Archives: අගෝස්තු 2020

ආත්මික රිය පැදවීම

රියදුරු පුහුණු පන්තියේ ඉගැන්වූ දේවල් ගැන මට වැඩි මතකයක් නැත. එහෙත් කුමන හෝ හේතුවකට අප ඉගෙනගත් සංක්‍ෂිප්ත අකුරු අනුපිළිවෙල පාඩම මට හොඳින් මතකය. එනම් ඉංග්‍රීසි බසින් S-I-P-D-E යන අකුරු වලින් සෑදුන අනුපිළිවෙලයි. එනම් Scan (සියුම් පරික්‍ෂාව), Identify (හඳුනා ගැනීම), Predict (ඉදිරිය බැලීම), Decide (තීරණය කිරීම), Execute (ක්‍රියාත්මක කිරීම) යන්නයි. එම ක්‍රියාවලිය අප අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු විය. අප මාර්ගය පරික්‍ෂා…

මනහර තෑග්ගක්

ඩොනෙලාන් නම් ගුරුවරිය අතට හසුවුන ඕනෑම දෙයක් කියෙව්වාය. ඇයගේ කියවීම නිසා විශාල ත්‍යාගයක් අහඹු ලෙස ලැබිණ. ඇය ගමනක් යාමට සැලසුම් කරගෙන ඇගේ දීර්ඝ ගමන් රක්‍ෂණ ඔප්පුව කියවමින් සිටි අතර, 7වන පිටුවේ අනර්ඝ තෑග්ගක් එහි සටහන් වී තිබුණේය. ඔවුන්ගේ “කියවන අයට තෑග්ගක්” යන තරඟය යටතේ, එම ඔප්පුවේ එතරම් දුරට කියවන පළමුවන තැනැත්තාට ඩොලර් 10,000ක් ත්‍යාග කරන බව සඳහන් කර තිබුණි. එමෙන්ම…

මා මෙතැනට ආවේ කෙසේද?

ටිෆනි අඳුරුවූ එයාර් කැනඩා ජෙට් යානයක ඇහැරී වටපිට බැලුවාය. ඇයගේ ආසන පටිය එලෙසම තදවී තිබිණ. අනෙක් මගීන් බැස ගිය අතර ඇය නින්දේ සිට තිබේ. කවුරුවත් ඇයට කථානොකළේ ඇයි? ඇය මෙතැනට පැමිණියේ කෙසේද? අයගේ මනසේ අවුල ලිහාගෙන ඇය සිහිය අවදි කිරීමට තැත් කළාය.

ඔබ බලාපොරොත්තු නොවූ ස්ථානයක සිට තිබෙනවාද? මෙම රෝගය වැළදෙන්නට ඔබ තරුණ වැඩියි, මෙයට බෙහෙතක් නැත. ගියවර ඔබගේ තත්ත්‍වය…

මොනවද මේ අයිස්?

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි” (ශු. මතෙව් 11:28)

නීති විරෝධී මත්ද්‍රව්‍ය අදවන විට ශ්‍රී ලාංකික තරුණ පරපුර මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් වී ඇත. මෑත කාලීනව වැඩි වශයෙන් මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් පොලීසිය මගින් කළද තාක්ෂණයේ දියුණුවත් සමඟ අලුත් අලුත් ආකාරයේ මත්ද්‍රව්‍ය ලොවට බිහි වෙමින් පවති. මෙයට අද වන විට ශ්‍රී ලාංකික පාසැල් දරුවන් පවා…

මාළු බෑම තහනම්

සමාව දීමේ ඇති වැදගත්කම සමූල ඝාතනයෙන් දිවි ගලවාගත් කොරී ටෙන් බූම් දැන සිටියාය. Tramp for the Lord  (ස්වාමින්වහන්සේ වෙනුවෙන් බරට අඩි තබා ඇවිදීම) නමැති පොතෙහි තමාගේ මනසේ තිබූ ඇගේ ප්‍රියතම චිත්‍රයක් ගැන පැහැදිලි කරන්නීය. එනම් සමාව ලැබූ පාප මුහුදට විසිකරනු ලැබීමයි.
“අපි අපගේ පාප කියා දුන් විට දෙවියන්වහන්සේ ඒවා ගැඹුරු මුහුදට හෙළා දමන සේක. ඒවා සදහටම නැතිවේ.... මා විශ්වාස කරන්නේ…

අස්වැන්න නෙළන තුරු විශ්වාසවන්තව

මා හඳුනන කාන්තාවක් අසල පිට්ටනියක විශේෂ වැඩසටහනක් සංවිධානය කර අසල්වැසි දරුවන් සියලු දෙනාටම එයට සහභාගි වන ලෙසට ආරාධනා කළාය. තමන්ගේ අසල්වැසියන් සමඟ ඇගේ ඇදහිල්ල බෙදාගැනීමට ලැබීම ගැන ඇය ආශාවෙන් බලා සිටියාය.

තම මිණිබිරියන් තිදෙනාද තවත් උසස් පාසැල් සිසුන් දෙදෙනෙකුද ඇයට උපකාර කරන පිණිස සහභාගි කරවාගෙන ඔවුන්ට වගකීම් භාරදී, ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් කීපයක් සැළසුම් කර, ආහාර සකසා, දරුවන්ට ඉදිරිපත් කරන්නට යේසුස්වහන්සේ…