ප්‍රවර්ගය  |  Uncategorized

පීඩාවන් සඳහා කරුණාව

ඇනී ජොන්සන් ෆ්ලින්ට් උසස් පෙළ අවසන් කර වසර කිහිපයකට පසු දරුණු ආතරයිටිස් රෝගයෙන් ආබාධිත විය. ඇය නැවත කිසි දිනක ඇවිද නොගිය අතර ඇගේ අවශ්‍යතා සඳහා උපකාර කිරීමට අන් අය මත යැපුණාය. ඇගේ කවි සහ ගීතිකා හේතුවෙන්, දේව සේවය ගැන අධෛර්යයට පත් වූ දේවස්ථානයක උපස්ථායිකාවක් ඇතුළු බොහෝ අමුත්තන් ඇය වෙතට පැමිණියහ. අමුත්තන් ආපසු තමන්ගේ නිවෙස්වලට ගිය පසු දෙවියන්වහන්සේ ඇනීගේ ජීවිතයට මෙතරම්…

මොන්ස්ට්‍රෝ නම්වූ ගෝල්ඞ්ෆිෂ් මත්ස්‍යයා

ලේසි ස්කොට් ඇගේ ප්‍රාදේශීය සුරතල් සතුන් අලෙවිකරණ ගබඩාවේ සිටියදී මාළු ටැංකියක පතුලේ සිටි දුක්ඛිත මාළුවෙකු ඇගේ ඇසට හසු විය. උගේ කොරපොතු කළු වී උගේ සිරුරේ තුවාල ඇති වී තිබුණි. දස හැවිරිදි මත්ස්‍යයා බේරාගත් ලේසි, "පිනොකියෝ" සුරංගනා කතාවේ සිටි "මොන්ස්ට්‍රෝ" ලෙස නම් කරන ලද තල්මත්ස්‍යයෙකුගේ නම මෙම ගෝල්ඞ්ෆිෂ් මත්ස්‍යයාට තබා ඌව "රෝහල්" ටැංකියක දමා, දිනපතා ටැංකිය අලුත් ජලයෙන් පිරෙව්වාය. සෙමින්, මොන්ස්ට්‍රෝ…

ව්‍යසනය මගින් ඇද ගන්නා ලදී

1717 දී, විනාශකාරී කුණාටුවක් දින ගණනාවක් පුරා පැතිර ගිය අතර, උතුරු යුරෝපයේ පුළුල් ගංවතුරක් ඇති විය. නෙදර්ලන්තය, ජර්මනිය සහ ඩෙන්මාර්කය යන රටවල මිනිසුන් දහස් ගණනකට ජීවිත අහිමි විය. ඉතිහාසය රසවත් හා සිරිතක් හෙළිදරව් කරයි. එනම්, එම කාලය සඳහා අවම වශයෙන් එක් පළාත් පාලන ආයතනයක් ප්‍රතිචාරය දක්වන ලදී. නෙදර්ලන්තයේ නගරයක් වන ග්‍රොනින්ගන් හි පළාත් බලධාරීන් ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන් "යාච්ඤා දිනයක්" පැවැත්විය.…

නොකියන ලද ධනය

අඟහරු සහ බ්‍රහස්පති අතර කක්ෂයකදී ඩොලර් ට්‍රිලියන සහ ට්‍රිලියන ගණන් වටිනා ග්‍රහ ලෝකයක් ඉතා වේගයෙන් ගමන් කරයි. විද්‍යාඥයින් පවසන පරිදි "සයිකි" නමින් හඳුන්වන 16 වන කුඩා ග්‍රහලෝකය රන්, යකඩ, නිකල් සහ ප්ලැටිනම් වැනි ඉතා වටිනා ලෝහ වලින් සමන්විත වන අතර එය සිතාගත නොහැකි තරම් මුදලක් වේ. දැනට, පෘථිවි වාසීන් මෙම ධනවත් සම්පත කැණීමට උත්සාහ නොකරයි. නමුත් එක්සත් ජනපදය මෙම වටිනා…

නිර්භීතව නැගී සිටීම

ඉලිනොයිස්හි කුඩා නගරයක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පලාතේ සියලුම අපරාධවලින් සියයට 40 ක් වේ. ප්‍රාදේශීය දේවගැතිවරයෙකුට අනුව, මෙම ප්‍රශ්නය බොහෝ විට අපගේ ඇදහිලිවන්තයින් තුළ සැඟවී ඇත්තේ එය කතා කිරීමට අපහසු බැවිනි. එබැවින් ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය ප්‍රශ්නයෙන් ඈත් වෙනවා වෙනුවට, ප්‍රචණ්ඩත්වයේ සලකුණු හඳුනා ගැනීමට පන්ති පැවැත්වීමෙන් සහ ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා කරන ස්වෙච්ඡා සංවිධානවල සහාය ලබාගැනීමෙන් ඇදහිල්ල හා ධෛර්ය සම්පන්නව ගැටලුව විසඳීමට තෝරා ගත්හ.…

සත්‍යය වන්නේ නිහතමානිකමයි

දෙවියන්වහන්සේ නිහතමානීකම මෙතරම් ඉහළින් අගය කරන්නේ මන්දැයි එක් දිනක් මෙනෙහි කරමින් සිටි, දහසයවන සියවසේ ඇවිලාහි තෙරේසා නමැති ඇදහිලිවන්තිය හදිසියේම පිළිතුර තේරුම් ගත්තාය: "එනම්, දෙවියන්වහන්සේ උත්තරීතර සත්‍යය වන අතර සත්‍යය වන්නේ නිහතමානිකමයි .... අප තුළ ඇති යහපත් කිසිවක් අපගෙන්ම හට නොගනියි. නමුත්, එය පැමිණෙන්නේ ගංගාවක් අසළ සිටුවන ලද ගසක් මෙන් ආත්මය තුළ පවතින කරුණාවේ ජලයෙන් සහ අපගේ කාර්යයන්වලට ජීවය දෙන සූර්යයාගෙන්"…

නිවැරදි මාර්ග හඳුනාගැනීම

දහසය හැවිරිදි බ්‍රසීලියානු ස්කේට්-බෝඩ් ක්‍රීඩක ෆෙලිපේ ගස්ටාවෝ "පෘථිවියේ වඩාත්ම ජනප්‍රිය ස්කේට්බෝඞ් ක්‍රීඩකයින්" අතරට පත්වනු ඇතැයි කිසිවෙකු විශ්වාස නොකරන්න ඇති. ගස්ටාවෝගේ පියා විශ්වාස කළේ තම පුතාට වෘත්තීමය දක්ෂතා ඇති ස්කේට්-බෝඩ් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය වූවත් ඔවුන් සතුව මුදල් නොතිබුණි. එබැවින් ඔහුගේ පියා ඔවුන්ගේ මෝටර් රථය විකුණා ඔහුගේ පුතා ෆ්ලොරිඩාවේ සුප්‍රසිද්ධ ටැම්පා ඇම් ස්කේටින් තරඟයට කැඳවාගෙන ගියේය. ඔහු ජයග්‍රහණය…

අත්හැරීමට ශක්තිය

කලක් ලොව ශක්තිමත්ම මිනිසා ලෙස හැඳින්වූ ඇමරිකානු බර ඉසිලීමේ ක්‍රීඩක පෝල් ඇන්ඩර්සන් 1956 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පැවති ඔලිම්පික් උළෙලේදී කණේ අභ්‍යන්තරයේ දරුණු ආසාදනයක් සහ අංශක 103 ක උණක් තිබියදීත් ලෝක වාර්තාවක් තැබීය. තමාට ඉදිරියෙන් සිටි ක්‍රීඩකයින් පසුපසට වැටී සිටි ඔහුට රන් පදක්කමක් ලබාගැනීම සඳහා වූ එකම අවස්ථාව වූයේ අවසන් ඉසව්වේ දී නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමයි. ඔහුගේ පළමු උත්සාහයන් දෙකම දරුණු…

දෙවියන්වහන්සේට පාලනය භාර දීම

කුස්සියේ මේසයක් මත තැබීමට හැකි තරම් කුඩා බලවත් ඕක් ගසක් සිතින් මවා ගන්න. බොන්සායි පෙනුම එයයි. එනම්, ඔබ ස්වභාව ධර්මයේ වනාන්තරයෙහි දකින විශාල ගසක කුඩා අනුවාදයක් ලෙස සාදාගත් අලංකාර විසිතුරු ගසක් වෙයි. බොන්සායි සහ එහි සම්පූර්ණ ප්‍රමාණයේ විශාල ගස අතර ජානමය වෙනසක් නොමැත. එය හුදෙක් නොගැඹුරු බඳුනක, කප්පාදු කිරීම සහ මුල් කැපීම යන කාර්යයන් හේතුවෙන් ගසේ වර්ධනය වීම සීමා කර…

අපට යේසුස්වහන්සේගේ උපකාරය අවශ්‍යයයි

අන්තිමේදී දවස පැමිණියා, එනම්, මගේ පියා අවදානමට ලක් නොවන කෙනෙක් නොවන බව මට තේරුණ දවස. ළමා කාලයේදී මම ඔහුගේ ශක්තිය හා අධිෂ්ඨානය දැන සිටියෙමි. නමුත් මගේ මුල් වැඩිහිටි වියේදී, ඔහු, ඔහුගේ පිට තුවාල කරගත් අතර, මගේ පියා නොමැරෙන කෙනෙක් නොවන බව මට වැටහුණි. මම මගේ දෙමාපියන් සමඟ නැවතී සිටියේ මගේ පියාට නාන කාමරයට යාමට උදව් කිරීමට, ඔහුට ඇඳුම් ඇඳීමට සහය…