අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

රැන්ඩි කිල්ගෝර් විසින් රචිත ලිපි

ඔබගේ නාමය ශුද්ධය

දෙවියන්වහන්සේගේ නාමය නිකරුණේ භාවිතය පිළිබඳව මම එක් දිනක් මාගේ ආත්මික ගුරුවරයා සමඟ සාකච්ඡා කරමින් සිටියෙමි. "නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව" (නික්මයාම 20:7). අසභ්‍ය වචනයකට දෙවියන්වහන්සේගේ නාමය එකතු කිරීම හෝ උන්වහන්සේගේ නාමය සුළු කිරීම හෝ අගෞරවයෙන් භාවිතා කිරීම පමණක් ඉන් කියැවෙන්නේ යැයි අපි කල්පනා කරමු. එහෙත් මාගේ උපදේශකයා සැබෑ ඇදහිල්ල ගැන ඉගැන්වීමට ලැබෙන අවස්ථා පැහැර නොහරියි. දෙවියන්වහන්සේගේ නාමය කෙලෙසන වෙනත්…

ලැබුනාවූ හොඳම ත්‍යාගය

අනුග‍්‍රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ දැනගැනීමට මට පුළුවන

ස්වාමීන්වහන්සේට ස්තුතිකරව්, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්; ජනයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා දන්වව්. - 1 ලේකම් 16…

පාත්තයින් සහ අසීරු පුද්ගලයන් ගැන

අප වත්මන් නිවසට පැමිණි මුල් කාලයේ අසල වසා සිටි පාත්තයන්ගේ අලංකාරය මම රස වින්දෙමි. උන් එකිනෙකාට සැලකූ ආකාරය ද ජලයෙහි උන් පේළියට ගමන් කළ ආකාරයද ගුවනේ ඉංග‍්‍රීසි වී අකුරේ හැඩයට කණ්ඩායම ගාම්භීර ලෙස පියාසර කළ ආකාරයද මම ඉතා අගය කළෙමි. එසේම උන්ගේ පැටවුන් හදා වඩා ගන්නා ආකාරය බලා සිටීමද ඉතා මනහර විය.

ඉන්පසු ග‍්‍රීෂ්මය පැමිණියේය. තටු ඇති මාගේ මිතුරන් ගැන…

ඔබ අවස්ථාව මඟහැරියා

අද දවස මා ඉතා දුක්ඛිතම වචන ඇසුවාවූ දිනයකි. වෙනස් මතවාදයන් දැරූ ඇදහිලිවන්තයින් දෙදෙනකු දෙබසක යෙදී සිටියෝය. වියපත් පුද්ගලයා තමා ගැන තෘප්තිමත්ව සිටි අයෙකු බව පෙනින. ඔහු දේව වචනය කඩුවක් ලෙස එහේ මහේ වැනීය. අනිත් තැනැත්තාගේ ජීවිතයේ වැරදි යැයි සිතූදේ කපාකොටා දැමීය. තරුණ පුද්ගලයා දේශනයෙන් සහ අනිත් පුද්ගලයාගෙන් වෙහෙසට පත්ව සිටියේය. ඔහු අධෛර්යයව සිටියේය.

දෙබස අවසානයට පැමිණෙන විට අනෙකාගේ උදාසීන බව…

සියල්ල සුරක්ෂිතය! සියල්ල යහපත්ය!

1915 ජනවාරි මාසයේදී "එන්ඩියොරන්ස්" නැමති නැව ඇන්ටාර්ටිකා වෙරළේ අයිස් මත හැපීකැඞී බිඳී සිරවිය. එර්නස්ට් ෂැකල්ටන්ගේ නායකත්වයෙන් පැමිණි ද්‍රව නිරීක්ෂක කණ්ඩායම කුඩා ජීවිතාරක්ෂක බෝට්ටු 3කින් එලිෆන්ට් දූපතට ළඟා වූහ. මෙම කුඩා දූපතේ සාමාන්‍ය නැව් මාර්ගවලින් ඈත්ව කිසිම මිනිස් වාසයක් නැතිව සිරවී සිටින මිනිසුන් 22කට එක් බලාපොරොත්තුවක් තිබිණි. ඒ ෂැකල්ටන් ගැනය. 1916 අපේ‍්‍රල් 24 වැනි දින ෂැකල්ටන් සහ පිරිස කුඩා බෝට්ටු වලින්…

අලුත් මැවිල්ලක්

මාගේ රැකියාවේ මුල් අවධියෙහි දෙවියන්වහන්සේගේ නාමය අගෞරව ලෙස භාවිතා කිරීමෙන් ඉමහත් ප‍්‍රීතියක් ලැබූ හවුල් සේවකයෙකු විය. අලුත් ඇදහිලිවන්තයින් සහ යේසුස්වහන්සේ ගැන ඔහුට කීමට උත්සාහ කළ අයව ඔහු ඉතා අකාරුණිකව විහිළුවට ලක්කළේය. එම රැකියාව අත්හැර, අලුත් රැකියාවක් සඳහා මා වෙනත් සමාජයකට ගිය විට, ඒ මිනිසා කිසිදාක යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකු නොවනු ඇතැයි මා සිතුවා මට මතකය.

ඊට වසර දෙකකට පසු වරක් මම මාගේ…

උපකාරයට මම ඇවිත් සිටිමි

19වන සියවසේදී නිව්යෝර්ක් නගරයේ තිබූ දරිද්‍රතාව ගැන ජේකම් රීස් ලිවූ පැහැදිලි වාර්තාව නොසැලකිල්ලෙන් කාලය ගත කළ පුරවැසියන් බියට පත් කළේය. "අනිත් අර්ධය ජීවත් වන්නේ කෙසේද?" යන ඔහුගේ පොත ඔහුගේ රචනා සහ ඔහුගේම ඡායාරූපවලින් සමන්විත වූ අතර පොදු ජනතාවට අනිවාර්යයෙන් පවතින දරිද්‍රතාවය දෙස නොබලා සිටිය නොහැකි විය. ඔහු දරුවන් 5 දෙනෙකු සිටි පවුලක තුන්වැන්නා විය. දැඩි කාළකණ්නි ලෝකයේ ඔහු ජීවත්ව සිටි…

කථා කරමු

වදයන්ට ලක්වූ තරුණ අය ගැන කථා අසන විට මට පෙනී යන්නේ රිදවීමේ මට්ටම් දෙකක් ඇති බවය. පළමු සහ වඩාත් ප‍්‍රත්‍යක්ෂ කාරණය නම් වද දෙන්නාවූ අයගේ කෲර ස්වභාවයයි. එය එසේම ගත් කළ ඉතා දරුණුය. එහෙත් පළමුවැන්නට වඩා හානිකරන වූ ගැඹුරු රිදවීමක් ඇත. එනම් අන් සියල්ලන්ගේ නිහඬබවයි.

වදයට ලක්වන අයට ඉන් රිදෙන්නේ කිසිවෙක් උපකාරයට නොපැමිණීම ගැන ඔහු මවිත වන බැවිනි. එය බොහෝ…

නැවත හමුවෙමු නොකීම

ෆ‍්‍රැන්සිස් ඇලන් මා යේසුස්වහන්සේ වෙත ගෙන ආවේය. දැන් යේසුස්වහන්සේ මුහුණට මුහුණ හමුවීමට ෆ‍්‍රැන්සිස්ගේ වේලාව පැමිණ තිබේ. මතක හිටින අර්ථවත් යමක් කීමට මට අවශ්‍ය විය. පැයක් පමණ මම ඔහුගේ ඇඳ අසල සිටියෙමි. මා ගැන මා කිවූ කථා අසා ඔහු බොහෝ සිනහ විය. ඉන්පසු ඔහුට වෙහෙස විය. එවිට අපි බැරෑරුම් දේවල් කථා කිරීමට පටන් ගතිමු. තවමත් මගේ ජීවිතයේ සැකසිය යුතු දේවල් නිවැරදි…

මෙතැන් සිට අරඹන්න!

1944 ජූනි 6 වන දින ප‍්‍රංශයේ නෝමැන්ඩිහි ඌටා වෙරළ අසබඩ බෝම්බ ගෙන යන නැවක සිටි ඇමරිකානු නිලධාරීන් තිදෙනෙකුට වැටහී ගියේ තමන් වැරදි ස්ථානයට පැමිණ සිටින බවය. තුන්දෙනා ක්ෂණික තීරණයක් ගත්තෝය. "අපි ගමන මෙතැනින් අරඹමු." අසීරු ආරම්භක ස්ථානයක සිට ඔවුන්ට ඉදිරියට යාමට සිදු විය.

තමන් අසීරු ස්ථානයක සිටින බව සාවුල්ට වැටහිණි. එ් දමස්කයට යන මාර්ගයේ්දී යේසුස්වහන්සේ හමුවීමෙන් පසු තීරණයක් ගැනීමට අවශ්‍යවූ…