමක් නැති බවත් ඇය දැන් පදිංචිව සිටින නගරයේ බොහෝ කිතුනුවන් සිටින බවත්ය. ඇයගේ අසල්වාසීන් බොහෝ දෙනෙක් සභාවකට යන බව ඇය පැවසූ විට ඇයගේ අත්දැකීම ගැන මම ඇගෙන් ඇසුවෙමි. ඔවුන්ගේ ත්‍යාගශීලිත්වයට කිසිසේත් ඇයට ගෙවිය නොහැකි බව ඇය පැවසුවාය. ඇගේ අලුත් නගරයට ඇගේ ආබාධිත පියාව ගෙන ආ විට අසල්වාසීන් විසින් ඇගේ නිවසට තිබූ…
ප්‍රේමයේ ඊළඟ පියවර
තමාට එරෙහිව තරඟකරන අයෙකුට උපකාර කිරීමට කෙනෙකුට හේතුවක් වන්නේ කුමක්ද? විස්කොන්සින් හී ආපනශාලා අයිතිකරුවෙක් වූ ඇඩොල්ෆෝට එයට අවස්ථාවක් පැමිණියේය. එනම් කෝවිඩ් නීති මාලාවට හැඩ ගැසීමට පොර බදන අනෙකුත් ප්‍රාදේශීය ආපන ශාලා හිමියන්ව දිරිගැන්වීමටයි. පළමුකොටම වසංගත කාලයක් තුළ ව්‍යාපාරයක් කර ගෙන යෑමේදී ඇති වන අභියෝගයන් ගැන ඇඩොල්ෆෝ හොඳින්ම දැන ගෙන සිටියේය. තවත් ප්‍රාදේශීය ව්‍යාපාර ත්‍යාගශීලිත්වයකින් දිරිගැන්වී ඇඩොල්ෆෝ තමාගේ මුදලින් ඩොලර් දෙදහක…
දෙවියන්වහන්සේ අපට උපකාර කරන ලෙසට උපකාර කරන්න
කෝපන්හේගන්හී විසූ ඔලේ කැසොව් බයිසිකල් පැදීමට ආශා කළ කෙනෙකි. එක් උදෑසනක වයෝවෘධ මනුෂ්‍යයෙක් ඇවිදින උපකරණයද සහිතව තනිව උද්‍යානයක වාඩිවී සිටිනවා ඔහු දුටුවේය. ඔලේ සරල අදහසකින් ජ්වලිත විය. වැඩිහිටි අයව බයිසිකලයෙන් රවුමක් ගෙන යාමෙන් ඔවුන්ට ප්‍රීතිය සහ නිදහස ගෙන නොදෙන්නේ ඇයි? එම නිසා එක් දිනක් ඔහු රෝද තුනේ බයිසිකලයක් කුලියට ගෙන ගිලන් නිවසක් ඉදිරියෙහි නවත්වා එහි සිටි ඕනෑම කෙනෙක්ට එයින් රවුමක්…
ප්‍රීතිමත් විශ්වාසය
එක් කාන්තාවක් විසින් මරා දැමීමට පෙර සත්ව මඩුවකින් රූඩිව මුදවා ගත් අතර ඒ බල්ලා ඇගේ මිතුරා විය. වසර දහයක් පුරාවට රූඩි නිසලව ලින්ඩාගේ සයනය අසළ නිදා ගත්තේය. නමුත් ක්‍ෂණිකව ඔහු ලින්ඩාගේ ඇඳට පැන ඇගේ මුහුණ ලෙවකන්න පටන් ගත්තේය. ලින්ඩා ඔහුට බැණ වැදුණාය. නමුත් සෑම රාත්‍රියකම රූඩිගේ හැසිරීම එසේ විය.
“මම හිඳ ගත් සෑම අවස්ථාවකම එක් වරම ඔහු මගේ උකුලට පැන…
ස්වර්ගයේ ස්වාමියාණන්
සිංගප්පූරුවේ කම්කරු අමාත්‍යාංශය 2022 දී දැනුම් දුන්නේ සියලුම විදේශ ගෘහ සේවකයින්ට මසකට වරක් එක් දිනක නිවාඩුවක් ලබා දිය යුතු බවත් ඒ දිනය වෙනුවෙන් මුදල් ගෙවීමක් කර හිලවූ කළ නොහැකි බවත්ය. කෙසේ වෙතත් සේවායෝජකයින් කල්පනා කළේ ඒ දිනයන්හී තම ප්‍රියයන් රැක බලා ගැනීමට කෙනෙක් නැති වන බවයි. ඒ දිනවල තම ප්‍රියයන් බලා ගැනීම සඳහා විකල්ප ක්‍රමයක් යොදා ගත හැකි වුවද නිවාඩුවක්…
“මම”
දර්ශනවාදය සහ සාහිත්‍යය ගැන මහාචාර්ය වරයෙක් වූ ජැක්ට අතිදක්‍ෂ මනසක් තිබුණි. වයස පහලොවේදී තමා අදේව වාදියෙක් බව ප්‍රකාශ කළ ඔහු වැඩිහිටි කාලයේදී තම අදේවවාදී ඇදහිල්ල ආරක්‍ෂා කිරීමට කටයුතු කළේය. කිතුනු මිතුරෝ ඔහුව වෙනස් කරන්න උත්සාහ කළහ. ජැක් පවසන පරිදි “සෑම කෙනෙක්ම සහ සෑම දෙයක්ම අනෙක් පැත්තට එකතුවී සිටී”. නමුත් බයිබලය අනෙක් සාහිත්‍ය කථා සහ මිථ්‍යාවන්ට වඩා වෙනස් බව ඔහුට පිළිගැනීමට…