ප්‍රවර්ගය  |  Uncategorized

සම්පූර්ණයෙන්ම පවිත්‍ර කර ඇත

මෑතකදී, මගේ බිරිඳ සහ මම අමුත්තන් පැමිණීමට පෙර අපගේ නිවස පිරිසිදු කරමින් සිටියෙමු. අපේ මුළුතැන්ගෙයි බිම සුදු ටයිල් තට්ටුවේ අඳුරු පැල්ලම් කිහිපයක් මම දුටිමි: ඒවා පිරිසිදු කිරීමට නම් මගේ දණින් සිටිමින් අතුල්ලන්ට අවශ්‍ය වූ බවක් පෙණුනි. නමුත් මම ඉක්මනින්ම යමක් අවබෝධ කර ගත්තෙමි: එනම්, මා අතුල්ලන තරමට වැඩි වැඩියෙන් මම වෙනත් පැල්ලම් දුටුවෙමි. මම පැල්ලම් ඉවත් කරන විට අනෙක් පැල්ලම්…

උන්වහන්සේගේ ආලෝකය පරාවර්තනය කිරීම

ඔහුගේ භූ දර්ශන තෙල් සිතුවම්වල පරාවර්තක ආලෝකයේ සුන්දරත්වය ග්‍රහණය කර ගැනීම සඳහා කලාකරු ආර්මන්ඞ් කබ්‍රේරා ප්‍රධාන කලාත්මක මූලධර්මයක් සමඟ ක්‍රියා කරයි: “පරාවර්තන ආලෝකය කිසි විටෙකත් එහි මුල් ආලෝකය තරම් ශක්තිමත් නොවේ.” නවක චිත්‍ර ශිල්පීන් පරාවර්තක ආලෝකය ඕනෑවට වඩා නැංවීමට නැඹුරු වන බව ඔහු නිරීක්ෂණය කරයි. ඔහු පවසන්නේ, “පරාවර්තන ආලෝකය සෙවනැල්ලට අයත් වන අතර, ඒ නිසා ඔබේ සිතුවමේ ආලෝකමත් ප්‍රදේශ සමඟ…

ජූරිසභික අංක 8

1957 සම්භාව්‍ය චිත්‍රපටියක් වූ 12 Angry Men නොහොත් කෝපාවිෂ්ඨ මිනිසුන් 12 යන්නෙහි “එක් මිනිසෙක් මිය ගොස් ඇත. තවත් මිනිසෙකුගේ ජීවිතය අනතුරේ” යැයි විනිසුරුවරයා ශෝකජනක ලෙස පවසයි. තරුණ සැකකරුට එරෙහි සාක්ෂි අතිමහත් බව පෙනේ. නමුත් සාකච්ඡා අතරතුර හෙළිදරව් වූයේ ජූරියේ බිඳවැටීමයි. දොළොස් දෙනාගෙන් - ජූරි සභික අංක 8 - ”වැරදිකාරයෙක් නොවේ” යයි ඡන්දය දුන්නේය. හුදකලා ජූරි සභිකයා සාක්ෂියේ පරස්පරතා පෙන්වා දෙන…

සන්තෝෂමත් ප්‍රේමය

බ්‍රෙන්ඩන් සහ කේටි එකිනෙකා දෙස එබී බැලූහ. ඔවුන්ගේ මුහුණුවල තිබු නිර්මල ප්‍රීතිය දෙස බලන විට, ඔවුන්ගේ විවාහ සැලසුම් බොහෝමයක් “කෝවිඞ්-19 සීමා කිරීම්” හේතුවෙන් වෙනස් කිරීමට සිදු වූ දුෂ්කර ක්‍රම, ඔබ කිසි විටෙකත් අනුමාන නොකරනු ඇත. පවුලේ සාමාජිකයින් විසිපහක් පමණක් පැමිණ සිටියද, ඔවුන් එකිනෙකාට ඇති ආදරය නිසා තම පොරොන්දු ප්‍රකාශ කරන විට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රීතිය හා සාමය විහිදූ අතර ඔවුන්ව නඩත්තු…

දුෂ්කරතාවයෙන් පෙළෙද්දී

මීට වසර ගණනාවකට පෙර, මගේ මිතුරියක් මට පැවසුවේ හරස් පාරවල් කිහිපයක් හමු වෙන ස්ථානයක් හරහා යාමට උත්සාහ කරන විට ඇය කොතරම් බියට පත් වූවාදැයි කියාය. “මම කවදාවත් මේ වගේ දෙයක් දැක තිබුණේ නැත; පාර හරහා යෑම සඳහා මට උගන්වා තිබූ නීති අකාර්යක්ෂම විය. මම කොතරම් බියට පත් වීද යත්, මම පාර අයිනේ සිටගෙන, බස් රථය එනතුරු බලා, මට වීදියේ අනෙක්…

තොරතුරු සහ සාක්ෂි

ඩොරිස් කර්න්ස් ගුඞ්වින් නමැති කතෘවරිය ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන් ගැන පොතක් ලිවීමට තීරණය කළ විට, ඇමරිකාවේ දහසය වන ජනාධිපතිවරයා ගැන ඒ වන විටත් පොත් දාහතර දහසක් පමණ ලියා තිබීම ඇයව බිය ගැන්වීමට හේතු විය. මෙම ආදරණීය නායකයා ගැන කීමට ඉතිරිව ඇත්තේ කුමක්ද? නොසැලී, ගුඞ්වින්ගේ කාර්යයේ ප්‍රතිඵලයක් වූයේ “අ ටීම් ඔෆ් රයිවල්ස්” (A Team of Rivals :The Political Genius…

නුසුදුසු තෑග්ගක්

මෑතකදී යෙහෙලියක විසින් මට තෑග්ගක් දුන් විට මම පුදුමයට පත් වීමි. ඇයගෙන් මේ තරම් ලස්සන තෑග්ගක් ලැබීමට මා වටිනා කෙනෙකු කියා මම නොසිතුවෙමි. ඇය මෙම තෑග්ග එවා තිබුණේ යම් වැඩ හේතුවෙන් මා අත්විඳින පීඩනයක් ගැන ඇසීමෙන් පසුවය. එහෙත්, වයසට යන දෙමාපියන් රැක බලා ගැනීමටත්, අභියෝග ගෙනෙන දරුවන් සමඟත්, රැකියාවේ බලවත් කැලඹීම් සහ ඇගේ විවාහයේ දුෂ්කරතා සමඟත් ඇය මට වඩා වැඩි…

දෙවියන්වහන්සේ වෙතට නිවසට ඒම

එක් සවස් වරුවකදී මම අපේ අසල්වැසි ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක් අසල ව්‍යායාමය සඳහා සෙමින් දුවමින් සිටියදී, කෙට්ටු, අපිරිසිදු පූස් පැටියෙක් මා දෙසම බලා මා පසුපස අපේ නිවසට පැමිණියේය. අද, මිකී සෞඛ්‍ය සම්පන්න, ‘කඩවසම්‘ වැඩිහිටි බළලෙක් වන අතර, අපගේ නිවසේ සුවපහසු ජීවිතයක් ගත කරමින් මගේ පවුලේ අයගේ දැඩි ආදරයට ලක් වී සිටියි. මම ඌව සොයාගත් පාරේ ව්‍යායාම් කරන සෑම විටකදීම මට බොහෝ…

යේසුස්වහන්සේව දැකීම

මාස හතරක් වයසැති ලියෝ තම දෙමාපියන් නොදුටුවේය. ඔහු උපත ලැබුවේ ඔහුගේ පෙනීම නොපැහැදිලි වූ දුර්ලභ තත්ත්වයක් සමඟිනි. ඔහුට එය ඝන මීදුමක ජීවත් වෙන්නාක් මෙන් වුනි. නමුත් පසුව අක්ෂි වෛද්‍යවරු ඔහුට විශේෂ ඇස් කන්නාඩි කට්ටලයක් සවි කළහ.

ලියෝගේ අම්මා අලුත් කණ්නාඩි පළමු වතාවට ඔහුගේ ඇස් මත තබන වීඩියෝවක් දරුවාගේ පියා විසින් සමාජ මාධ්‍යයේ පළ කරණ ලදී. ලියෝගේ දෑස් සෙමෙන් අප වෙත…

දෙවියන්වහන්සේගේ දෑත් විවෘතයි

මම මගේ ජංගම දුරකථනය දෙස කෝපයෙන් බලා සුසුමක් හෙලුවෙමි. කනස්සල්ල නිසා කරදරකාරී බවෙන් මගේ නළල රැලි විය. අපේ දරුවන් අතර තිබූ ගැටලුවක් සම්බන්ධව මගේ මිතුරෙකු සහ මා අතර බරපතල මත භේදයක් ඇති විය. එහෙත්, මා ඇයට කතා කර සමාව ගත යුතු බව මම දැන සිටියෙමි. මට එය කිරීමට කැමැත්තක් නොතිබුණේ අපගේ දෘෂ්ටිකෝණ අතර ගැටුම් තත්ත්වයක් තිබුණ නිසාය. නමුත් මම මේ…