මුළු නිවසම
ජේම්ස්, ඉරි සහිත බන්ධනාගාර ඇඳුම ඇඳගෙන සිර ගෙයි ව්‍යායාම ශාලාව හරහා ඇවිද ගෙන ගොස් අතින් ගෙන යා හැකි ජල තටාකයට නැග්ග අතර එහිදී බන්ධනාගාර පූජකතුමා අතින් බව්තිස්ම වූයේය. කෙසේ වෙතත් සිරකාරියක් වූ තම දියණිය බ්‍රිට්නිද එදිනම එම ජලයේම බව්තිස්ම වූ බව ඇසූ විට ජේම්ස්ගේ ප්‍රීතිය තවත් වැඩි විය. සිදුවූයේ කුමක්දැයි දැනගත් විට කාර්ය මණ්ඩලය පවා හැඟුම් බර වූහ. “කිසිවෙක් නොහඬා…
ඇදහිල්ලේ නම්‍යශීලී මස් පිඬු
සත්වෝද්‍යානයට ගිය ගමනක් අතර තුර ගස් මුදුන්වල ජීවත් වන අලංකාර සහ උදාසීන සතුන් ප්‍රදර්ශනය කරන තැනක් අසළ විවේක ගැනීමට නැවතුණෙමි. සත්වයා උඩු යටිකුරු ලෙස එල්ලී සිටියේය. ඌ සම්පූර්ණයෙන්ම නිශ්චලව සිටීමෙන් සෑහීමකට පත්වූ බවක් පෙණුනි. මම සුසුමක් හෙළුවෙමි. මගේ සෞඛ්‍ය ගැටළු නිසා මට මගේ ශරීරය නිශ්චලව තබා ගෙන සිටීම දැඩි අපහසුතාවයක් වූ අතර ඉදිරියට යාමට, යමක් කිරීමට එනම් ඕනෑම දෙයක් කිරීමට…
යේසුස් යනු කවුද?
යේසුස්වහන්සේ කවුරුන් කියා ජනතාව විශ්වාස කරන්නේද? ඇතැමුන් පවසන්නේ උන්වහන්සේ හොඳ ගුරුවරයෙක් වූ නමුත් සාමාන්‍යයෙන් මිනිසෙක් බවයි. කර්තෘවරයෙක් වූ සී.එස්. ලුවිස් මෙසේ ලිවීය. “මේ මනුෂ්‍යයා එදා සහ අදත් දෙවියන්වහන්සේගේ පුත්‍රයාය. එසේත් නැත්නම් අඥානවන්තයෙක් හෝ ඊටත් වඩා දරුණු කෙනෙක් විය හැකිය. ඔබට ඔහුව මෝඩයෙකු ලෙස වසා දැමිය හැකිය. ඔහුට කෙළ ගසා ඔහුව යක්‍ෂයෙකු ලෙස මරා දැමිය හැකිය. නැතහොත් ඔබට උන්වහන්සේගේ පාමුල වැටී…
ඉගැන්විය හැකි ආත්මයක්
අනුන්ගේ මතයට පමණක් නොව ඒ මත දරණ පුද්ගලායටද පහර දීම කණගාටුදායක ලෙස “සාමාන්‍ය” දෙයක් වී ඇත. මෙය උසස් අධ්‍යාපනලාභීන් අතරද සත්‍ය විය හැකිය. මේ හේතුව නිසා උගතෙකු හා දේව ධර්මාචාර්ය වරයෙකු වූ රිචඞ් බී. හේස් වසර ගණනාවකට පෙර ඔහු විසින්ම ලියා ඇති කෘතියකට විරුද්ධව බලහත්කාරයෙන් පත්‍රිකාවක් ලියන විට මම මවිතයට පත් වූයෙමි. “රීඩින් විත් ද ග්‍රේන් ඔෆ් ස්ක්‍රිප්චර්“ (ධාන්‍ය ඇටයක්…
සැබෑ නිදහස
දුම්රියේ කියවමින් සිටියදී මෙයිලින් තම පොතේ වාක්‍ය ලකුණු කිරීමෙන් සහ සටහන් ලිවීමෙන් කාර්යබහුලව සිටියාය. එහෙත් අසල අසුන්ගෙන සිටින මවක් සහ දරුවෙක් අතර ඇති වූ සංවාදයක් ඇයව නතර කළේය. පුස්තකාල පොතේ කුරුටු ගාමින් සිටි තම දරුවාව මව නිවැරදි කරමින් සිටියාය. මෙයිලින්ගේ ආදර්ශය අනුගමනය කරමින් කුඩා දරුවා තම මවගේ වචන නොසළකා හරිනවාට අකමැති වූ මෙයිලින් ඉක්මණින් ඇගේ පෑන ඉවතට දැමීය. ණයට ගත්…
එකිනෙකා කෙරෙහි අවධානයෙන් සිටීම
හැත්තෑ හත් හැවිරිදි ආදේශක ගුරුවරයෙක් වන ජොස් වසර අටක් තිස්සේ ඔහුගේ මෝටර් රථය තුළ ජීවත් විය. සවස් වරුවේ වැඩ සඳහා ඔහුගේ පරිඝණකයට බලය ලබාගතයුතු බැවින් මෝටර් රථයේ බැටරිය හොඳින් නිරීක්‍ෂණය කිරීමෙන් පසු ඔහු තමාගේ 1997 ෆෝඞ් තන්ඩර්බර්ඞ් LX වර්ගයේ රථය තුළ නිදාගත්තේය. කුලී නිවසක් වෙනුවෙන් වෙන් කර ඇති මුදල් භාවිතා කරනවා වෙනුවට ජොස් මෙම මුදල් වඩාත් අවශ්‍යතාවයන් ඇති මෙක්සිකෝවේ සිටි…
සිහින කණ්ඩායම
මිතුරන් වන මෙලනි සහ ටේරවොර් එක්ව කඳුකර මංපෙත්වල සැතපුම් ගණන් තරණය කර ඇත. එසේ වුවද එකිනෙකාගේ උපකාරය නොමැතිව එසේ කිරීමට නොහැකි වනු ඇත. කොඳු ඇට පෙළේ රෝගයකින් උපන් මෙලනි රෝද පුටුවක් භාවිතා කරයි. ග්ලුකෝමාව නිසා ටේරවොර්ට පෙනීම නැති විය. කොලරාඩෝ වනාන්තරය භුක්ති විඳීමට ඔවුන් එකිනෙකා පරිපූර්ණ ඒකාබද්ධ කණ්ඩායමක් බව ඔවුන් දෙදෙනා තේරුම් ගත්හ. ඔහු මංපෙත්වල ගමන් කරන විට ටේරවොර් මෙලනිව…
මම ඔබට ආදරෙයි යැයි පවසන ආහාර
මම පවුලේ උපන් දින සැමරීමකට සහභාගී වූ අතර එහිදී සංවිධායකවරිය “ප්‍රියතම දේවල්” යන තේමාව සැරසිලිවලට, තෑගි වලට සහ සියල්ලටම වඩා ආහාර වලට යොදාගත්තාය. උපන් දින යුවතිය මස්වලටත් සලාද වලටත් සුදු චොක්ලට් වලටත් රාස්බෙරි කේක් වලටත් ප්‍රිය කළ නිසා සේවිකාව මස් ග්‍රිල් කර, නිවිති අඹරා, ප්‍රියතම කේක් එක ඇණවුම් කළාය. ප්‍රියතම කෑම වලින් අඟවන්නේ “මම ඔබට ආදරෙයි” යන්නයි.
බයිබලයේ භෝජන සංග්‍රහ,…
ඉක්මන් වෙන්න සහ රැඳී සිටින්න
“අපේ විවේක කාල වලදී අපි කුමක් කරමුද?” එම අදහස 1930 දී ජෝන් මේනාඞ් කේන්ස් නම් ආර්ථික විද්‍යාඥයා විසින් ප්‍රකාශයට පත් කරන ලද රචනයක හරය විය. එහිදී කේන්ස් යෝජනා කළේ වසර සියයක් ඇතුළත තාක්‍ෂණික සහ ආර්ථික දියුණුව මිනිසුන් දිනකට පැය තුනක් පමණක් සහ සතියකට පැය පහළොවක් පමණක් වැඩ කරන තත්ත්වයකට ගෙන එන බවයි.
කේන්ස් ඔහුගේ සුප්‍රසිද්ධ රචනය ප්‍රකාශයට පත් කර වසර…
ඔබට එය කළ හැකිය
දිරිගැන්වීම ඔක්සිජන් හා සමානය. එය නොමැතිව අපට ජීවත් විය නොහැක. නව හැවිරිදි ජේම්ස් සැවේජ්ට මෙය සත්‍යයක් විය. මෙම පිරිමි ළමයා සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළ තීරයේ සිට ඇල්කැට්‍රාස් දූපත දක්වා සැතපුම් දෙකකට වඩා වැඩි දුරක් පිහිනා ගොස් නැවත පැමිණ ජයග්‍රහණය කළ ලාබාලතම පුද්ගලයාගේ වාර්තාව බිඳ දැමුවේය. නමුත් පිහිනීම අරම්භකර විනාඩි තිහක් ගත වන විට රළු සහ සීතල ජලය හේතුවෙන් ජේම්ස්ට එයින් ඉවත්…