ප්‍රවර්ගය  |  Uncategorized

කැඩපත් පරීක්ෂණය

“කණ්ණාඩියේ ඉන්නේ කවුද?” ස්වයං හඳුනාගැනීමේ පරීක්ෂණය පවත්වන මනෝවිද්‍යාඥයන් ළමයින්ගෙන් විමසූහ. මාස දහ අටක් හෝ ඊට අඩු කාලයකදී, දරුවන් සාමාන්‍යයෙන් කැඩපතේ රූපය සමඟ සම්බන්ධ නොවෙති. නමුත් ළමයින් වැඩෙන විට, ඔවුන් තමන් දෙසම බලා සිටින බව ඔවුන්ට තේරුම් ගත හැකිය. ස්වයං-පිළිගැනීම සෞඛ්‍යය සම්පන්න වර්ධනයේ සහ පරිණතභාවයේ වැදගත් සළකුණකි.

එය යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන්ගේ වර්ධනයට ද වැදගත් ය. යාකොබ් කැඩපත් හඳුනාගැනීමේ පරීක්ෂණයක් ගෙනහැර දක්වයි.…

දෙවියන්වහන්සේගේ මෘදු කරුණාව

“සියලු සත්‍යය පවසන නමුත් එය සරල ලෙස පවසන්න,” කියා කවියෙකු වන එමිලි ඩිකින්සන් ලිවීය. දෙවියන්වහන්සේගේ සත්‍යය සහ මහිමය අවදානමට ලක්විය හැකි මිනිසුන්ට එකවරම තේරුම් ගැනීමට හෝ ලැබීමට නොහැකි තරම් “දීප්තිමත්” බැවින්, අපට දෙවියන්වහන්සේගේ කරුණාව සහ සත්‍යය ලැබීමට සහ බෙදා ගැනීමට - මෘදු, වක්‍ර මාර්ග වඩාත් සුදුසු බව යෝජනා කරයි. මන්ද, “සත්‍යය, ඉතා ගැඹුරු වන බැවින් එය ක්‍රමක්ක්‍රමයෙන් බෙදිය යුතුය, නැතහොත්…

ඵල දෙස බලන්න

“සැබෑ (පුද්ගලයාගේ නම) කරුණාකර නැගී සිටිනවාද?” සත්‍යය පැවසීම යන රූපවාහිනී වැඩසටහන අවසානයේ කියැවෙන සුපුරුදු වාක්‍ය එයයි. ප්‍රසිද්ධ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් එකම පුද්ගලයා යැයි කියා ගන්නා පුද්ගලයන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න අසයි. ඇත්ත වශයෙන්ම, දෙදෙනෙකු 'වංචනිකයින්' වන අතර, සැබෑ පුද්ගලයා හඳුනා ගැනීම මණ්ඩලය මගින් සිදු විය යුතු කාර්යයකි. එක් වැඩසටහනකදී, ප්‍රසිද්ධ පුද්ගලයන්, “රුඩොල්ෆ් ද රෙඩ්-නෝස් රේන් ඩියර්” නමැති ප්‍රසිද්ධ නත්තල් ගීතයේ පද…

හරවන්නේ කොහාටද

උසස් පෙළ පාසලේ සිටි සෑම කෙනෙක්ම ජැක්ගේ සරල ආකල්ප සහ මලල ක්‍රීඩා කුසලතාවය අගය කළහ. ඔහු වඩාත් සතුටින් සිටියේ නල බාගයක් සහිත බෑවුමකට ඉහළින් මැද ගුවනේදී එක් අතකින් ඔහුගේ ස්කේට්බෝඩ් එක අල්ලාගෙන සමබරතාව රැක ගැනීමට අනෙක් අත දිගුකර තබා ගැනීමෙනි.

ඔහුගේ ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණීමෙන් පසුව ජැක් යේසුස්වහන්සේව අනුගමනය කිරීමට තීරණය කළේය. ඒ වන තෙක් ඔහු සැළකිය යුතු පවුල් අරගල විඳ…

කෝපි ඇට බඳුන

මම කෝපි බොන කෙනෙක් නොවෙමි, නමුත් කෝපි ඇටවල එක් ආඝ්‍රාණයකින් (සුවඳ බැලීමෙන්) මට සැනසිල්ල සහ කල්පනාකාරී බව, යන දෙකම එකට ගෙන එයි. අපේ නව යොවුන් වියේ දියණිය වන මෙලිසා ඇගේ නිදන කාමරය තමන්ටම කියා සකස් කරන විට, ඇය උණුසුම්, ප්‍රසන්න සුවඳක් තම කාමරය පුරා පැතිරීම සඳහා කෝපි ඇට වලින් බඳුනක් පුරවා තැබුවාය.

මෙලිසාගේ භූමික ජීවිතය වයස අවුරුදු දාහතේදී රිය අනතුරකින්…

හදවතින් නික්මෙන

“ඔපරේෂන් නොවාර්ස් ආර්ක් ” නොහොත් “නෝවාගේ නැවේ මෙහෙයුම”යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ගළවා ගැනීමේ මෙහෙයුමක් සත්ත්ව ලෝලීන්ට විනෝදයක් විය හැකි නමුත්, සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීම සඳහා වන “නාස්සෝ සංගමයට” එය බියකරු සිහිනයක් විය. කිසියම් නිවසකින් එන ශබ්දය සහ දරුණු දුර්ගන්ධය පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසු, කම්කරුවන් ලෝන්ග් අයිලන්ඞ් නිවසට ඇතුළු වූ අතර, එහි නොසළකා හරින ලද තත්ත්වයෙන් යුත් සතුන් හාරසියයකට වඩා සිටින…

අපගේ අනාගතය සඳහා දෙවියන්වහන්සේගේ උපකාරය

මනෝවිද්‍යාඥ - මෙග් ජේ පවසන පරිදි, අපගේ මනස සම්පූර්ණයෙන්ම ආගන්තුකයන් ගැන සිතන ආකාරයටම අපගේ අනාගතය ගැන සිතීමට නැඹුරු වේ. මන්ද? එය සමහර විට “සංනිවේදනයේ පරතරය” යනුවෙන් හැඳින්වෙන දේ නිසා විය හැකිය. අප පුද්ගලිකව නොදන්නා පුද්ගලයන්ට අනුකම්පා කිරීම සහ සැළකිල්ල දැක්වීම දුෂ්කර විය හැකිය. මෙය අපගේ අනාගත අනුවාදවලට පවා බලපෑ හැකිය. එබැවින් ජේ ඇගේ කාර්යයේදී යෞවනයන්ට ඔවුන්ගේ අනාගතය ගැන සිතා බැලීමට…

ගැළවීමේ ආශ්චර්යය

අන්තර්ජාල ලිපි රචක කෙවින් ලින්ගේ ජීවිතය කඩා වැටෙන බවක් පෙනෙන්නට තිබුණි. මෑත ලිපියක ඔහු විස්තර කළේ,
“ඇත්ත වශයෙන්ම මම මගේ හිසට තුවක්කුවක් තැබුවෙමි . . . . දෙවියන්වහන්සේ ආශ්චර්යමත් ලෙස මගේ කාමරයට සහ මගේ ජීවිතයට ඇතුල් වූ සේක. ඒ මොහොතේම, මම ඇත්තටම දැන් මම දන්නා දේ දෙවියන්වහන්සේ බව සොයා ගතිමි”. දෙවියන්වහන්සේ මැදිහත්වී ජීවිතය නැති කර ගැනීමෙන් ලින්ව වැළැක් වූ සේක.…

නැණවත් ලෙස තෝරාගන්න

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමනක් යාමට නියමිතව සිටි ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අණදෙන නිලධාරියා වන අභ්‍යවකාශගාමි ක්‍රිස් ෆර්ගසන් අසීරු තීරණයක් ගත්තේය. නමුත් ඒ තීරණය පියාසර කිරීමේ යාන්ත්‍ර විද්‍යාවට හෝ ඔහුගේ සෙසු ගගනගාමීන්ගේ ආරක්ෂාවට සම්බන්ධ දෙයක් නොවීය. නමුත්, එය ඔහු තම වැදගත්ම කාර්යය ලෙස සළකන දේට අදාළ විය: එනම් ඔහුගේ පවුල. ෆර්ගසන් තම දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සහභාගි වීමට හැකි වන…

නාමයක බලය

ඉන්දියාවේ මුම්බායි නගරයේ වීදිවල ජීවත් වන දරුවන් කිහිප දෙනෙකු දිරිගැන්වීමට උත්සාහ කරමින් රන්ජිට් ඔවුන්ගේ නම්වලින් ගීතයක් නිර්මාණය කළේය. සෑම නමක් සඳහාම අනන්‍යවූ තනුවක් ඉදිරිපත් කරමින්, ඔහු ඔවුන්ට තනුව ඉගැන්වූයේ, ඔවුන්ව හඳුන්වා ගනු ලබන නමට අදාළ ධනාත්මක මතකයක් ලබා දීමේ බලාපොරොත්තුවෙනි. ඔවුන්ගේ නම නිතිපතා ආදරයෙන් කතා කරනවා ඇසෙන්නේ නැති ළමයින් සඳහා, ඔහු ඔවුන්ට ගෞරවනීය තෑග්ගක් ලබා දුන්නේය.

බයිබලයේ ‘නම්‘ වැදගත් වන…