Archives: මැයි 2024

මල් දරන කාන්තාර

සියවසකට පෙර ඉතියෝපියාවෙන් දළ වශයෙන් සියයට 40 ක් පමණ ඝණ වනාන්තර වලින් පිරී තිබුණ නමුත් අද එය සියයට 4 කි. වාණිජ ශාඛ වෙනුවෙන් කැලෑ එළි කිරීමත් ගස් ආරක්‍ෂා නොකිරීමත් නිසා පාරිසරික ඛේදවාචකයකට දේශය යොමුවී තිබුණි. දැනට තිබෙන හරිත ඉඩම්වලින් බොහෝමයක් සභාවලින් ආරක්‍ෂා කරනු ලැබේ. සියවස් ගණනාවක්ම ඉතියෝපියානු ඕර්තොඩොක්ස් ටිවාහිඩෝ සභාවන් හිස් කාන්තාර මැද තිබෙන මෙම ක්‍ෂේමභූමි ආරක්‍ෂා කර ගෙන සිටිති.…

දකින්න ඇස්

ජෝයි තම ඥාතියෙක් වන සැන්ඩි ගැන කරදර වූවාය. වසර ගණනාවක් ඇය මත්පැන් සහ මානසික ගැටළු සමග පොර බැදුවාය. ජෝයි සැන්ඩිගේ මහල් නිවසට ගිය විට දොර වසා ඇති බවත් එහි කිසිවෙක් පෙනෙන්ට නොසිටී බවත් පෙනෙන්ට තිබුණි. ඇයත් අන් අයත් සැන්ඩිව සෙවීමට සැළසුම් කළ අතර ජෝයි යාච්ඤා කළාය. “දෙවියන්වහන්ස, නොපෙනෙන දේ දකින්න මට උදව් කළ මැනව”. ඔවුන් පිටත් වන විටදී ජෝයි නැවතත්…

දෙවියන්වහන්සේ දෙන ලද දීමනා

දශක ගණනාවකට පෙර විශ්ව විද්‍යාල භාවනා රැස්වීමකදී සෑම කෙනාම පෞරුෂ පරීක්‍ෂණයක් ගැන කථා කළහ. එක් අයෙක් මම “ISTJ” යයි කීවේය. මම “ENFP” යයි තවත් කෙනෙක් මිමිණුවේය. මම ව්‍යාකූල වූයෙමි. මම “්ABCXYZ’” යයි විහිළු කළෙමි.

එතැන් සිට මම පෞරුෂ වර්ධනය (Myers-Briggs) සහ (DISC) විවිධ පෞරුෂ ඇගයීම් වැනි දේවල් පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තෙමි. මම ඒවායින් ප්‍රීතියක් ලබන්නේ ඒවායින් අපට අපවම සහ…

ප්‍රේමණීය කීකරුකම

අපගේ විවාහ මංගල්‍යය උත්සවයේදී අපගේ දේව සේවකයා “මරණය ඔබව වෙන් කරන තුරු ඔබගේ ස්වාමි පුරුෂයාට ප්‍රේම කරන්ටද, ගෞරව කරන්ටද කීකරු වන්ටද පොරොන්දු වන්නේදැයි” මගෙන් ඇසුවේය. මගේ ප්‍රේමවන්තයා දෙස බලමින් “කීකරු වෙන්ට?” යනුවෙන් මම මිමුණුවෙමි. අපි අපගේ සම්බන්ධතාවය ප්‍රේමය සහ ගෞරවය මත ගොඩ නගා තිබූ අතර මෙම පොරොන්දුවේ දැක්වෙන පරිදි අන්ධ කීකරුකම මත නොවේ. දෑස් විවර කර ගෙන මම කීකරුවන්න යන…

ප්‍රීතියේ කඳුළු

එක් උදෑසනක ඩීන් නිවසින් එන විට බැලූන් අතැතිව මිතුරන් බලා සිටින බව ඔහු දුටුවේය. ඔහුගේ මිතුරු ජොෂ් පෙරට පැමිණ “ඔබගේ කවි අපි තරඟයකට ඉදිරිපත් කළා” යනුවෙන් කීවේ ඔහුට ලියුම් කවරයක් ලබා දීමට මත්තෙනි. එම කවරයේ ඇතුළත තිබුණේ “පළමු ත්‍යාගය” යනුවෙන් ලියා තිබූ කාඩ් පතකි. වැඩි වේලාවක් යන්න මත්තෙන් සියල්ලෝම සතුටු කඳුළු හෙළුවෝය. ඩීන්ගේ මිතුරෝ අලංකාර දෙයක් කර තිබුණි. ඔව්හු ඔහුගේ…