අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Kirsten Holmberg

කර්ස්ටන් හොම්බර්ග්

..

කර්ස්ටන් හොම්බර්ග් විසින් රචිත ලිපි

ඇස් තදින් වසාගෙන

එය නොකළ යුතු බව ඔහු දැන සිටියේය. එය වැරදි බව මගේ ඥාති පුත්‍රයා දැන සිටි බව මට හොඳට පැහැදිළිය. එය ඔහුගේ මුහුණ පුරා ලියැවී තිබුණි. මා ඔහුගේ වරද පැහැදිළි කිරීමට වාඩිවූ විට ඔහු තම ඇස් තදින් වසා ගත්තේය. ඔහු එහි වාඩිවී ඔහුගේ වසර තුනක තර්ක ශාස්ත්‍රයෙන් කල්පනා කළේ ඔහුට මාව නොපෙනේ නම් මටත් ඔහුව නොපෙනෙන බවයි. එසේම මම ඔහුට පෙනේ…

බහුලත්වයේදී හෝ පීඩාවේදී

"තෑගි දහසක්" නැමැති වොස්කෑමිප්ගේ පොතහෙි ඇය පාඨකයන් උනන්දු කරන්නේ ස්වාමින්වහන්සේ ඔවුන්ට කර ඇති දේවල් දිනපතා සොයා ලබන ලෙසය. එම පොතෙහි දෙවියන්වහන්සේගේ පූර්ණ බහුලත්වයෙන් ඇයගේ ජීවිතයේ කර ඇති කුඩා සහ විශාල දේවල් ඇය සඳහන් කරයි. පිඟන් සෝදන විට නැගෙන වෛවර්ණ ජල බුබුළුවල අලංකාරයේ සිට ඇය වැනි (අප වැනි) පව්කාරයන් ගැළවීම දක්වා දේවලට ඇය ස්තුති කරන්නීය. ජීවිතයේ ඉතා අසීරු අවස්ථාවල පවා දෙවියන්වහන්සේ…

ඔසවන්නාවූ හස්තයක්

ශීත සෘතුවේදී මාගේ දරුවෝ පසුපස ඉඩමේ අයිස් මත ලිස්සා යෑමෙන් ප්‍රීති වෙති. කුඩා කාලයේ අයිස් මත ලිස්සා යාම පුහුණු වීම අභියෝගාත්මකය. තද අයිස් මත පාද තැබීමට ඉගැන්වීම අසීරුය. ඊට හේතුව වැටීමේ වේදනාව ඔවුන් දන්නා නිසාය. ඔවුන්ගේ පාද ලිස්සා යන සැම විටම මගේ ස්වාමිපුරුෂයා හෝ මම ඔවුන්ට නැගිටීමට උපකාර කරන්නෙමු.

වැටෙන විට අපව නැගිටුවීමට යමෙක් සිටීම දේශනාකාරයා දී ඇති චිත්‍රයයි. තවත්…

අපට තිබෙන දෙය

මාගේ මිතුරියක් උත්සව සමයේ භෝජනයකට ඇයගේ පවුලේ අයත් මිතුරනුත් තම නිවසට එකතු කිරීමට උනන්දුවෙන් සිටියාය. සෑම මිතුරෙකුම පැමිණීමට කැමැත්තෙන් සිටියේය. වියදම අඩු කිරීමට ඔවුන්ද පංගුකාර වීමට පොරොන්දු වූහ. සමහරු පාන්ද, සමහරු සැලඩ් හෝ ව්‍යාංජනයක් හෝ ගෙන ඒමට තීරණය කළෝය. එක් මිතුරියකට ගෙන ඒමට මුදල් නොතිබුණු නිසා නිවස පවිත්‍ර කිරීමට ඇය පොරොන්දු වූවාය.

ඇය හිස් අතින් පැමිණියත් ඇයව ඔවුන් පිළිගනු ඇත.…

දිරිමත් කිරීමට බැඳී ඉන්නෙමු

ස්ටීවන් තොම්සන් ස්මාරක පත්තෑයා යනු අනිත් තරඟවලට වඩා බොහෝ වෙනස් රට හරහා දිවීමකි. සාමාජිකයන් 7 දෙනෙක්ගෙන් යුත් එක් එක් කණ්ඩායම් ඒකකයක් ලෙස දුවති. සැතපුම් තුනේ තරඟය තුළ ඔවුන් සැතපුම් දෙකක්ම හත් දෙනාම කඹයක් අල්ලා ගෙන දුවති. දෙවන සැතපුමේදී කඹය අතහැර තනි තනිව දුවති. ඒ හෙයින් එකිනෙකාගේ වේලාව කණ්ඩායම ගත කළ වේලාවට අමතරව ඔහු/ඇය ගත කළ කාලය වේ.

මෙම වසරේදී මීට…

වට්ටක්කා ගෙඩියක් තුළ නිධානයක්

තරුණ මවක් ලෙස මාගේ දියණියගේ පළමු වසරේ විස්තර සටහන් කිරීමට මම අධිෂ්ඨාන කර ගතිමි. සෑම මාසයකම ඇය වෙනස් වී වර්ධනය වන ආකාරය පෙන්වීමට ඡායාරූප ගතිමි. මා ඉතා ආශා කරන එක් ඡායාරූපයක ඇය වට්ටක්කා ගෙඩියක් තුළ සිනහවී ගෙන සිටින්නීය. මම එම වට්ටක්කා ගෙඩිය ගමේ ගොවියෙකුගෙන් මිළයට ගත් එකක් විය. ඇය එය තුළ වාඩිවී සිටියාය. මගේ සිතෙහි ආශාව විශාල වට්ක්කා ගෙඩිය තුළ…

ඔබගේ බෝට්ටු ගෙන එන්න

2017 හාවී සුළි කුණාටුව නැගෙනහිර ටෙක්සාස් ප‍්‍රදේශයට විශාල විනාශයක් ගෙන ආවේය. අධික වර්ෂාව විශාල සෙනගක් ඔවුන්ගේ නිවෙස් වලට සීමා කළේය. ඔව්හු ජලගැල්ම මග හැරීමට නොහැකිව සිටියෝය.  කුමක් සිදුවීදයත් "ටෙක්සාස් නාවික හමුදාවක්" ලෙසින් බොහෝ පුරවැසියෝ ප්‍රාන්තයේ වෙනත් පැතිවල සිට ඔවුන්ගේ බෝට්ටු ගෙන ආවෝය. සිරවී සිටි සෙනග ගළවා ගැනීමට උපකාර කළෝය.

මේ නිර්භීත ත්‍යාගශීලි සෙනගගේ ක්‍රියාවෙන් අපට මතක් කරන්නේ හිතෝපදේශ 3:27 හි ඇති දිරිදීමය.…

සුදුසු කාලයක්

මාගේ ප්‍රථම දරුවා විද්‍යාලයට යැවීම පිණිස මම ඊයේ ගුවන් ටිකට්පතක් ලබා ගතිමි. මා එය අන්තර්ජාලයෙන් ලබා ගන්නා අතර මාගේ ඇස්වලින් ගලා ගොස් යතුරු ලියනය මතට වැටුණු කඳුළු ගංගාව මධ්‍යයෙහි තවමත් මාගේ පරිඝණකයේ යතුරු ලියනය ක‍්‍රියා කිරීම මහත් පුදුමයකි. ඇය සමග ජීවත්වූ වසර දහඅට මට ඉතා ප්‍රීතිමත් කාලයක් විය. ඇය මාගෙන් වෙන්වීම මට මහත් දුකකි. නමුත් මට ඇති පාළුව නිසා ඇයට…

මාංශ පේශීන් ප්‍රදර්ශනය

තරඟකාරී අයෝමය පුරුෂයන් ඉතා අමාරු පුහුණුවක් තුළින් යන්නෝය. මුල් මාස වලදී ඔවුන් ශක්තිය සහ ප්‍රමාණය වැඩිකර ගැනීමට වෙහෙසෙති. තරඟයට ළංවන විට අවධානය යොමු වන්නේ මාංශ පේශීන් සඟවන ශරීර තෙල් අඩු කිරීමටය. තරඟයට පෙර පැමිණෙන දවස් කිහිපයේදී ඔව්හු වෙනදාට වඩා අඩුවෙන් ජලය පාවිච්චි කරති. ඒ ඔවුන්ගේ මාංශ පේශීන් ඉලිප්පී පෙනෙන පිණිසය. පෝෂණය අඩුවෙන් ගැනීම නිසා තරඟ දිනයේදී ඔවුන් ශක්තිමත්ව පෙනුනත් ඔවුන්…

මට ප්‍රේම කළේද?

සාමාන්‍ය යෞවනයෙකු ලෙස මාද මාගේ මවගේ ආධිකාරිත්වයට එරෙහිව කැරළි ගැසිමි. මා තරුණ වියට පත්වීමට පෙර මාගේ පියා මිය ගියේය. ඒහෙයින් පැමිණෙන දැඩි රැළ ප්‍රහාරවලට මහුණ දීමට මගේ මවට සිදු විය. කිසිම විනෝදයක් මා ලබනවාට මගේ මව අකමැති යයි මම සිතීමි. මට ප්‍රේම නොකරනවාය කියාත් සිතීමි. ඊට හේතුව ඇය මට බොහෝ විට නැහැ කියා කී නිසාය. ඇය මට නැහැ කියා කීවේ…