ණැනවත් වදන්
මිනිස් ශරීරයේ ඇති ශක්තිමත්ම මාංශ පේශිය කුමක්ද? දිව යැයි සමහරු කියති. වඩාත් ශක්තිමත් මාංශ පේශිය කුමක්දැයි තීරණය කිරීම අපහසුය. ඊට හේතුව මාංශ පේශීන් තනිව ක‍්‍රියාත්මක නොවන නිසාය.
එහෙත් දිව ශක්තිමත් බව අපි දනිමු. එය කුඩා දිවක් වුවද බොහෝ හානි සිදු කිරීමට ඊට හැකිය. ආහාර අනුභව කිරීමට, ආහාර ගිලීමට, රස බැලීමට සහ ජීර්ණය ආරම්භ කිරීමට අපට උපකාර වන මෙම අවයවයම අප…
අප නොවැදගත් යන හැඟීම
වැදගත් කමින් අඩු සෞරග‍්‍රහ මණ්ඩලයක කුඩා ග‍්‍රහයෙකු මත බිලියන 7ක සෙනඟක් අතර ජීවත් වන අය අතර අපිද සිටිමු. දෙවියන්වහන්සේ මවා ඇති මිලියන ගණනක් ස්වර්ගීය ග‍්‍රහයන් අතර අපගේ පෘථිවිය එක් කුඩා නීලවර්ණ තිතක් පමණි. අපගේ විශ්වය නැමති අති විශාල කැන්වස් තිරය දෙස බලන කල අපගේ අලංකාර තේජවන්ත පෘථිවිය ඉතා කුඩා දූවිලි අංශුවක් ලෙස පෙනේ.
එසේ සිතන විට අප අතිශයින් නොවැදගත්, නොසැලකෙන…
ලේනුන්ගේ කථාව
මම අපගේ වත්තේ පොළොව මත දැළක් එලා එය උඩ අලංකාර ගල්පතුරු යොදමින් සිටියෙමි. මා වැඩය අවසන් කිරීමට යන විට දැලෙහි ලේනෙකු පැටලී සිටිනවා ටුවෙමි. මම මගේ අත්වැසුම් දමාගෙන සෙමින් දැලෙන් ලේනා නිදහස් කිරීමට උත්සාහ කළෙමි. පොඩි එකා මගේ ක‍්‍රියාව ගැන සතුටු නොවීය. ඌ උගේ පසුපස පාද ගසමින් මා සපා කෑමට උත්සාහ කළේය. "යාළුවා, මම නුඹට රිදවන්නේ නැහැ. කලබල වෙන්න එපා"…
සෙනඟට මතක් කර දෙන්න
සාමාන්‍යයෙන් සතියකට අපට බොහෝ විද්‍යුත් පණිවුඩ ලැබේ. ඒ යමෙක් බැහැදැකීමට හෝ නැතිනම් යම් අයෙකුට යාච්ඤා කිරීමටය. එ් සියල්ල අවශ්‍ය මතක් කිරීම්ය. පාවුල් තම "පැපිරස් මේල්" තීතස්ට යැවූ විට ඔහු තම සටහන අවසන් කළේ "සිහි කරවන්න" කියාය (3:1). පාවුල් වචන තෝරාගෙන ඇති ආකරය දෙස බැලූ විට අපට සිතාගත හැක්කේ මේ ගැන පාවුල් දැනටම ලියා ඇති බවයි. ඒවා සභාවේ අයට කෙතරම් වැදගත්…