අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ජූලි ඇකර්මන් ලින්ක් විසින් රචිත ලිපි

මිහිරි මතකය

1922දී මිසර රජෙකුවූ ටූටන්කාමන්ගේ සොහොන සොයාගත් විට එය පිරී තිබුණේ මතු ලෝකයට අවශ්‍ය යැයි පුරාණ මිසරයන් සිතා සිටි දේවලිනි. එ් අතර රූප, රන් ආභරණ, ඇඳුම්, ලී බඩු, යුදායුධ, සහ පැණි බෝතලයක්ද විය. වසර 3200කට පසුවද එය කෑමට සුදුසු විය.

අද අපි පැණි ගැන සිතන්නේ පැණි රසයක් ලෙසය. එහෙත් පුරාණ ලෝකයේ එය බොහේ දේවලට භාවිතා විය. ජීවිතය නඩත්තු කිරීමට අවශ්‍ය සියලු අංග…

සම්පූර්ණ හිරු එළිය

මම අවශ්‍ය දේ දනිමි. එහෙත් මම තවමත් උත්සාහ කරමි. ලේබලයේ ඇති උපදෙස් පැහැදිලිය. "සම්පූර්ණ හිරු එළිය අවශ්‍යවේ." අපගේ වත්තේ වදුල වැඩිය. සම්පුර්ණ හිරු එළිය අවශ්‍ය ශාඛ වලට එය යෝග්‍ය නොවේ. එහෙත් මම එම ශාඛයට කැමතිය. එහි පාට, කොළ වල හැඩය, එහි ප‍්‍රමාණය, එහි සුවඳ යනාදියට මම කැමතිය. එහෙයින් මම එය මිළ දීගෙන ගෙදර එමි, සිටුවමි, එය හොඳින් රැකබලා ගනිමි. එහෙත් මාගේ…

දකින දේවල්

විශේෂ උත්සවයකට මාගේ නිවස පිරිසිදු කරන විට, එන අමුත්තෝ මා පවිත‍්‍ර කරන දේ නොව මට අතපසු වනදේ දකින බව සිතා මම අධෛර්යමත් වෙමි. එ් සමඟ විශාල දාර්ශනික සහ ආත්මික ප‍්‍රශ්නයක් මනසට එයි: මනුෂ්‍යයින් වඩා ඉක්මනින් හරි දෙයට වඩා වැරදි දෙය දකින්නේ ඇයි? කරුණාවන්තකමට වඩා අපි අකරුණාව මතක තබා ගන්නෙමු. ත්‍යාගශීලී කාරණාවලට වඩා අපරාධ අවධානයට ලක්වේ. අප අවට ඇති අනර්ඝ අලංකාරයට වඩා ව්‍යසනයන්…

දකින දේවල්

විශේෂ උත්සවයකට මාගේ නිවස පිරිසිඳු කරන විට, එන අමුත්තෝ මා පවිත‍්‍ර කරන දේ නොව මට අතපසු වනදේ දකින බව සිතා මම අධෛර්යමත් වෙමි. එ් සමඟ විශාල දාර්ශනික සහ ආත්මික ප‍්‍රශ්නයක් මනසට එයි: මනුෂ්‍යයින් වඩා ඉක්මනින් හරි දෙයට වඩා වැරදි දෙය දකින්නේ ඇයි? කරුණාවන්තකමට වඩා අපි අකරුණාව මතක තබා ගන්නෙමු. ත්‍යාගශීලී කාරණාවලට වඩා අපරාධ අවධානයට ලක්වේ. අප අවට ඇති අනර්ඝ අලංකාරයට…

ස්වර්ගයෙන් ඡායාවක්

අපගේ සභාව ඉදිරිපිට ඇති ලෝක ප‍්‍රසිද්ධ මල්වත්ත අපගේ සියලු සභා සමූහයන්ගේ රැස්වීම සඳහා භාවිතා විය. මා වසර ගණනාවක් දන්නා සෙනඟට සුභ පතමින්ද මෑතකදී හමු නොවූ අය සමඟ කථා කරමින්ද ශාඛ ගැන දැනුමක් ඇති ශාඛවලට ප්‍රේම කරන අය විසින් පෝෂණය කරන ලද අලංකාර වටා පිටාව රස විඳිමින්ද වත්ත පුරා යන විට, සභාව ක‍්‍රියාත්මක වියයුතු ආකාරය ගැන සංකේත බොහෝමයක් එහි ඇති බව…

හොඳම වර්ගයේ සතුට

"සැම දෙනාම එ්ක කරනවා" යන්න මා තරුණ කාලයේ ජයග‍්‍රාහී තර්කයක් ලෙස පෙණුනි. ඔවුන් අනාරක්ෂිත හෝ අඥාන යැයි සිතූ දෙයකට අවසර ගැනීමට මා එසේ උත්සාහ කළද මාගේ දෙමව්පියෝ එවැනි ආයාචනාවලට අසු නොවූහ. අප වැඩි වියට පත්වන විට අපගේ මාර්ගයේ යන පිණිස අපගේ තර්ක සහ සමාවට හේතු අපි එකතුකර ගනිමු. "මින් කාටවත් හානියක් වෙන්නේ නැහැ." "එය නීති විරෝධී නැහැ." "මුලින් මට එසේ…

පරිපූර්ණ වන්නේ කෙසේද?

පරිපූර්ණ වීමේ අවශ්‍යකම නත්තල් කාලයේදී තීවෘවේ. අප සම්පූර්ණ සැමරීමක් ගැන කල්පනා කරමු. ඉන්පසු එය ඉෂ්ට කිරීමට උපරිම උත්සාහය යොදමු. අපි පරිපූර්ණ තෑගි ගැනීමට සාප්පු යන්නෙමු. එසේම පරිපූර්ණ නත්තල් ආහාරය සැලසුම් කරමු. හොඳම සුබ පැතුම් පත් තෝරා ගනිමු. පරිපූර්ණ ලිපි ලිවීමට උත්සාහ කරමු. එහෙත් අපගේ උත්සාහය අපට කලකිරීම සහ බලාපොරොත්තු කඩවීම ගෙන එයි. ඊට හේතුව පරිපූර්ණකම ගැන අප තුළ ඇති මිම්ම…

පරිපූර්ණ ත්‍යාගය

සැම වසරකම අප ප‍්‍රදේශයේ උද්භිද උද්‍යාන ලොව වටා නත්තල් සැමරීම පිළිබඳ උත්සවයක් පවත්වයි. මා ආශා කරන ප‍්‍රදර්ශනය නම් ප‍්‍රංශ නත්තල් නාට්‍යයි. සම්ප‍්‍රදායානුකූල එඩේරු සහ ශාස්ත‍්‍රවන්තයන් රන්, කට්ටකුමන්ජල් සහ සුවඳලාටු ගෙනෙනවා වෙනුවට එහි පෙන්වන්නේ ප‍්‍රංශ ගොවියෝ පාන්, මිදියුෂ, චීස්, මල් සහ යමක් නිපදවීම පිණිස දෙවියන්වහන්සේ ඔවුන්ට හැකියාව දී ඇති දේවල් ගෙන එ්මයි. එය මට මතක් කරන්නේ ස්වාමින්ගේ ගෘහයට ප‍්‍රථම ඵල ගෙන…

අපව ම දැකගැනීම

කණ්නාඩි හෝ මුහුණ බැලීමේ වෙනත් උපකරන සොයාගැනීමට පෙර සෙනඟ තමන්ව දැක්කේ ඉඳහිටය. වතුර වලවල්, ගංගා සහ ජල පහරවල ඔවුන්ගේ පරාවර්තනය දැකීම සමහර ක‍්‍රම වන්නට ඇත. එහෙත් කණ්නාඩිය එම යුගය වෙනස් කළේය. එසේම කැමරාව එම කෂේත‍්‍රය ඉතා ඉහළ තලයකට ගෙන ගියේය. දැන් අපගේ ජීවිතයේ ඕනෑම සන්ධිස්ථානයකදී ජීවිතය පුරා පවතින ඡායාරූප අපට ගත හැකිය. එය පවුලේ ඉතිහාසය තබාගැනීමටද ඇල්බම් සැදීමටද හොඳය. එහෙත්…

නොපෙනීයාම

මා ජීවත් වන මෙම පළාතේ, ශාක පොළොව යටට වී පරිසරය සුරක්ෂිත වන තුරු පිටතට පැමිණීමට බලා සිටින්නේ මෙම වකවානුවේය. එ් ක‍්‍රමයට ශාක මරණය මඟහරියි. හිම වැටී භූමියේ අයිස් මිදීමට පෙර ශාක තම අලංකාර මල් අත්හැර දමා ඊළඟ සෘතුවේ නැවත රෝපණය වීමට අවශ්‍ය ශක්තිය ඉතිරි කරගෙන තමන්ට විශ‍්‍රාම ගත හැකි ස්ථානයකට පසුබසියි. ඒවා මැරී නැත. එහෙත් අක‍්‍රීයය. හිම දියවී, භූමිය යථාතත්ත්වයට…