අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Bill Crowder

බිල් ක්‍රවුඩර්

බිල් ක්‍රවුඩර් අපගේ දිනපතා භෝජනය සේවය සමග හවුල් වන්නේ වසර 20ට වැඩි කලක් දේවගැති සේවයේ නිරතවීමෙන් අනතුරුවය. බිල් ක්‍රවුඩර්, මාර්ට් ඩි හාන් සමග සමීපව වැඩ කරනු ලබන්නේ ඉගැන්වීම් අංශයේ උප සභාපතිවරයා ලෙසය. ඊට අමතරව බිල් ඔහුගේ බොහෝ කාලයක් වැය කරන්නේ ලොව වටා සිටින කිතුනු නායකයින් හට බයිබලය ඉගැන්වීමේ සේවයේ යෙදීමටය. ඔහු ඩිස්කවරි දැණුම පොත් පෙළට බොහෝ පොත් රචනා කර ඇති අතර ඩිස්කවරි හවුස් මගින් පොත් කීපයක් ප්‍රකාශයට පත් කර ද ඇත. බිල් සහ ඔහුගේ භාර්යාව මැර්ලීන් හට දරුවන් පස් දෙනෙකු සිටින අතර දරු මුනුපුරන් කීපදෙනෙකුද සිටින බව ඔබට පැවසීමට ඉතා උද්යෝගී වෙයි.

බිල් ක්‍රවුඩර් විසින් රචිත ලිපි

මතක තබා ගෙන සමරන්න

1907 දෙසැම්බර් 7 වන දින එක්සත් ජනපද බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ ගල් අඟුරු කැණීම් කර්මාන්ත ඉතිහාසයේ කුඩා ප්‍රජාවකගේ දරුණුතම ව්‍යසනයක් ඇති කළේ පුපුරා යාමක් හේතුවෙනි. පතල් කම්කරුවන් 360 ක් පමණ මරණයට පත්වූ අතර මෙම බිහිසුණු ඛේදවාචකයෙන් වැන්දඹුවන් 250 ක් සහ පියවරුන් නොමැති දරුවන් 1000 ක් පමණද ඉතිරි වන්න ඇතැයි ගණන් බලා තිබේ. ඉතිහාසඥයන්ගේ මතය වන්නේ අනුස්මරණ දේව සේවය එක්සත් ජනපදයේ පියවරුන්ගේ…

ශෝකයේදී බලාපොරොත්තුව

කැබ් රථය අපව ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළට ගෙන යන අතරතුරදී රථයේ රියැදුරා අපට ඔහුගේ කථාව කීවේය. යුද්ධයෙන් සහ දුෂ්කරතාවයෙන් මිදීමට වයස අවුරුදු පහළොවේදී ඔහු තනිවම එක්සත් රාජධානියට පැමිණ තිබුණි. දැන් අවුරුදු එකොළහකට පසු ඔහුට තමාගේම පවුලක් සිටින අතර ඔහුගේ උපන් භූමියේ නොමැති ආකාරයට ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට ඔහුට හැකියාව ලැබී තිබේ. නමුත් ඔහු තවමත් තම දෙමාපියන්ගෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන්…

සමාදානයේ ජීවිතය

ඕස්ට්‍රේලියාවේ පර්ත් හී “ෂාලෝම් හවුස්” (සාමයේ නිවස) නම් ස්ථානයක් තිබේ. ඇබ්බැහිවීම් සමග පොර බදිමින් සිටින පිරිමින් උපකාරය සඳහා එහි යයි. ෂාලෝම් නිවසේදී ඔවුන්ව දෙවියන්වහන්සේගේ ෂාලෝම් වෙතට (නොහොත් හෙබ්‍රෙව් භාෂාවෙන් සමාදානය) යොමු කරන සැළකිලිමත් කාර්ය මණ්ඩලයක් හමු වේ. මත්ද්‍රව්‍ය, මත්පැන්, සූදුව සහ වෙනත් විනාශකාරී හැසිරීම්වලට ඇබ්බැහි වීමේ බරට යටවී ඇති ජීවිත දෙවියන් වහන්සේගේ ප්‍රේමය මගින් පරිවර්තනය වේ.

මෙම පරිවර්තනයට කේන්ද්‍රීය වන්නේ…

අපට අවශ්‍ය තැනට ජලය

ලෝකයේ ගැඹුරුම විල වන බයිකල් විල අති විශාලය. පුදුමාකාරය. මෙය සැතපුමක් ගැඹුරු වන අතර එහි දිග සැතපුම් 400 ක් (කි.මී.636) සහ පළල සැතපුම් 49 ක් (කි.මී.79) වේ. මෙහි ලෝකය මතුපිට ඇති නැවුම් ජලයෙන් පහෙන් එකක් අඩංගු වේ. නමුත් මෙම ජලය ලබා ගන්නා පිණිස එතැනට යා නොහැකිය. බයිකල් විල පිහිටා ඇත්තේ සයිබීරියාවේය. එනම් රුසියාවේ ඉතා දුෂ්කර ප්‍රදේශවලින් එකකය. අපේ පෘථ’වියේ වැඩි…

නොපෙනෙන දේ

ඉතිහාසඥයින් පවසන්නේ පරමාණුක යුගය ආරම්භ වූයේ 1945 ජූලි මස 16 වන දින මෙක්සිකෝවේ දුර බැහැර කාන්තාරයක පළමු න්‍යාෂ්ටික අවිය පුපුරා යාමෙන් පසුව බවයි. නමුත් ග්‍රීක දාර්ශනිකයෙකු වන ඩිමොක්‍රිටස් (ක්‍රි.පූ. 460-370) විසින් විශ්වයෙන් මෙම කුඩා ගොඩනැගිලි කොටස් පවා දැකිය හැකි කිසිවක් සොයා ගැනීමට බොහෝ කලකට පෙර පරමාණුවේ පැවැත්ම හා බලය ගවේෂණය කරමින් සිටියේය. ඩිමොක්‍රිටස් තමන් දුටු දේවල්වලට වඩා බොහෝ දේ වටහා…

මිළය

මයිකල් ආන්ජලෝගේ කෘති මගින් යේසුස්වහන්සේගේ ජීවිතයේ බොහෝ පැතිකඩයන් ගවේෂණය කළ නමුත් වඩාත් විචිත්‍රවත් චිත්‍රය වඩාත් සරල එකක් විය. 1540 ස් ගණන් වලදී ඔහු තම මිතුරා වූ විටෝරියා කොලොනා වෙනුවෙන් පියෙටා එකක් (යේසුස්වහන්සේගේ මව මියගිය ක්‍රිස්තුස්වහන්සේගේ දේහය අල්ලා ගෙන සිටින අයුරු දැක්වෙන චිත්‍රයක්) සටහන් කළේය. හුණු වලින් නිමවා ඇති මෙම චිත්‍රයෙන් දැක්වෙන්නේ මරියා යේසුස් වහන්සේගේ නිසල දේහය උකුලේ තබා ගෙන අහස…

ශක්තිමත් හදවතක්

පිලිප් යැන්සි සමඟ සම-රචනා කළ ‘Fearfully and Wonderfully Made’ (බියෙන් හා පුදුමයෙන් සාදන ලදී) යන පොතෙහි ආචාර්ය පෝල් බ්‍රෑන්ඩ් මෙසේ නිරීක්‍ෂණය කරයි - “හමිං කුරුල්ලෙකුගේ හදවත අවුන්ස භාගයක් බරින් යතුව විනාඩියකට අටසිය වතාවක් ස්පන්දනය වෙයි; නිල් තල්මසෙකුගේ හදවත ටොන් භාගයක් බරයි, විනාඩියකට දස වතාවක් ස්පන්දනය කරන අතර එය සැතපුම් දෙකක් ඈතින් අසෙනු ඇත. ඒ දෙකටම හාත්පසින් වෙනස්ව, මිනිස් හදවත දුර්වල…

යේසුස් වගේ

1 පේත්‍රෑස් 21-23 දක්වා අපට යේසුස් මෙන් වන්න යයි කැඳවීම ගැන දේවධර්මාචාර්යය බෲස් වෙයාර් කුඩා කාලයේදී කලකිරීමට පත් වුනි. යෞවන කාලයේ ඔහුගේ බලවත් කෝපයන් ගැන “ක්‍රිස්තුස් යේසුස් නම් මනුෂ්‍යයා” යන ග්‍රන්ථයෙහි වෙයාර් ලීවේය. “සාධාරණ නැත. මම තීරණය කළෙමි. විශේෂයෙන් “පාපයක් නොකළ” තැනැත්තා අනුව එන්න කියා ඇති කොටසට”. “මෙය සම්පූර්ණයෙන්ම පුදුමාකාරය. මෙය බැරෑරුම් ලෙස පිළිගන්න යනුවෙන් ඇත්තෙන්ම දෙවියන්වහන්සේ අදහස් කළේ කුමක්දැයි…

ගැඹුරුම ස්ථාන

දහනව වන ශතවර්ෂයේ ප්‍රංශයේ සමාජ හා දේශපාලන නැගිටීම් අතරතුර කවියෙකු හා නවකථාකරුවෙකු වූ වික්ටර් හියුගෝ (1802-1885) ඔහුගේ සම්භාව්‍ය ලා මිසරාබ්ලේ සඳහා වඩාත් ප්‍රසිද්ධ විය. ශතවර්ෂයකට පසු ඔහුගේ නවකථාවේ සංගීත අනුවර්තනයක් අපේ පරම්පරාවේ ජනප්‍රියම නිෂ්පාදනයක් බවට පත්ව ඇත. මෙය අපව පුදුමයට පත් නොකළ යුතුය. හියුගෝ වරක් පැවසූ පරිදි, “සංගීතය ප්‍රකාශ කරන්නේ කිව නොහැකි හා නිහඬව සිටිය නොහැකි දේ ය.”

ගීතිකාකරුවන් ඊට…

කුරුසියේ භාෂාව

“කවුරුන් හෝ කියු නිසා යම් කෙනෙක් ඔවුන් කව්ද කියා දැන ගන්නේ නැත. එය ඔවුන්ට පෙන්විය යුතුය”. කියා සභාපාලක ටිම් කෙලර් කීවේය. එක් අතකින් එම කියමනේ අදාළ කිරීමක් නම් “වචන වලට වඩා ශබ්දයෙන් අපගේ ක්‍රියාවන් කථා කරයි” යන්නයි. කාලත්‍රයන් තම සහකරුවන්ට ඇහුම්කන් දී ප්‍රේම කිරීමෙන් තමන් ඔවුන් අගයන බව පෙන්වති. දෙමාපියන් තම දරුවන් වටිනා බව පෙන්වන්නේ ඔවුන්ට ආදරයෙන් සැලකීමෙනි. පුහුණුකරුවන් ක්‍රීඩකයන්ගේ…