ව්‍යාජ රැකවරණ ස්ථානයන්
පගේ බල්ලා වන රූපට් කුඩා කාලයේ පිටතට යාමට ඉතා බිය විය. මම ඌ ඇදගෙන උද්‍යානයට යමි. දිනක් අඥානවන්ත ලෙස මම උගේ දම්වැල ගැලවීමි. රූපට් උගේ රැකවරණ ස්ථානය වන ගෙදරටම දිවීය.
ඒ අත්දැකීම මට සිහිපත් කළේ ගුවන් යානයකදී මට මුණ ගැසුණු මනුෂ්‍යයෙකි. අපගේ ගුවන් යානය ආරම්භ කළ විට ඔහු මාගෙන් සමාව ඉල්ලීය. “මම ගමන අතරතුර වෙරි වේවි” ඔහු කීවේය. “මම හිතන්නේ…
අනුග්‍රහයෙන් ස්පර්ශ වී
ලෙයිෆ් එංගල්ස්ගේ “ගංගාවක් වැනි සමාදානය” නැමැති නවකථාවේ යෙරෙමියා ලෑන්ඩ්, අම්මා නැති දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු අසල පාසැලක පිරිසිදු කරන්නෙකු ලෙස රැකියාව කරයි. ඔහු ගැඹුරු සමහර විට ආශ්චර්යාත්මක ඇදහිල්ලකින් ක්‍රියා කරන පුද්ගලයෙකි. ඔහුගේ ඇදහිල්ල බොහෝ විට පරීක්ෂාවට ලක් කෙරේ.
යෙරෙමියා වැඩ කරන පාසැල චෙස්ටර් හෝල්ඩන් විසින් කළමණාකරණය කෙරේ. ඔහු කුහක පුද්ගලයෙකි. ඔහුට චර්ම රෝගයක්ද ඇත. යෙරෙමියාගේ වැඩ කෙතරම් හොඳ වූවත් හෝල්ඩන්ට…