මසුන් ඇල්ලීමෙන් පාඩමක්
මා පියට් වැවේ නිසල, පැහැදිලි ජලයෙහි මසුන් අල්ලමින් සිටියෙමි. හරිත වර්ණ ජල පැලෑටි බිස්සක් අසල බිලී පිත්ත දැමුවෙමි. කුඩා මුඛයක් ඇති විශාල මාළුවෙක් පැලෑටි පීරාගෙන පැමිණ නිරීක්ෂණයක නිරත වනවා මම දුටුවෙමි. ඌ ආකර්ෂණිය ඇමට ලංවිය. එ් දෙස හොඳින් බලා සිටියේය. නැවත වල් පැලෑටි අතරට රිංගා ගත්තේය. මෙය කිහිපවරක් සිදුවිය. ඉන්පසු ඌ බිලි කොක්ක දක්කේය. එවිට ඌ වලිගය වනමින් තම වාසස්ථානය…
මැස්සාගෙන් මතක් කිරීමක්
දැන්මා කුලියට ගෙන සිටින කුඩා කාර්යාලයට මා මුලින් පැමිණි විට එහි පදිංචිව සිටියේ මැස්සන් පමණි. උන්ගෙන් බොහෝමයක් සැම කෙනෙකුම යන ගමන ගොස් තිබිණ. උන්ගේ ශරීර බිමත් ජනෙල් අසලත් තිබිණි. මා එකක් හැර ඒවා සියල්ල ඉවත් කළෙමි. එය මට හොඳින් පෙනෙන තැනක තිබෙන්නට හැරියෙමි.
එම මිය ගිය මැස්සා මට මතක් කළේ සැම දිනක්ම අප හොඳින් ජීවත් විය යුතු බවය. මරණය ජීවිතය…
කඳුළු පිසින කඩදාසි
මා වෛද්‍යවරයා හමුවීමට පොරොත්තු කාමරයේ සිටින විට මට සිතීමට කාලය තිබිණ. මීට ටික කලකට පෙර මම මෙතැන සිටියෙමි. අපට ඇඟ සීතල වන ප‍්‍රවෘත්තියක් අසන්නට ලැබිණ. මාගේ සහෝදරයා මිය යාමට තරුණ වැඩිය. ඔහුගේ "මොළය මැරී" තිබිණ. එහෙයින් අද දීර්ඝ ශල්‍යකර්මයකට මුහුණ දුන් මාගේ බිරිඳගේ තත්ත්වය ඇසීමට සිටින විට මම නිශ්චලව දෙවියන්වහන්සේගේ සියුම් හඬ අපේක්ෂා කළෙමි.
හදිසියේ ආරංචියක් ආවේය. වෛද්‍ය වරයාට මා…
දුක් විඳීමේ පාඩම්
අතිවිශාල තිරයේ රූප විශාලව, තීව‍්‍රව තිබිණි. මිනිසාගේ ශරීරයේ ගැඹුරු තුවාල අපට දිස් වින. සොල්දාදුවෝ ඔහුට පහර දුන්නෝය, සෙනඟ ඔහුට සිනාසුණෝය. ඔහුගේ මුහුණ පුරා ලේ ගලන්නට විය. එම දර්ශනය එතරම් සත්‍ය බවක් පෙන්වීය. විවෘත රඟහලේ නිශ්චලතාව මධ්‍යයෙහි මටද එම වේදනාව දැණින. මම වේදනාවෙන් මිරිකී ගියෙමි. මෙය චිත‍්‍රපටයක් පමණි. යේසුස්වහන්සේ අප වෙනුවෙන් දුක්විඳීම නැවත එහි චිත‍්‍රපටයට නගා තිබිණි.
යේසුස්වහන්සේගේ වේදනාව ගැන මතක්…
පාන්දර දෙකේ මිත‍්‍රයෝ
ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලේ දැඩි බැඳීමක් ඇති මිතුරන් කණ්ඩායමක් ගැන මට මිතුරෙකු කීවේය. ඔවුන්ගෙන් එක් අයෙකුවූ 93 වියැති කාන්තාවක් පැවසුවේ, "මට කුමන අවශ්‍යතාවයක් ඇති වුවත් ඔබගෙන් ඕනෑම කෙනෙකුගෙන් සමාව නොඉල්ලාම උදේ පාන්දර දෙකට උපකාර ඉල්විය හැකි බව මට දැනේ" කියාය. අවශ්‍යතාව යාච්ඤාව, ප‍්‍රායෝගික උපකාර හෝ යම් කෙනෙකු ළඟ සිටීම නම් මෙම මිතුරෝ කොන්දේසි විරහිතව එයට කැපවී සිටිති.
කොලොස්සිහි යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ට පාවුල්…
දෙවියන්වහන්සේ සලකන්නේ නැද්ද?
බීමත් රියදුරා කිසිදු හානියක් නොමැතිව බේරී යන අතර හොඳ සිහියෙන් සිටි පුද්ගලයා ඔහු නිසා අනතුරට ලක්ව බොහෝ තුවාල ලබන්නේ ඇයි? යහපත් පුද්ගලයන් දුක්විඳින විට අයහපත් පුද්ගලයන් සමෘද්ධිමත් වන්නේ ඇයි? ඔබගේ ජීවිතයේ කාරණා වලින් ඔබ ව්‍යාකූලවී "දෙවියන්වහන්සේ නොබලන්නේ ඇයි?" කියා කීවරක් මොරගසා තිබේද?
හබක්කුක් එම ප‍්‍රශ්නයෙන්ම පීඩා වින්දේය. එ් ඔහු යුදාහි නපුර සහ අසාධාරණය ඉහවහා ගොස් තිබූ පීඩාකාරී තත්ත්වයන් දුටු විටය…
අත්හැර ඇතැයි යන හැඟීම
සී. එස්. ලුවිස් ඔහුගේ ස්කෲටේප් ලෙටර්ස් නැමති පොතෙහි ජේ්‍ෂ්ඨ යක්ෂයෙකු සහ කණිෂ්ඨ යක්ෂයෙකු අතර ඇතිවන මනඃකල්පිත සාකච්ඡාවක් සටහන් කරයි. කිතුනුවෙකු හරියාකාරව පරික්ෂාවට පොළඹවන්නේ කෙසේදැයි ඔව්හු කථා කරති. යක්ෂයන් දෙදෙනා දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයා තුළ ඇති ඇදහිල්ල විනාශ කිරීමට මාන බලයි. ජේ්‍ෂ්ඨ යක්ෂයා කණිෂ්ඨ යක්ෂයාට මෙසේ පවසයි. "රැවටෙන්න එපා. මිනිසෙකු විශ්වය වටා බලා දෙවියන්වහන්සේගේ ඡයාවක්වත් නැති බව පෙනී, දෙවියන්වහන්සේ මා අත්හැරියේ ඇයි…
දෙවියන්වහන්සේගේ මාලිමාව
දෙවන ලෝක යුද්ධ සමයේ උතුරු කැරොලයිනා වෙරළට සැතපුම් 300ක් ඈත මුහුදේදී නැවියන් 27 දෙනෙකුගේ ජීවිත බේරුණේ කුඩා මාලිමා යන්ත‍්‍ර නිසාය. විශ‍්‍රාම ගිය වෙළඳ නැවියෙක් වන වොල්ඩිමාර් සෙමනෙව්, එස්. එස්. ඇල්කෝවා නෞකාවේ කණිෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස ක‍්‍රියා කළේය. ජර්මානු සබ්මැරීනයක් නැවට වෙඩි තැබූ විට නැවට ගිනි ඇවිලී නැව ගිලීමට පටන් ගත්තේය. සෙමනෙව් සහ ඔහුගේ සේවකයෝ මාලිමා යන්ත‍්‍ර සහිත ජීවිතාරක්ෂක බෝට්ටු ජලයට බැස්සවූහ.…
වචන සහ ක‍්‍රියා
විශ්ව විද්‍යාලයේ මගේ ලේඛක පන්තියේ සිසුවාගේ විද්‍යුත් පණිවිඩයෙහි හදිසි බව ගැබ්විය. එය වාර අවසානය වූ අතර ක‍්‍රීඩා වලට සහභාගිවීමට හොඳ ලකුණු අවශ්‍ය බව ඔහුට මතක් විය. දැන් කුමක් කරන්නද? ඔහුට පැවරුම් කිහිපයක් අතපසුවී තිබිණි. එහෙයින් ඔහුගේ පැවරුම් සම්පූර්ණ කර ලකුණු වැඩි කර ගැනීමට දින දෙකක් දුනිමි. ඔහුගේ ප‍්‍රතිචාරය වූයේ "ඔබට ස්තූතීයි. මම එ්ක කරන්නම්" යන්නයි.
දින දෙක අවසන් විය. කාලය…
දෙවියන්වහන්සේ එතරම් ප්‍රේමකළසේක . . .
පළමු ලෝක යුද්ධය ආරම්භවී සියවසක් සිහිකිරීම 2014 ජූලි 28 වැනි දින සිදු විය. වසර 4ක එම ගැටුමේ ආරම්භය පිළිබඳ බි‍්‍රතාන්‍ය මාධ්‍ය බොහෝ සාකච්ඡා සහ වාර්තා චිත‍්‍රපට විකාශනය කළේය. "මිස්ටර් සෙල්ෆ්‍රිජ්” නැමති ලන්ඩනයේ තිබූ සැබෑ සුපිරි වෙළඳ සැලක් පිළිබඳ චිත‍්‍රපටයකද 1914දී තරුණ පිරිමි සේවකයන් යුද හමුදාවට බැඳීමට පෝළිම් ගැසී සිටි ආකාරය පෙන්වා තිබේ. ආත්ම පරිත්‍යාගය පිළිබඳ මෙම දර්ශන නරඹන විට මාගේ…