දුක් කර්මාන්ත ශාලාව
ක්ලීව්ලන්ඞ් බ්‍රවුන්ස් පාපන්දු කණ්ඩායමේ යාවජීව රසිකයෙකු ලෙස මා හැදී වැඩුණේ කලකිරීම ගැන හොඳ අත්දැකීමක් ඇතිවය. කිසි දිනෙක සුපර්බෝල් වටයට තේරී නැති කණ්ඩායම් 4න් එකක් වුවද වසරක් පාසා එම කණ්ඩායමට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් පිරිසක් සිටී. ඔව්හු බොහෝ විට කළකිරීමට පත්වන බැවින් ක්ලීව්ලන්ඞ් බ්‍රවුන්ස් පිටිය හඳුන්වන්නේ "දුක් කාර්මාන්ත ශාලාව" ලෙසය.
අප ජීවත් වන විකෘති ලෝකයද "දුක් කාර්මාන්ත ශාලාවක්" විය හැක. අපගේම…
උන්වහන්සේ පැමිණියේ ඔබ උදෙසාය
ෆ්‍රැන්සිස් කෆ්කා (1883-1924) තම නවකථාව වන නඩුව සහ මාළිගය යන කෘතියේ ජීවිතය නිරූපණය කරන්නේ සෙනඟ අනන්‍යතාවක් හෝ වටිනාකමක් නැති හිස් මුහුණු වලින් පිරි සාගරයක් බවට පත් කරන මනුෂ්‍යත්වය නැතිවූ පැවැත්මක් ලෙසය. "ජීවිත ගමන ඔබව ගෙනයයි. කොහේ යනවාදැයි කිසිවෙක් නොදනී. පුද්ගලයා සජීවී සත්ත්වයෙකුට වඩා වස්තුවකි, භාණ්ඩයකි" යනුවෙන් කෆ්කා පවසයි.
තම සේවයේ මුල්කායේදී යේසුස්වහන්සේ නාසරෙතයේ සිගෝගයකට ගොස් සෙනඟ ඉදිරියේ සිටගෙන යෙසායා පොතින්…
නාද දෙන මතක්කරවීම්
වෙස්ට්මිනිස්ටර්හි ඔරලෝසු කණුවේ බිග්බෙන් නම් සුප්‍රසිද්ධ සීනුව ලන්ඩනයෙහි ඇති තේජවත් ස්මාරකයකි. එහි නාදය ගෙන ඇත්තේ හැන්ඩල්ගේ "මෙසායා" නැමති ගීත නාටකයේ එන "මාගේ මිදුම්කරු ජීවත්වේ" යන සංගීත කණ්ඩයෙන් යැයි පිළිගැනේ. පසුව එයට වචන එක් කර ඔරලෝසු කාමරයේ පළකර තිබේ. "ස්වාමිනී මේ පැය තුළ අපගේ මඟපෙන්වන්නා වෙන්න. එවිට ඔබගේ බලයෙන් අපගේ පය නොලිස්සන්නේය."
මෙම වචන ගීතාවලිය 37ට සමානවේ. "මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන…
නත්තල් කැපවීම
"රජවරුන්ගේ ත්‍යාගය" නැමති ඕ හෙන්රි ගේ සම්මානනීය කතාන්දරය ජිම් සහ ඩෙලා නැමති තරුණ විවාහක යුවළක් ගැන පවසයි. ඔව්හු ආර්ථික පොරබැදීමක සිටියෝය. නත්තල පැමිණි විට ඔව්හු එකිනෙකාට තෑගි දීමට ගියෝය. මුදල් නැතිකම නිසා ඔවුන්ට දැඩි පියවරවල් ගැනීමට සිදුවිය. රත්රන් ඔරලෝසුවක් ජිම්ට තිබිණි. එය ජිම්ට ඉතා වටී. ඩෙලා අගය කළේ තම දිගු කෙස්වැටියයි. ඩෙලාට හිස කෙස් සැරසිල්ලක් ගැනීමට ජිම් තමාගේ ඔරලෝසුව විකුණයි.…
නත්තල් අභිරහස
චාර්ල්ස් ඩිකන්ස්ගේ නවකථාවක් වන "නත්තල් කැරොල්හි" ආරම්භයේ එබනේසර් ස්කෲජ් වටා ගෙතී ඇති අභිරහසක් තිබේ. ඔහු එතරම් නපුරු ඇයි? ආත්මාර්ථකාමී ඇයි? සෙමින් නත්තල් සමය ගෙවී යන විට ස්කෲජ්ගේ කථාව තුළින් කාරණා පැහැදිලි වේ. ප්‍රීතිමත් යෞවනයෙකුගේ සිට ආත්මාර්ථකාමී ලෝභයෙකු දක්වා ඔහු වෙනස්වූ ආකාරය අපට ඉන් ප්රකාශවේ. ඔහුගේ තනිකම සහ කැඩුණු බිඳුණු ස්වභාවය අපි එහි දකිමු. අභිරහස විසඳෙන විට නැවත ගොඩ එ්මේ මාවත…
කුඩා බෙර වාදකයා
"කුඩා බෙර වාදකයා" 1941 දී ලියන ලද ප්‍රසිද්ධ නත්තල් ගීතයකි. එය මුලින්ම හැඳින්වූයේ "බෙරයේ කැරොල් ගීතය" ලෙසය. එහි පදනම චෙකොස්ලෝවැකියානු සම්ප්‍රදායික නත්තල් ගීතයක්ය. මතෙව් 1-2 සහ ලූක් 2හි මුල් නත්තල් කතාවේ බෙරවාදකයෙකු ගැන සඳහනක් නැති වුවද එම කැරොල් ගීතයේ හරය නමස්කාරයේ අරුතක් දෙයි. රජුන් තුන්දෙනා ක්‍රිස්තුස්වහන්සේගේ උපතේ දර්ශනයට බෙරකරුවෙකු රැගෙන එනවා කැරොල් ගීතයෙන් විස්තර වේ. රජවරුන් ගෙනා ලෙස තෑගි ගෙන…
අන්ධකාරෙය් උපකාරය සෙවීම
කුඩා කාලයේ මුදල් ඉපැයීම සඳහා මම පත්තර බෙදුවෙමි. එය උදෑසන පත්‍රයක් නිසා සැම උදෑසනකම පාන්දර 3:00ට නැගිටීම අවශ්‍ය විය. දින හතේම එසේ විය. පත්තර 140ක් උදෑසන 6:00ට පෙර මා බෙදිය යුතුය.
එහෙත් වසෙර් එක් දිනක් එය වෙනස්වේ. නත්තල් උදෑසන පත්තරය අපි බෙදන්නේ පෙර දින සවසය. සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් මා හට උදෑසන නිදා ගන්නට ලැබෙන්නේ එදින පමණි.
වසර ගණනාවක් තුළ බොහෝ…
යුක්රේනයේ නත්තල්
අනුග්රහයේ ත්‍යාගය: සැමරීමට හේතු
ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය. - ලූක් 2 : 14
නත්තල…
ගැටළු හවුලේ බෙදාගැනීම
ඇන්සැක් දිනයේ සියවස් සැමරුම වැටී තිබුණේ 2015 අපේ‍්‍රල් 25 වැනිදාටය. එය ඕස්ටේ්රලියාවේ සහ නවසීලන්තයේ සෑම වසරකම පැවැත්වේ. එය සමරන්නේ ලෝක යුද්ධයේදී ඕස්ටේ්රලියා සහ නවසීලන්ත යුධ හමුදාවල, එක් හමුදාවක් ලෙස එක්ව සටන් කළ විරුවන්ට ගරුකිරීමටය. ඉන් සලකුණු වන්නේ යුද්ධයේ භයානකකම් වලට එක් රටකටවත් තනිව මුහුණ දීමට හැකි නොවීමය. එ් රටවල් දෙකෙන්ම සොල්දාදුවෝ අරගලයේදී එකට සටන් කළෝය.
ජීවිත අරගල බෙදාගැනීම ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්…
කුරුසිය සහ ඔටුන්න
ලන්ඩනයෙහි ඇති වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයට පොහොසත් ඓතිහාසික පසුබිමක් තිබේ. 10වැනි සියවසේදී බෙනඩික්ටානු පූජකයන් දෛනික නමස්කාරයක් ආරම්භ කළෝය. එය අදද එහි පවතී. එම දේවස්ථානය බොහෝ ප්‍රසිද්ධ අයගේ සොහොනද වී තිබේ. ක්‍රි.ව.1066 සිට අද දක්වා සෑම ඉංග්‍රීසි රජ කෙනෙකුගේම ඔටුනු පැළඳවීම එහි සිදුවේ. එසේම ඔවුන්ගෙන් 17 දෙනෙකු තැන්පත් කර ඇත්තේද එහිය. ඔවුන්ගේ රජ්‍යය පාලනය, ආරම්භවූ තැනින් කෙළවර වන්නේය.
ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවය කෙතරම්…