යේසුස්වහන්සේ මෙන්
2014 දී ජීව විද්‍යාඥයින් විසින් පිලිපීනයේදී තැඹිලි පැහැති පිග්මි මුහුදු අශ්වයන් යුගලක් අල්ලා ගන්නා ලදී. ඔවුන් ගෙදර යනුවෙන් හැඳින්වූ තැඹිලි කොරල් මුහුදු පංකාවේ කොටසක් සමග ඔවුන් මෙම සාගර ජීවීන්ව ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හි පිහිටි කැලිෆෝනියා විද්‍යා ඇකඩමියට ගෙන ගියහ. විද්‍යාඥයන්ට අවශ්‍ය වූයේ පිග්මි මුහුදු අශ්වයන් උපත ලැබුවේ ඔවුන්ගේ දෙමව්පියන්ගේ වර්ණයටද නැත්නම් ඔවුන්ගේ පරිසරයට ගැලපෙන වර්ණයටද යන්න සොයා බැලීමටය. පිග්මි මුහුදු…
දිවැසිවරුන්ගේ පණිවිඩය
බේස්බෝල් ක්‍රීඩාවේ, 1906 ලෝක ශූරතා තරඟාවලියට පෙර, ක්‍රීඩා රචක හියු ෆුලර්ටන් විසින් නිවැරදිව අනාවැකියක් කළේය. ඒ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වූ චිකාගෝ කබ්ස් කණ්ඩායම පළමු සහ තෙවැනි තරඟවලින් පරාජයට පත්වන බවත් දෙවැනි තරඟය ජයගන්නා බවත් ඔහු පැවසීය. එසේම අහෝ, හතර වන තරඟාවලියේදී වරුසාවක් ඇතිවන බවත් ඔහු තව දුරටත් අනාවැකි කීවේය. ඔහු සෑම කරුණකදීම නිවැරදි විය. ඉන්පසුව, 1919 දී, ඔහුගේ විශ්ලේෂණ කුසලතා…
යන්න ඉඩ හරින්න
කීත් නමැති තැනැත්තා සේවය කළ පොත් සාප්පුවේ හිමිකරු නිවාඩුවට පිටව ගොස් තිබුණේ දින දෙකකට පමණි, නමුත් ඔහුගේ සහයකයා වූ කීත් ඒ වන විටත් කලබල වී සිටියේය. මෙහෙයුම් සුමටව සිදු වූ නමුත්, කීත් තමා ගබඩාව අධීක්ෂණය කිරීමේ හොඳ කාර්්‍යයක් නොකරනු ඇතැයි කනස්සල්ලට පත් විය. වියරුවෙන්, ඔහු හැකි සෑම දෙයක්ම කළමනාකරණය කළේය
"එය නවත්වන්න," ඔහුගේ ප්‍රධානියා අවසානයේදී ඔහුට වීඩියෝ ඇමතුමකින් කීවේය. "ඔබ…
විදේශිකයා සාදරයෙන් පිළිගනිමු
යුක්රේනියානු කාන්තාවන් සහ ළමුන් දහස් ගණනක් යුද්ධයෙන් පලා යමින් ජර්මනියේ අගනුවර වන බර්ලිනයේ දුම්රිය ස්ථානයට පැමිණි විට, ඔවුන් පුදුමයට පත් විය. ඒ ජර්මානු පවුල් තම නිවෙස්වල රැකවරණය ලබා දිය හැකි බව දැක්වෙන අතින් සාදන ලද පුවරු අල්ලාගෙන සිටීමය. "පුද්ගලයන් දෙදෙනෙකුට සත්කාර කළ හැකිය!" එක් පුවරුවක ලියා තිබුණි. "විශාල කාමරයක් තිබේ," කියා වෙනත් පුවරුවක ලියා තිබුණි. එවැනි ආගන්තුක සත්කාරයක් ලබා දෙන්නේ…
නිශ්චල වන්න
මම කුටියට ඇතුළු වී මගේ ශරීරය ජලයේ සුවපහසු ලෙස පාවෙමින් සිටි මොහොතකදී, කාමරය අඳුරු වූ අතර පසුබිමේ වාදනය වූ මෘදු සංගීතයද නැවතිණි. හුදකලා ටැංකි චිකිත්සක, ආතතිය සහ කාංසාව සඳහා සහනයක් ලබා දෙන බව මම කියවා ඇත්තෙමි. නමුත් මෙය මම කිසි දිනෙක අත් නොදුටු දෙයක් විය. ලෝකයේ අවුල් සහගත බව නැවතී ඇති බවක් දැණුනු අතර මගේ අභ්‍යන්තර සිතුවිලි මට පැහැදිලිව ඇසුණි.…
කුමන ප්‍රඥාවද?
2018 පාස්කුවට පෙර, ත්‍රස්තවාදියෙකු වෙළඳපොළකට ඇතුළු වූ අතර, පුද්ගලයන් දෙදෙනෙකු මරා දමා තුන්වන කාන්තාව ප්‍රාණ ඇපයට ගත්තේය. කාන්තාව නිදහස් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ විට, පොලිස් නිලධාරියෙකු විසින් ත්‍රස්තවාදියාට යෝජනාවක් කළේ කාන්තාව නිදහස් කර ඒ වෙනුවට ඔහුව රැගෙන යන්නැයි කියාය.
එය "ජනප්‍රිය" ප්‍රඥාවට පටහැනි වූ නිසා යෝජනාව මිනිසුන් අතරේ කම්පනයක් ඇති කළේය. සංස්කෘතියක "ප්‍රඥාව", සැම විටම එය සමරන කියමන් වලින්…
පොරොන්දුව ඉටු විය
මම කුඩා කාලයේ සෑම ගිම්හානයකම, මගේ ආච්චි සහ සීයා සමඟ සතියක් විනෝද වීමට මම සැතපුම් දෙසීයක් ගමන් කළෙමි. මා ආදරය කළ ඒ දෙදෙනාගෙන් මා කෙතරම් ප්‍රඥාවක් මා තුළ රඳවා ගත්තද යන්න පසුව මම දැන ගත්තෙමි. ඔවුන්ගේ ජීවිත අත්දැකීම් සහ දෙවියන්වහන්සේ සමඟ ගමන මගේ තරුණ මනසට තවමත් සිතාගත නොහැකි තරම් විය. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ඔවුන් සමඟ කළ සංවාද වලින්, දෙවියන්වහන්සේ විශ්වාසවන්ත…
මඟ පෙන්වීම පිළිගැනීම
මගේ මිතුරිය මිෂෙල් මගේ දුවට අශ්වයෙකු පිට නැගී යෑමට උගන්වමින් සිටි ගබඩාවේ අපි සිටින විට වාතය හම් සහ ඕට්ස් සුවඳින් පිරී තිබුණි. මිෂෙල්ගේ සුදු පෝනියාගේ දත් පිටුපස කටකලියාව කටේ තබන ආකාරය පෙන්වද්දී ඌ උගේ මුඛය විවෘත කළේය. ඇය උගේ කන් දෙකට ඉහළින් කටකලියාව අදින විට, මිෂෙල් පැහැදිලි කළේ අශ්වයාගේ වේගය අඩු කර ඌව වමට හෝ දකුණට ගෙන යාමට අශ්වාරෝහකයාට ඉඩ…
විස්මිත දේවල් කරන දෙවියන්වහන්ස
සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අඳුරු වූ අතර, කථිකයා කැපවීමේ යාච්ඤාවකට අපට මඟ පෙන්වන අවස්ථාවේදී අප අතර සිටි විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් හිස නමා ගත්තෝය. විදේශීය සේවය සඳහා කැඳවනු ලැබු බව හැඟුණු අය නැගී සිටින ලෙස කියා, ඔවුන්ට ඉදිරියට පැමිණෙන්නට ආරාධනා කළ අවස්ථාවේදී මගේ මිතුරිය ලිනෙට් ඇගේ අසුනෙන් පිටව යන බවක් මට දැනෙන්නට වූ අතර ඇය පිලිපීනයේ ජීවත් වීමට සහ සේවය කිරීමට පොරොන්දු…
කරුණාවන්ත ක්‍රියා
ගබ්සා වීමෙන් මාස කිහිපයකට පසු, වැලරි නිවසේ පරණ බඩු භාණ්ඩ විකිණීමට තීරණය කළාය. සැතපුම් කිහිපයක් දුරින් පිහිටි අසල්වැසි කර්මාන්තකරුවෙකු වූ ජෙරල්ඞ් ඇය විකිණීමට තබා තිබූ ළදරු තොටිල්ල ඉතා ආසාවෙන් මිලදී ගත්තේය. එහි සිටියදී ඔහුගේ බිරිඳ, වැලරි සමඟ කතා කර ඇගේ දුක ගැන දැනගත්තාය. ගෙදර යන අතරමගදී ඇගේ තත්වය ගැන දැනගත් ජෙරල්ඞ් වැලරිට සිහිවටනයක් සැකසීමට තොටිල්ල භාවිතා කිරීමට තීරණය කළේය. සතියකට…