අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Xochitl Dixon

සොචිටල් ඩික්සන්

..

සොචිටල් ඩික්සන් විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේ සමඟ වැඩ කිරීම

1962 මෙක්සිකෝවට ගිය සංචාරයකදී බිල් ඈෂ් අනාථ නිවාසයක සුළඟින් ක්‍රියාකරන වතුර පොම්පයක් අළුත්වැඩියා කිරීමට උදව් කළේය. වසර 15කට පසු, දෙවියන්වහන්සේට සේවය කිරීම පිණිස ඔහු තුළ තිබූ ගැඹුරු ආශාව නිසා, ලොවපුරා අවශ්‍යතා ඇති ගම්වලට පිරිසිදු පානීය ජලය සැපයීම පිණිස ඔහු ලාභ නොලබන ආයතනයක් ඇති කළේය. ඔහු කීවේ, “දුප්පත් ගැමි ජනතාවට ආරක්‍ෂිත ජලය ලබාදීමට ආශාවක් ඇති වෙනත් අය සොයන්නට ‘කාලයෙන් උපරිම ප්‍රයෝජන…

දෙවියන්වහන්සේගේ දයාව ක්‍රියාත්මකයි

ස්ත්‍රියක් මට නිග්‍රහකර, දොස් තියා මා ගැන ඕපාදූප කී නිසා මාගේ කෝපය උතුරා ගියා. ඇය මට කළ දේ ගැන අන් සියළු දෙනාම දැනගැනීම මට අවශ්‍ය වූවා. ඇගේ හැසිරීම හේතුවෙන් මට දැනුනු වේදනාව ඇයටත් දැනිය යුතු යයි මට සිතුනා. මගේ නළල පුපුරා යන තරම් දැඩි හිසරදයක් ඇති වන තෙක් මාගේ කෝපය බුබුලු දැමීය. එහෙත් මාගේ වේදනාව පහවෙන පිණිස යාච්ඤා කරන්නට පටන්…

අන්ධකාරයේ ආලෝකය

අපගේ අලුත් නගරය හරහා විශාල සුළි කුණාටුවක් හැමුවේය. අධික තෙතමනයක් සහ අඳුරු අහස ඉස්මතු විය. මම අපේ බල්ලා වන කැලී සමග ඇවිදීමට ගියෙමි. අපගේ පවුලේ අය ගමකට පදිංචියට ඒම මාගේ සිත බර කළේය. අප තැබූ විශාල බලාපොරොත්තුවලට වඩා සිදුවූ දේවල් බොහෝ වෙනස් වීම ගැන කණස්සල්ලෙන් යුතුව මම කැලීට තණකොළ සිඹින්න ඉඩ හැර නැවතීමි. මම අපගේ නිවස අසළින් ගලා යන දියපහරට…

ගැඹුරට මුල් බැස ඇති ඇදහිල්ල

ශුද්ධ ඕක් ගස උදුරා ඉවත් කිරීමට පෙර අවුරුදු 600 ක් පමණ තිබුණේ නිව් ජර්සිහි බාස්කින් රිජ් ප්‍රෙස්බිටේරියන් සභාව අසළය. එහි හොඳම කාලයෙහි ගසේ අතු ඉහළට සහ පහළට විහිදී තිබුණි. ශීත සුළං නිසා එහි හරිත පත්‍ර සහ කරල් එහේ මෙහේ පැද්දුණි. සුළඟින් ඇතිවන අවකාශ තුළින් හිරු එළිය පතිත විය. මුදුනට යටින් දීප්තිමත්ව නර්ථනයේ යෙදෙන ආලෝක ධාරා හොඳින් දිස් වුනි. කෙසේ වෙතත්…

ප්‍රීති වීමට අපට ඇති හේතුව

පාසැල්වාරය ආරම්භ වූ පසු සී.ජේ. සෑම සන්ධ්‍යාවකම පාසැල් බසයෙන් බිමට පැන ඔහුගේ නිවසට යනතෙක්ම නටමින් යන්නේය. පාසැලෙන් පසු සී.ජේ ගේ මෙම නැටුම ඔහුගේ මව ඡායාරූප ගත කර එය බෙදා හැරියාය. ඔහු නැටුවේ ඔහු ජීවිතය භුක්ති වින්ද නිසා හා ඔහුගේ සෑම පියවරකින්ම ජනතාව සන්තෝෂ කිරීමටය. එක් දිනක් කසළ කම්කරුවන් දෙදෙනෙක් ඔහු සමග නටමින්, කැරකෙමින් අන් අයව නටන්න දිරිමත් කරන මෙම තරුණයා…

සඳ සෑදූ තැනැත්තා

ගඝණගාමීන්, ඊගල් නම් යානය, ට්‍රැන්ක්විලිටි මුහුදේ ගොඩබැස්වූ පසු, “මේක මනුෂ්‍යයෙකුට එක් කුඩා පියවරක්, නමුත් මනුෂ්‍යවර්ගයාට එක් විශාල පිම්මක්” කියා නීල් ආම්ස්ට්‍රෝං විසින් කියන ලදී. සඳ මතුපිට ඇවිද්ද පළමු මනුෂ්‍යයා ඔහු විය. පසුව, අවසාන ඇපොලෝ මෙහෙවරේ අණදෙන නිලධාරි ජීනි සර්නන් ඇතුළුව, අභ්‍යවකාශය තරණය කළ වෙනත් අයද සිටියේය. “මම එතැන සිටියෙමි, ඔබ එතැන සිටියා, පෘථිවිය - උද්යෝගී, ඉතා ප්‍රබල.... මෙය අහම්බෙන් සිදුවෙන්නට…

සදාකාලික ප්‍රේමය

වසර ගණනාවකට පෙර මගේ අවුරුදු හතරක් වූ පුතා ලෝහ තහඩුවක සවි කර තිබූ රාමු කළ ලී හදවතක් මට දුන්නේය. එහි හරි මැදින් සදාකාලික යන වචනය පින්තාරු කර තිබුණි. “මම ඔබට සදාකාලිකව ආදරෙයි අම්මා” කියා ඔහු කීවේය.

මම ඔහුට හාදුවක් දෙමින් ස්තුති කර “මම ඔයාට ඊටත් වඩා ආදරෙයි” කියා කීවෙමි.

ඒ මිල කළ නොහැකි තෑග්ග මගේ පුතාගේ නිම නොවන ආදරය ගැන…

අපි ප්‍රශංසා කරමු

සෑම දිනම දහවල් 3.16 ට ශෙලීගේ දුරකථනයේ සීනුව නාද වූ විට ඇය ප්‍රශංසා විවේකයක් ගන්නීය. ඇය දෙවියන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ යහපත්කම මතක් කරගන්නීය. දවස පුරාම ඇය දෙවියන්වහන්සේ සමඟ කථාකරන නමුත් ශෙලි ඉතාමත්ම ආශාවෙන් මේ විවේකය ගන්නේ උන්වහන්සේත් සමඟ ඇයට ඇති සමීප සම්බන්ධතාවය සමරන්නට ඇයට උපකාරි වෙන නිසාය.

ඇගේ ප්‍රීතිමත් භක්තියෙන් දිරිගැන්වී ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසි පූජාවට ස්තුති කරන්නට සහ තවමත් ගැළවීම ලබා…

දෙවියන්වහන්සේ ඊට වඩා වටී

යේසුස්වහන්සේ අදහන අය නිසා සිත බිඳී සිටි මාගේ මව මම යේසුස්වහන්සේව පිළිගත් වෙලාවේ කෝපයෙන් ප්‍රතිචාර දැක්වූවාය. “එහෙනම් ඔයත් මාව විනිශ්චය කරන්න හදනවාද? ඒක හරි යන්නේ නැහැ”. ඇය දුරකථනය තැබුවාය. වසරක් පුරා මා සමග කථා කිරීම ප්‍රතික්‍ෂේප කළාය. මම දුක් වූයෙමි. නමුත් මට තේරුම් ගියේ මාගේ වටිනාම සම්බන්ධතාවයට වඩා මා දෙවියන්වහන්සේ සමග පවත්වන සම්බන්ධතාවය වඩා වැදගත් බවය. ඇය මාගේ දුරකථන ඇමතුම්…

දැන් නැවත යාච්ඤා කිරීමේ කාලයයි

මම මාගේ වත්තට කාරය හරවමින් මාගේ අසල්වැසි මිරීයම්ට සහ ඇයගේ කුඩා දියණිය වන එලිසබෙත්ට අත වැනීමි. වසර ගණනාවක් පුරා, එලිසබෙත් පොරොන්දු වූවාට වඩා දිගු කාලයක් ගන්නා අපගේ කතාබස් වලට පුරුදු වී සිටියේය. සමහර විට ඒවා යාච්ඤා රැස්වීම් බවට පත්වේ. ඇයගේ වත්ත මැද තිබු ගසට නැග පාද සොලවමින් මා සහ ඇයගේ මවගේ කථාව අවසන් වන තුරු ඇය බලා සිටියි. ටික වේලාවකට…