Archives: පෙබරවාරි 2024

ගෞරවය ව්‍යාප්ත කරමින්

මැගීගේ තරුණ මිතුරිය සභාවට පැමිණියේ අමුතු ලෙස හැඳ පැළඳ ගෙනය. කිසිවෙක්ට මවිත වෙන්න හේතුවක් නොතිබුණි. මන්දයත් ඇය වෛශ්‍යාවක් වූ බැවිනි. මැගීගේ අමුත්තිය පුටුවේ ඇඹරෙමින්ද පමණට වඩා කොට වූ ඇගේ සාය අදිමින්ද තමා වටාම අත් යවමින්ද සිටියාය.

“ඔබට ශීතලද?” කියා මැගී ඇසුවේ ඇගේ ඇඳුමෙන් අවධානය වෙනතකට යොමු කිරීමටය. “මෙන්න. මගේ සළුව අරගන්න”.

මැගී දුසිම් ගණන් ජනතාවට යේසුස්වහන්සේව හඳුන්වා දුන්නේ ඔවුන්ට සභාවට…

කෘතඥතාවයෙන් නැවත ශක්තිමත් වී

මොළයේ ගෙඩියක් තිබෙන බව සොයා ගත් පසු ක්‍රිස්ටිනා කොස්ටාට පෙණුනේ පිළිකාවට මුහුණ දීම සම්බන්ධ කථා බොහෝමයක් පිළිකාව සමග සටන් කිරීම ගැන කථා කරන බවයි. නමුත් මෙම රූපකය ඉක්මණින් වෙහෙස කරවන බව ඇයට වැටහුණි. තම ශරීරය සමග වසරකට වැඩි කාලයක් සටන් කිරීමට ඇයට අවශ්‍ය නොවීය. ඒ වෙනුවට ඇයට සළකන වෘත්තික කණ්ඩායමට සහ ඇයගේ ශරීරය සහ මොළය සුවය පෙන්වන ආකාරය ගැන දෛනික…

ප්‍රේමයේ දීමනාව සමග

ග්වෙන්ඩලීන් ස්ටුල්ගිස්ගේ විවාහ මංගල්‍යය දිනයේදී ඇය සිහින මැවූ මගුල් ඇඳුම හැඳ සිටියාය. ඉන්පසුව ඇය එය නොදන්නා කෙනෙක්ට දුන්නාය. ඇඳුමක් අල්මාරියක දූවිලි එකතු කරමින් තිබෙනවාට වඩා යමක් ඇති බව ස්ටුල්ගිස් විශ්වාස කළාය. අනෙක් මනාලියෝද එකඟ වූහ. දැන් ඇයගේ සමාජ වෙබ් අඩවියේ බොහෝ ස්ත්‍රීන් මංගල ඇඳුම් දීමටද ලබා ගැනීමටද එකතු වී සිටිති. එක් ත්‍යාගශීලියෙක් පැවසුවේ “මෙම ඇඳුම මනාලියෙක්ගෙන් මනාලියකගේ අත්වලට ගොස් කරන…

ක්‍රිස්තුස්වහන්සේ තුළ ගැඹුරු මිත්‍රකම

එංගලන්තයේ කේම්බි්‍රඞ්ජ්හී ක්‍රයිස්ට් කොලේජ් (ක්‍රිස්තුස්වහන්සේගේ විදුහල) දෙව් මැදුරේ තිබුණු ස්මාරක දෙක දහහත් වන සියවසේ සිටි වෛද්‍යවරුන් දෙදෙනෙක් වන ජෝන් ෆින්ච්ට සහ තෝමස් බෙයින්ස්ට කැප කර තිබුණි. වෙන් කළ නොහැකි මිතුරන් ලෙස හඳුන්වනු ලැබූ ෆින්ච් සහ බෙයින්ස් වෛද්‍ය පරීක්‍ෂණවලදී එක්ව ක්‍රියා කරමින් ප්‍රභූ ගමන් වලදීද එක්ව ගියහ. බෙයින්ස් 1680 දී මියගිය අතර වසර තිස් හයක් පැවතී ඔවුන්ගේ
“නොබිඳුණු ආත්ම විවාහය” ගැන…

තරුවකගේ යටහත්කම

විද්‍යාලයේ පැසි පන්දු තරඟයකින් පසු හිස් කෝප්ප සහ ආහාර ඔතා ගෙන ආ කඩදාසි එකතු කරන සේවකයන්ට උපකාර කිරීම සඳහා එක් පැසි පන්දු තරුවක් නැවතුණේය. ප්‍රේක්‍ෂකයෙක් ඔහුගේ ක්‍රියාව ගැන විඩියෝවක් මුදා හැරිය අතර එය අසූදාහකට වඩා දෙනෙක් නරඹා තිබුණි. එක් අයෙක් අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ “මෙම තරුණයා ඔබගේ ජීවිතයේ මුණ ගැසෙන යටහත්ම අයයි” යනුවෙනි. කණ්ඩායම සමග පිටත්වී ඔහුගේ ජයග්‍රහණය සැමරීම…