අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Sheridan Voysey

ෂර්ඩන් වොයිසි

.

ෂර්ඩන් වොයිසි විසින් රචිත ලිපි

යහපත් ආරංචි

1941 දී හිට්ලර්ගේ පාලනය යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී යුද ප්‍රයත්නයට සහාය වන ලෙසට නවකථා කරුවෙක් වන ජෝන් ස්ටේන්බෙක්ගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ මුල් පෙළ භට පිරිස් සමග සටන් කිරීමට හෝ ඔවුන්ව හමුවීමට හෝ නොවේ. ඒ වෙනුවට කථාවක් ලිවීමට ඉල්ලා සිටින ලදී. එහි ප්‍රතිඵලය වූයේ දුෂ්ඨ ආධිපත්‍යයක් විසින් ආක්‍රමණය කරන ලද සාමකාමී දේශයක් පිළබඳ “ද මූන් ඊස් ඩවුන්” (සඳ එළිය…

දුක් විඳීමේ අරමුණක්

“ඉතින් ඔබ කියන්නේ එය මගේ වරදක් නොවේ කියාද”. කාන්තාවගේ වචන මා මවිතයට පත් කළාය. ඇගේ දේවස්ථානයේ ආගන්තුක කථිකයෙක් ලෙසට එදින උදෑසන මා බෙදා ගත් දේ ගැන අපි සාකච්ඡා කරමින් සිටියෙමු. “මට නිදන්ගත රෝගයක් තිබේ” ඇය කීවාය. “මම යාච්ඤා කළෙමි. නිරාහාරව සිටියෙමි. මගේ පාපයන් පාපෝච්චාරණය කර සුවය ලැබීමට මට පැවසූ සෑම දෙයක්ම කළෙමි. නමුත් මම තවමත් අසනීපයෙන් සිටිමි. ඉතින් මම සිතුවේ…

පූජා කළ යුත්තේ කවදාද?

2020 පෙබරවාරියේදී කෝවිඞ්-19 වසංගතය ආරම්භ වෙමින් තිබියදී එක් පුවත්පත් තිර රචකයෙක්ගේ කණස්සල්ල කෙරෙහි මම යොමු වුනෙමි. අපි කැමැත්තෙන් ස්වයං හුදකලා වෙයිද? ඇය කල්පනා කළාය. අන් අය රෝගී නොවන පිණිස අපි අපගේ ගමන් බිමන්, සාප්පු සවාරි යනාදිය වෙනස් කරමුද. “මෙය හුදෙක් සායනික සම්පත් පිළිබඳ පරීක්‍ෂණයක් පමණක් නොව අපට වඩා අන් අය ගැන සැළකිලිමත් වීමට ඇති කැමැත්ත වන්නේය” යනුවෙන් ඇය ලීවාය. හදිසියේම…

අසීමිතයි

මම සාප්පු සංකීර්ණයේ භෝජනාගාරයේ වාඩිවී සිටිමි. මගේ ශරීරය නොසන්සුන්ය. වැඩ අවසන් කළ යුතු දින පිළිබඳව කල්පනා කරන විට මගේ බඩ කැලතෙන්නට පටන් ගනී. මම මගේ කෑම පාර්සලය ලිහා කුඩා කැබැල්ලක් කන විටදී මිනිසුන් මා වටා ඇවිදිමින් ඔවුන්ගේ කාර්්‍යයන් ගැන කලබල වෙනවා මම දුටුවෙමි. අප සියල්ලන්ම කෙතරම් සීමිතද. කාලය, ශක්තිය සහ ධාරිතාව කෙතරම් සීමිතද කියා මම සිතුවෙමි.

කළ යුතු කාර්්‍යයන් ගැන…

ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණයි

ජනප්‍රිය චිත්‍රපට නළුවෙක් විසින් විවාහය බිඳ වැටීමට පටන් ගන්නා සාර්ථකත්වය කරා යන ක්‍රීඩා නියෝජිතයෙක් ලෙස රඟපෑවේය. තම බිරිඳ වන ඩොරතිව නැවත දිනා ගැනීමට උත්සාහ කරමින් ඔහු ඇගේ ඇස් දෙස බලා “ඔබ මාව සම්පූර්ණ කරන්නේය” කියා පැවසීය. එය ග්‍රීක දර්ශනයේ කථාවක දෝංකාර දෙන හද උණූුසුම් කරන පණිවුඩයකි. එම මිථ්‍යාවට අනුව අප සෑම කෙනෙකුම “භාගයක්” වන අතර සම්පූර්ණ වීමට “අනෙක් භාගය” සොයා…

පළිගැනීමට උත්සාහ නොකිරීම

ගොවියා තම ට්‍රක් රථයට නැගී උදෑසන භෝග පරීක්‍ෂා කිරීම ආරම්භ කළේය. වත්තේ කෙළවරට ළඟා වූ විට ඔහුගේ රුධිරය රත් වීමට පටන් ගත්තේය. යමෙක් නීති විරෝධී ලෙස ඔවුන්ගේ කුණු කසළ නැවත වරක් එහි දමා තිබුණි.

ට්‍රක් රථයට වීසි කරන ලද ආහාර කැබලි සහිත මලු පටවද්දී ගොවියාට ලියුම් කවරයක් හමු වුනි. එහි වරදකරුගේ ලිපිනය මුද්‍රණය කර තිබුණි. මෙන්න නොසළකා හැරිය නොහැකි තරම්…

ශ්‍රේෂ්ඨත්වය

කත්බර්ට් නැමැත්තා උතුරු එංගලන්තයේ බෙහෙවින් ආදරය කරන චරිතයක් විය. හත්වන සියවසේ බොහෝ ප්‍රදේශවල ඉවැන්ජලිස්ත සේවය සඳහා වගකිව යුතු කත්බර්ට්, රජවරුන්ට උපදෙස් දුන් අතර රාජ්‍ය කටයුතු වලට බලපෑම්ද කළේය. ඔහුගේ මරණින් පසුව ඩර්හැම් නගරය ඔහුගේ ගෞරවය පිණිස ඉදි කරන ලදී. නමුත් කත්බර්ට්ගේ උරුමය මේවාට වඩා බොහෝ ආකාරවලින් විශිෂ්ඨ වුනි.

වසංගතයකින් කලාපයක් විනාශ වෙමින් තිබූ කලෙක කත්බර්ට් යම් සහනයක් ලබා දෙන පිණිස…

ඊර්ෂ්‍යාවෙන් ජය ගැනීම

ඇමේඩියස් චිත්‍රපටියේ වයස්ගත නිර්මාපකයෙකු වන ඇන්ටෝනියෝ සාලියරි ඔහුගේ පියානෝ සංගීතයක් නැරඹීමට පැමිණ සිටි පූජකයෙක් වෙනුවෙන් වාදනය කළේය. ලැජ්ජාවට පත් පූජකයා පාපෝච්චාරණය කළේ ඔහුට තනු හඳුනාගත නොහැකි බවයි. “මේක කොහොමද?” ක්‍ෂණිකව හුරුපුරුදු තනුවක් වාදනය කරමින් සාලියරි ඇසුවේය. “ඔබ එය ලියා ඇති බව මම දැන සිටියේ නැහැ” කියා පූජකයා කීවේය. “මම එය කළේ නැහැ” කියා සාලියර් පිළිතුරු දෙයි. “ඒ මොසාර්ට්”. නරඹන්නන් සොයා…

විශ්වාසවන්ත යාච්ඤාව

වසර ගණනාවක් තිස්සේ දරුවෙකු ලැබීමට රිචඩ් සහ සූසන් උත්සාහ කළ අතර සූසන් ගැබ් ගත් විට ප්‍රීතියෙන් ඉපිළ ගියහ. කෙසේ වෙතත් ඇගේ සෞඛ්‍ය ගැටළු දරුවාට අවදානමක් ඇති කළ හැකි බැවින් රිඩඩ් සෑම රාත්‍රියකම අවදිව තම බිරිඳ සහ දරුවා වෙනුවෙන් යාච්ඤා කළේය. දෙවියන්වහන්සේ සියල්ලක්ම භාරගත් බවට පොරොන්දු වී තිබූ නිසා එතරම් වෙහෙස මහන්සි වී යාච්ඤා කිරීමට අවශ්‍ය නැතැයි යන හැඟීමක් එක් රාත්‍රියක…

දෙවියන්වහන්සේගේ දරුවෝ

වරක් මම දරුවන් නොමැති ජෝඩු සඳහා ආගමික නොවන සමුළුවකදී කථා කළෙමි. වඳ භාවයට ගොදුරු වූ බොහෝ සහභාගී වන්නන් ඔවුන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු සුන්කර ගෙන සිටියහ. දරුවන් නොමැති මාර්ගයේ ගමන් කළ මමද ඔවුන් දිරිගැන්වීමට උත්සාහ කළෙමි. “දෙමව්පියන් නොවී ඔබට අර්ථවත් අනන්‍යතාවයක් ලබා ගත හැකිය” කියා මම කීවෙමි. “මම විශ්වාස කරන්නේ ඔබ භයානක ලෙසත් පුදුම ලෙසත් සාදන ලද බවයි. ඔබට සොයා ගැනීමට…