අනාගත විශ්වාසවන්තකම
සාරාට වයස අවුරුදු දාහතරේදී ඇගේ මව අහිමි විය. එයින් පසුව ඇයට සහ ඇගේ සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ නිවස අහිමි වූ අතර නිවසක් නොමැතිව අසරණ විය. වසර ගණනාවකට පසු, සාරාට අවශ්‍ය වූයේ තම අනාගත දරුවන්ට පරම්පරාවෙන් පරම්පරාවට පවරා දිය හැකි උරුමයක් ලබා දීමටයි. ඇයට කිසිදා නොතිබූ ස්ථාවර නිවසක් ඇයගේ පවුලට ලබා දෙනු වස් ඇය වෙහෙස මහන්සි වී වැඩ කළාය.
අනාගත පරම්පරාව සඳහා…
ප්‍රශංසා කිරීමට මතක තබා ගැනීම
අපේ සභාව අපේ පළමු ගොඩනැඟිල්ල ගොඩනැගු විට, ගොඩනැඟිල්ලේ අභ්‍යන්තරය නිම කිරීමට පෙර කොන්ක්‍රීට් කනු සහ කොන්ක්‍රීට් බිම්වල සාමාජිකයින් ස්තුති කිරීමේ සටහන් ලිවීය. කොන්ක්‍රීට් කනු ආවරණය කළ ලෑලි බිත්ති ඉවත් කළ විට, ඔබට ඒවා එහි සොයාගත හැකිය. “ඔබ ඉතා යහපත්ය!” වැනි ප්‍රශංසා යාච්ඤාවලට අමතරව ශුද්ධ ලියවිල්ලේ පදයෙන් පදය ලියවී තිබුණේය. අපගේ අභියෝග නොතකා දෙවියන්වහන්සේගේ කරුණාවෙන් අපව රැකබලා ගත් බවට අනාගත පරපුරට…
උතුම් ප්‍රේමය
ශුද්ධ වූ සතියට දින කිහිපයකට පෙර, ලොව පුරා සිටින කිතුනුවන් යේසුස්වහන්සේගේ පූජාව සිහිපත් කර උන්වහන්සේගේ නැවත නැඟිටීම සමරන දිනවලදී, නිරිතදිග ප්‍රංශයේ සුපිරි වෙළඳසැලකට කඩා වැදුණු ත්‍රස්තවාදියෙකුගේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සාකච්ඡා කිරීමෙන් පසු ත්‍රස්තවාදියා එක් ප්‍රාණ ඇපකරුවෙකු හැර අන් සියල්ලන්ම නිදහස් කළ අතර ඔහුව මිනිස් පලිහක් බවට පත් කර ගත්තේය. අන්තරාය දැනගත් පොලිස් නිලධාරි අර්න්වුඩ් බෙල්ට්‍රමේ සිතාගත නොහැකි…
සබඳතා සමථයකට පත් කිරීම
නංගීත් මාත් කුඩා කාලයේ නිතර ගැටුම් ඇති කර ගත්තත් එයින් එක් වතාවක වූ ගැටුමක් මගේ මතකයේ විශේෂයෙන් කැපී පෙනෙන්න තිබේ. අප දෙදෙනා හිත රිදවන වචන වලින් බැනීමෙන් පසුව ඇය විසින් කී දෙයක් ඒ මොහොතේ සමාව දිය නොහැකි බවක් පෙනෙන්නට තිබුණි. අප දෙදෙනා අතරේ වැඩෙන එදිරිවාදිකම් දැක එකිනෙකාට ආදරය කිරීමේ වගකීම ගැන අපේ ආච්චි අපට මෙසේ මතක් කර දුන්නාය: “දෙවියන්වහන්සේ ඔබට…
සෑම මාර්ගයකින්ම ඉහළට
කිවිඳියක් සහ ඇදහිල්ල පිළිබඳ ලේඛ්කාවක වන ක්‍රිස්ටිනා රොසෙට්ටි ඇයට කිසිවක් පහසු නොවු බව සොයා ගත්තාය. ඇය සිය ජීවිත කාලය පුරාම මානසික අවපීඩනයෙන් හා විවිධ රෝගාබාධවලට ගොදුරුවී සිටි අතර බිඳී ගිය බැඳීම්වලටද මුහුණ දුන්නාය. අවසානයේ ඇය පිළිකාවකින් මිය ගියාය.
ඊශ්‍රායෙල් ජාතියේ වීරයා ලෙස දාවිත් මහත් බලයකින් පැමිණි විට, ඔහු ජයග්‍රාහී රණශූරයෙකු මෙන් විය. එහෙත් තම ජීවිත කාලය පුරාම දාවිත් දුෂ්කරතාවලට මුහුණ දුන්නේය.…
ප්‍රශංසාවේ කඳුළු
මීට වසර ගණනාවකට පෙර, මම මගේ මව සුව කිරීමට නුපුළුවන් බැවින් එවැනි රෝගීන් සිටින ස්ථානයකට ගෙන ගියෙමි. එම කාලයේදී මා ඇයව රැකබලා ගත්තෙමි. ඇගේ භාරකරු ලෙස සේවය කිරීමට උන්වහන්සේ මට ඉඩ දුන් මාස හතර ගැන මම දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වූ අතර දුක්ඛිත ක්‍රියාවලිය හරහා මට උදව් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි. මගේ මිශ්‍ර හැඟීම් සමඟ පොරබඳින අවස්ථාවේදී මම නිතරම දෙවියන්වහන්සේට ප්‍රශංසා…
දෙවියන්වහන්සේ අපට කතා කරන සේක
මට නාඳුනන අංකයකින් දුරකථන ඇමතුමක් ලැබුණේය. බොහෝ විට, මම එම ඇමතුම්වලට ‘හඬ පටිගතකිරීමට‘ යාමට ඉඩ දුන්නත් මෙවර මම කථා කළෙමි. අහඹු ලෙස කතා කළ මෙම පුද්ගලයා, කෙටි බයිබල් ඡේදයක් බෙදා ගැනීමට මට විනාඩියක් තිබේදැයි ආචාරශීලීව ඇසුවේය. දෙවියන්වහන්සේ “ඔවුන්ගේ දෑස්වලින් සියලු කඳුළු පිස දමන” ආකාරය ගැන ඔහු එළිදරව් 21:3-5 දක්වා කියෙව්වේය. ඔහු යේසුස්වහන්සේ ගැන කතා කළ අතර, උන්වහන්සේ අපේ සහතිකය සහ…
අවස්ථාව අල්ලා ගන්න
විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට බලා සිටියදී, විසි හැවිරිදි ෂින් යී, තරුණ ක්‍රිස්තියානි මිෂනාරි සංවිධානයක සේවය කිරීමට, ඇයට හිමි වූ මාස තුනක විවේක කාලය කැප කිරීමට තීරණය කළාය. මෙය සේවය කිරීමට අමුතු කාලයක් ලෙස පෙණුනේ මුහුණට මුහුණ හමුවීම් වලක්වන සීමාවන් සහිත කෝවිඩ් -19 සැලකිල්ලට ගෙනය. නමුත් ෂින් යී ඉක්මනින්ම මාර්ගයක් සොයා ගත්තාය. “අපට සාමාන්‍යයෙන් කළාක් මෙන් වීදිවල, සාප්පු සංකීර්ණවල හෝ අවන්හල්…
දුර්වලකමේදී ශක්තිය
මගේ පුතාට වයස අවුරුදු තුනට ආසන්න වන විට, මට සුව වීමට මාසයක් හෝ ඊට වැඩි කාලයක් අවශ්‍ය සැත්කමක් කිරීමට සිදු විය. ක්‍රියා පටිපාටියට පෙර, මම ඇඳේ සිටිද්දී බේසමේ අපිරිසිදු කෑම දීසි ගොඩගැසී ඇති ආකාරය ගැන මම සිතින් සිතුවෙමි. මම ක්‍රියාශීලී කුඩා දරුවෙකු රැකබලා ගන්නේ කෙසේද යන්න ගැන මට විශ්වාසයක් නොතිබූ අතර අපගේ ආහාර පිසීම සඳහා මම උදුන ඉදිරිපිට සිටගෙන සිටිනවා…
ගැඹුරු සුවය
2020 පාස්කු ඉරිදා, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින් පිහිටි සුප්‍රසිද්ධ “ක්‍රිස්තුස් නම් මිදුම්කරු” ප්‍රතිමාව, පාට පාට විදුලි පන්දම් වලින් ආලෝකමත් කරන ලද්දේ යේසුස්වහන්සේ වෛද්‍යවරයෙකුගේ ඇඳුමෙන් සැරසී සිටින ආකාරයෙනි. ක්‍රිස්තුන්වහන්සේ වෛද්‍යවරයෙකු ලෙස විචිත්‍රවත් ලෙස නිරූපණය කිරීම කොරෝනා වයිරස් වසංගතයට එරෙහිව සටන් කරමින් සිටි බොහෝ ඉදිරිපෙල සෞඛ්‍ය සේවකයින්ට උපහාරයක් විය. අපගේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා යන යේසුස්වහන්සේ පිළිබඳ පොදු විස්තරය, මෙම නිරූපණය ජීවමාන…