
නියමිත කාලයන්

යේසුස්වහන්සේ වෙනුවෙන් සිට ගැනීමට ධෛර්යය
ක්‍රිස්තුස්වහන්සේ තුළ තබා තිබූ ඇදහිල්ල නිසා ආදි සභා පියෙකු වන පොලිකාප්ට ගිනි තබා මැරීමේ තර්ජනයක් ඉස්මතු විය. “වසර අසූහයක් මම උන්වහන්සේගේ සේවකයෙක්ව සිටියෙමි. උන්වහන්සේ මට කිසි වරදක් කර නැත. මා ගැළවූ මගේ රජුට දැන් මම අපහාස කරන්නේ කෙසේද?” කියා ඔහු පිළිතුරු දුන්නේය. අපගේ රජු වන යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල නිසා අපට ආන්තික පරීක්ෂා එන විට පොලිකාප්ගේ ප්‍රතිචාරය අපට ධෛර්යයක් වනු ඇත.…

දෙවියන්වහන්සේගේ හස්තයට අසුවන මානයේ
නිලධාරියෙක් මා පරීක්ෂා කළ පසු මම ප්‍රදේශයේ සිර ගෙට ඇතුල්වී අමුත්තන්ගේ පොත අත්සන් කොට සෙනග පිරී සිටි ශාලාවේ වාඩිවී සිටියෙමි. මම නිසලව යාච්ඤා කළෙමි. වැඩිහිටියෝ කුසු කුසු ගාමින්ද සුසුම් හෙළමින්ද සිටි අතර කුඩා දරුවෝ බලා සිටිම ගැන කෙඳිරුවෝය. පැයකට පමණ පසු තුවක්කුවක් ගත් භටයෙකු මගේ නමද ඇතුලුව නම් ලැයිස්තුවක් කියෙව්වේය. ඔහු අපේ කණ්ඩායම වෙනත් කාමරයකට ගෙන ගොස් අපට ආසන පෙන්නුවේය.…

ජාතීන් එක්සත් කිරීම
මුහුදෙන් සහ ගොඩබිමින් විශ්වාස කළ නොහැකි සැ: 5,525 ක් දික්වූ ලෝකයේ දීර්ඝතම දේශ සීමාව එක්සත් ජනපදය සහ කැනඩාව අතර වැටී තිබුණි. මායිම නොවරදින පිණිස සේවකයින් නිරතුරුවම මායිම දෙපස ගස් අඩි දහසක් පමණ ඉවත් කරයි. එළි කරන ලද මෙම තීරුව “සිඳ බිඳ” යනුවෙන් හඳුන්වනු ලැබීය. ගල් පුවරු අටදහකින් පමණ බිම් තීරුව ලකුණු කරනු ලැබුවේ බෙදීමේ මායිම කොතැනද කියා අමුත්තන්ට සෑම විටම…
දෙවියන්වහන්සේගේ හස්තය මත
දහ අට වන වසර මගේ දියණියගේ ජීවිතයට නව යුගයක් උදා කළේය. නිත්‍යානුකූලව වැඩිහිටියෙක් බවට පත් වූ ඇයට එන්නාවූ ඡන්දයේදී ඡන්දය දීමට හැකියාව ලැබේ. උසස් විදුහලෙන් පිටවූ විගස ඇය ජීවිතයට පා තබනු ඇත. මේ වෙනස මා තුළ යම් කලබලකාරී ස්වභාවයක් ඇති කළේය. ඒ තනිවම ලෝකයට මුහුණ දීමට ඇයට අවශ්‍ය ප්‍රඥාව එනම් මූල්‍ය කළමනාකරණය, ලෝකයේ කාරණාවලට අවධානයෙන් සිටීම සහ ස්ථිර තීිරණ ගැනීම…
