අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Patricia Raybon

පැට්‍රීෂියා රේබෝන්

.

පැට්‍රීෂියා රේබෝන් විසින් රචිත ලිපි

උපකාර ඉල්ලීම

වෙහෙසකාරී දිර්ඝ දිනයක් අවසානයේ ඇගේ විද්‍යුත් පණිවුඩය මට ලැබුණි. මා එය විවෘත කළේ නැත. පවුලේ රෝගී සාමාජිකයෙක්ගේ තදබල රෝගය පාලනය කිරිම ගැන මම අතිකාල සේවයේ යෙදී සිටියෙමි. එසේ හෙයින් සමාජ බාධාවලට මට කාලය නොතිබුණි.

පසුදින උදෑසන මම මාගේ මිතුරියගේ පණිවුඩය බැලීමි. එවිට මම එම ප්‍රශ්නය දුටුවෙමි. "ඔබට උපකාර කිරීමට මට මෙනවා හරි කරන්න පුළුවන්ද?" ලැජ්ජාවට පත්වී "නැහැ" කීමට පටන් ගත්තෙමි.…